ඔබේ චක්‍ර 7ම අවධි කරන හදවතේ භාවනාව - ඔබට විශ්මිත ප්‍රතිඵල ගෙන දෙයි | Guided Meditation for Success

ඔබේ චක්‍ර 7ම අවධි කරන හදවතේ භාවනාව - ඔබට විශ්මිත ප්‍රතිඵල ගෙන දෙයි | Guided Meditation for Success

Sanath Gamage Blissful Intelligence

10 месяцев назад

59,072 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@NelumLanka
@NelumLanka - 18.12.2023 19:25

මට මෙන් සියලු සත්ත්වයෝ සුවසේ වෙසෙත්වා

Ответить
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 - 19.12.2023 02:31

ස්තුතීයී

Ответить
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 - 19.12.2023 02:58

ඔබ කීයන වීදීහට මම ගොඩක් කල් කරනවා හීස මූදුන ගැන හීතත්දී ඒහී මස්නැටීමක් සීදූවනවා ඒය නලලගැන සීතද්ද හීසේසීට නලලදක්ව සීදෞවී නලලේ මස්නැටීමක් සමගම මූ ඇගම හීරීගඩු පීපීමක් සීතලක් දැනේන්නේ ඇය මම නීවසේ දී මේ මේනොහීකීරීමී කරන්නේ දීය මත ට කකූල දමාගේන නොවේයී ඒ ඇයී කීයා ඒය පැහැදීලී කිරිමක් කරන්න පුලුවන්ද ඔබ තූමාට

Ответить
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 - 19.12.2023 23:42

ඔබ තුමා හැමෝටම මෛත්‍රීය ,කරුණාව ,දයාව පැහැදිලිව කියාදීම නිසා ,බොහෝ දෙනා සතුටින් පිලිගන්නවා...හමෝම සතුටින් ....ජය සතුට සහනය ප්‍රාර්තනා කරනවා ...❤❤❤ ඔබටත් සෑම දෙනාටත් තෙරුවන් සරණයි ....🙏🙏🙏

Ответить
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y - 20.12.2023 10:57

ස්තුතියි ස්තුතියි ස්තුතියි.,කෘතඤවෙමි

Ответить
@chandra.patiraja7312
@chandra.patiraja7312 - 22.12.2023 08:58

Oba tumata pin

Ответить
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 - 24.12.2023 09:45

තෙරුවන් සරණයි සර්..මා විදේශ රටක ඉන්නේ...මේ භාවනාව ජලයේ පමණද කරන්න ඕන..🙏💚

Ответить
@hansiwickramasinghe6662
@hansiwickramasinghe6662 - 28.12.2023 05:11

ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏

Ответить
@manjuladisanayake-kf6kq
@manjuladisanayake-kf6kq - 29.12.2023 01:29

ඔබතුමාට දීර්ඝායු වේවා...බෙහෙවින්ම ස්‍තූතියි මෙවන් කැපකිරීම් කරලා අපගේ ජීවිත සුවපත් කරගන්න ලබාදෙන සහයෝගයට.නැවත නැවතත් ස්තූතියි...ස්තූතියි...ස්තූතියි....මේමුලු විශ්ව මාතාවණි ,හිමිදිරි උදෑසන මෙවන් දෙයක් අහඹු ලෙස ලබාදී මාගේ මුලු ජීවිතයම සුවපත් කර ගැනීමට මග පෙන්වූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි....ස්තූතියි...ස්තූතියි..🌺🌹🌸🏵️💐🌺🌹🌸🏵️💐

Ответить
@PriyangikaSriyani
@PriyangikaSriyani - 29.12.2023 06:32

Suba dawasak vishwa matnawani obara isthni mata oba munahasima godak sathtui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ viswa mathwata pinmage bala poroth itukara dun obata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤obatajaya vewa isththi

Ответить
@HfhhFhdte
@HfhhFhdte - 31.12.2023 11:25

මෙ වසරේ අවසාන දවස අද ඉතින් මෙය දකීමට ලැබේ මාලද වාසනාව ක් කියලා මම හිතනවා .ආදරනිය ව්ශ්වයට හදවතින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

