THERUNA WAGE තේරුනා වගේ හිටියට - ANUSHKA MADHUBHASHINI - MAHESH DENIPITIYA - NARADA WIJESURIYA

THERUNA WAGE තේරුනා වගේ හිටියට - ANUSHKA MADHUBHASHINI - MAHESH DENIPITIYA - NARADA WIJESURIYA

6,692 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@thilanganie50gunawardana15
@thilanganie50gunawardana15 - 21.03.2021 15:48

ලස්සනම ගීතයක්

Ответить
@manjulahewawasam4851
@manjulahewawasam4851 - 21.03.2021 23:27

හරිම ලස්සන ගීයක් වෙනස් ආකාරයේ නාද රටා සමගින් ..❤️❤️🌹🌹 හීන පවා එක දවසින් නෑ පිපුණේ...සත්තකින්ම ❤️❤️❤️🌹🌹 ගායනය ,නාද,පද හරිම ලයාන්විතයි ❤️

Ответить
@mahipadesilva259
@mahipadesilva259 - 22.03.2021 03:38

ලස්සනයි ...
සුභ පැතුම් !

Ответить
@amilashamikaudalamat
@amilashamikaudalamat - 22.03.2021 03:53

Beautiful song

Ответить
@nishanthikumari1238
@nishanthikumari1238 - 22.03.2021 04:53

ලස්සන සින්දුවක් සුභ පැතුම් අයියේ

Ответить
@lakshmebertei9052
@lakshmebertei9052 - 22.03.2021 05:53

❤️

Ответить
@arunaweerasooriya1
@arunaweerasooriya1 - 22.03.2021 18:19

What a combination of lyrics, melody and voice!! I simply LOVE it!!

Ответить
@sashikaperukandasashika4802
@sashikaperukandasashika4802 - 22.03.2021 23:21

Beautiful ❤️❤️❤️

Ответить
@wasanthawanninayake8574
@wasanthawanninayake8574 - 27.03.2021 09:23

Harima lassanai❤️

Ответить
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 - 29.03.2021 20:51

Sinduva lassanay

Ответить
@dayanialoka9138
@dayanialoka9138 - 03.04.2021 18:42

ලස්සන යි......

Ответить
@weerasinghesujitha
@weerasinghesujitha - 07.04.2021 14:10

හිරුනා පපුව එනවද පෙන්වන්නඩ
අමුතු රසක් සර් .❤️❤️❤️❤️

Ответить
@susila21
@susila21 - 16.04.2021 17:44

Harima lassanay ❤️

Ответить
@sanduninimesha9500
@sanduninimesha9500 - 21.06.2021 19:26

පුදුමාකාර තරම් ලස්සන පද, තනු, සහ ගායනය! පුදුම රහක්!පාරනා තරම් බෑ තව වාවන්න, හීරුනා පපුව එනවද පෙන්නන්ඩ ! ❤️❤️❤️❤️

Ответить
@roshaninekini5566
@roshaninekini5566 - 06.08.2021 08:55

Godakma lassanagithayak

Ответить
@nadeeshasubhashini6892
@nadeeshasubhashini6892 - 08.08.2021 06:09

❤️❤️❤️❤️

Ответить
@nilanthisenadheera3416
@nilanthisenadheera3416 - 11.10.2021 15:42

හදවතට කතා කරන සොඳුරු ගැයුමක්, අපූරු සාහිත්‍ය රසවින්දනයක් සහිත ගීත රචනයක්. සංනාද ඉතාමත්ම මිහිරියි. නාරද අයියේ අපූරු නිර්මාණයක්. 🙏❤️🙏

Ответить
@upuliaponsu3691
@upuliaponsu3691 - 25.12.2021 18:14

I m adicted to your songs. .

Ответить
@dilhanisanavirathna6039
@dilhanisanavirathna6039 - 03.01.2022 12:33

ගේන ගෙන රොන් පිරිලයි මී බැඳුණේ 💜️💎🎤හරිම ලස්සනයි 😘😘😘

Ответить
@wasanthajeewarani4010
@wasanthajeewarani4010 - 10.02.2022 15:38

හරිම ලස්සනයි 💯💯💯💯❤️❤️

Ответить
@thilinithilini6182
@thilinithilini6182 - 17.04.2022 08:29

🌹🌹😓

Ответить
@kumarisenevirathna9906
@kumarisenevirathna9906 - 26.06.2022 20:14

පේන පේන හැමදිනකම හිත බැදුනේ .හරිම සුන්දරයි .
කුමාරි සෙනෙවිරත්න

Ответить
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ - 23.07.2022 11:01

😍💖 amazing

Ответить
@Kumari-mv1kx
@Kumari-mv1kx - 12.10.2022 09:55

හරිම සංවේදී ගීතයක් සර් කීප වරක් ඇහුව

Ответить
@thusithapererawijegunaward2067
@thusithapererawijegunaward2067 - 15.01.2023 21:54

❤️❤️❤️ හරිම ලස්සනයි 💞😘💐😇

Ответить
@pushpathantrige3031
@pushpathantrige3031 - 20.03.2023 09:25

රෝස කුසුමක් පිපේවී රතු රෝස කුසුමක් පිපේවී.....

Ответить
@dilisyd4717
@dilisyd4717 - 17.04.2023 15:58

ඒකපාර්ශ්වීය ප්‍රේමයේ අපූරුව. අනේ ඒ ගීතය පුදුම විදියට දැනුනා. මේවා නිකන්ම නිකන් වචන නෙමෙයි. හුස්ම කාවද්දපු ගැඟීම්. ❤

Ответить
@dilinisalika2425
@dilinisalika2425 - 26.04.2023 15:23

සර්

Ответить
@thusharimadugeethika4946
@thusharimadugeethika4946 - 27.04.2023 07:31

ලස්සනයි සර් ❤❤

Ответить
@susila2010
@susila2010 - 22.05.2023 11:05

Harima duka hithena lassana song ekak 💓 🌹

Ответить
@Fakedream565
@Fakedream565 - 20.04.2024 16:51

💐

Ответить
@darshanarathnayake9226
@darshanarathnayake9226 - 08.07.2024 21:09

👍👍👍❤

Ответить
@anomawijesinghe3861
@anomawijesinghe3861 - 22.08.2024 03:26

නාරද ට අපි ආදරය කරන්න පටන් ගත්තේ,
" නෙත් " චැනල් එක පටන් ගත්තු කාලෙ ......
දවසේ වැඩ අවසන් කර
කාමරයට ඇවිදින්, වෙහෙස මහන්සිය නිවා ගත්තේ නාරදගෙ කතාවක් අහල.....
මැද පෙරදිග හිටිය ලක්ෂ සංඛ්‍යාත පිරිසක ගේ හිත් නිවන්න ඇති ,
දිවඔසුවක් වැනි ඒ කතාවන්......
මේ ගීතය හදවතක පිළිසිදුනු ඒක පාර්ශවීය
ආදරයක්.... හරියට
" කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී " ගීතයට සමානව.... අනුෂ්කා ගේ ගැයුම හිත සසල කරවන සුළුයි.... ඇය තවත් නන්දා පතිරණ කෙනෙක් දිගු ගමණ
යන ...... ගීතයට සම්බන්ධ වූ ඔක්කොටම ගොඩ❤ක්😅😅

Ответить
@Shamali-m7v
@Shamali-m7v - 26.09.2024 18:53

කැරෝකි දාන්නකෝ මියුසික් විතරක් වචන ලියල

Ответить