Ответить
@j.d.k.kamalperera4146
@j.d.k.kamalperera4146 - 15.01.2024 05:43

🙏🙏🙏

Ответить
@SumaliRangika
@SumaliRangika - 15.01.2024 14:17

ස්තුති ඔබතුමාට ❤

Ответить
@BeautyQueen-l2g
@BeautyQueen-l2g - 16.01.2024 15:50

ස්තුති වේවා

Ответить
@nishanimanjula2521
@nishanimanjula2521 - 20.01.2024 10:57

Obathumange denuma thulin mahata senaseemak labageneemata awasthawa udawune itha ahambayakin. Oba thumatath vishwayatath aneka warayak sthuthi karami. obathumata lokawaseenta meheya kereemata thawa thawath shakthiya lebewa.

Ответить
@AsnaaIshek
@AsnaaIshek - 16.02.2024 12:21

මේ video එකට උනන්දු වෙන්න මට මඟපෙන්වූ ආදරණීය විශ්වයට මා හදවතින්ම ස්තූතිවන්ත වෙමි !!! 🙏❤️🌎
බොහොම ස්තූතියි සනත් සර් ! 🙏❤️🌟 සර්ගේ හැම වචනයක්ම ධනාත්මක නිරවුල් වචන.❤️හිතට ගතට විස්වාසයට වඩා පුදුම ජවයක් එන්නේ.❤️🌟 මේ කර්තව්‍යන් ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ! 🙏⭐❤️ තෙරුවන් සරණයි හැමෝටම ! ❤️🙏 යහපත් ජීවිතයක් හැමෝටම ලැබේවා ! ❤️❤️❤️

Ответить
@erandikothalawala6120
@erandikothalawala6120 - 20.02.2024 05:09

Sr මේ හදවතේ භාවනාව කරන්න මෙහෙම ජලයk ගමටම යන්න ඕනෙද ඒක කියා දෙනවද

Ответить
@48amila
@48amila - 22.02.2024 20:35

ස්තුතියි සර්

Ответить
@thilinifernando-bi1xx
@thilinifernando-bi1xx - 26.02.2024 16:17

Thank you sir

Ответить
@Nirma.Nirma.11.11
@Nirma.Nirma.11.11 - 28.02.2024 15:13

ඔබතුමා ඇතුලු.සියලු.දේනටත් ..විශ්ව මාතවටත්..වීඩියෝ එකේ දැකපු සියලුම .දේටත්..අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

Ответить
@kanchanapushpakumara4502
@kanchanapushpakumara4502 - 04.03.2024 11:02

ඔබ තුමන්ව මුන ගැස්වූ..මේ උතුම් විශ්වට මාගේ හද පත්ලෙන් නැගෙන්නාවූ..ඒ අපරිමිත ස්නේහ දහරාවන් මුසු කර..ස්තූති වන්නෙමි....ප්‍රනාම වේවා🙏🙏 ස්තූති වේවා විශ්ව මාතාවනි🙏🙏 ඔබ තුමාටත් ස්තූති වේවා මහත්මයානනී...🙏🙏🙏

Ответить
@INDIRA2023SL
@INDIRA2023SL - 31.03.2024 17:53

ඔබ මුනගැස්වුුවාට විශ්ව මාතාවට ඉතාම ස්තුතියි

Ответить
@asokajayawickrama9648
@asokajayawickrama9648 - 14.04.2024 05:17

❤❤❤

Ответить
@pearlrajapaksha6264
@pearlrajapaksha6264 - 05.05.2024 08:01

ගොඩාක් ස්තූතියි ,ඔබතුමාට

Ответить
@cylonevontrails
@cylonevontrails - 13.05.2024 08:30

Thank you sir ❤ 🙏

Ответить
@SurekaPriyangani-o9h
@SurekaPriyangani-o9h - 17.05.2024 20:24

ගොඩක් පින් ඔබතුමාට.විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

Ответить
@shyamaudayangani1505
@shyamaudayangani1505 - 26.05.2024 15:30

Ayubowewa...sir

Ответить
@nandasenanayaka9785
@nandasenanayaka9785 - 27.05.2024 19:20

සනත් ගමගේ ගුරු පියාණන් ට හදවතින්ම ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!! විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!! 🙏🙏🙏

Ответить
@Himaru-t3y
@Himaru-t3y - 01.06.2024 09:30

පුදුම භක්තිමත් බවක් දැනෙන්නේ ඔබතුමා පිළිබඳව ..ඔබට විශ්වය ශක්තියට ඉස්තුති වේවා ❤️

Ответить
@seethakalyani3896
@seethakalyani3896 - 01.06.2024 10:03

මෙය දිනකීයක් එකදිගට කරන්න වශ්‍යද sir

Ответить
@chathurikapriyadarshani2396
@chathurikapriyadarshani2396 - 01.06.2024 18:51

බොහොම ස්තූතීයි ඔබතුමාට!!

Ответить
@rajithalakruwan702
@rajithalakruwan702 - 04.06.2024 11:36

ඔබතුමන් හට සුවපත් භාවයම ලැබේවා

Ответить
@ShyamaleeNilrukshi
@ShyamaleeNilrukshi - 21.06.2024 07:18

මේ වීඩියෝ එක දැක්කේ අද .චක්‍ර 7 වීඩියෝ එක කලින් ඉඳලා අහනවා. අද පොසොන් පෝය.ඒක අහන්න සැලැස්සුවේ විශ්වයේ ආශිර්වාද යෙන්. ඔබට බොහෝ තුති

Ответить
@දිනනවිශ්වය-DinanaVishwaya
@දිනනවිශ්වය-DinanaVishwaya - 01.07.2024 07:45

Thank you sir 🙏🙏

Ответить
@yogiyashika7673
@yogiyashika7673 - 21.07.2024 19:55

🙏🙏🙏🙏 සර් ....මං හරි වාසනාවන්ත උනා ...ඔබතුමාව මුණගැහෙන්න ...මං දැකපු සුන්දරම හීනයක් ...හැබෑ උනා ....AIA company එකේ කරපු වැඩසටහන ....නිසා ...මට ඒ අවස්ථාව උදා උනා ....🙏🙏🙏...කලින් දවසේ රෑ නින්ද ගියේවත් නෑ ......මං ඇවිත්....ඒක සර් ට කිව්වා ....❤❤❤❤...ආදරණීය විශ්වය ...ස්තූති ...ස්තුති ...ස්තුති ...ඔබට ...මගේ ගුරු දෙවියන් ...මට මුණගැස්සුවාට ....❤❤❤🙏🙏🙏🙏🙏...ප්‍රාතිහාර්යයන් ...ආශ්චර්යයන්....සිද්ධ වෙනවා......❤❤❤❤❤

Ответить
@KumariA-xj9bv
@KumariA-xj9bv - 04.08.2024 11:15

ඔබතුමාට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

Ответить
@sachinichathurani3141
@sachinichathurani3141 - 09.08.2024 20:46

Thanka for everything ❤

Ответить
@SujathaVayalat
@SujathaVayalat - 11.08.2024 12:56

Sarwa muna gassu me viswayata esthuti wewa esthuti wewa esthutibwewa ❤🙏🙏sartah esthuti sahaya wena hamadenatama esthuti .aubowan .theruwan saranai ❤🙏

Ответить
@SujathaVayalat
@SujathaVayalat - 11.08.2024 12:58

Me bawanawa galagena yana jalayakama karanna onada sar man inne dubay mehe ahema thanak man danna 😔aliye me de karanna barida mata riplay akak dennako 🙏

Ответить
@prasannamaduranga3753
@prasannamaduranga3753 - 30.09.2024 07:16

Vishwa matawata godak pin ishthuti.ewagema sartath godak tax pin❤🙏🙏🙏

Ответить
@Madu_-sudu
@Madu_-sudu - 12.10.2024 19:24

❤❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ❤❤❤thank you mother universe ❤❤❤

Ответить
@achinimadubashani9418
@achinimadubashani9418 - 13.10.2024 12:16

ස්තුතියි සර්ට❤️❤️❤️❤️

Ответить
@subodhahansani-yw1bo
@subodhahansani-yw1bo - 13.10.2024 18:19

සර් මේ භාවනාව මාස 7ක ගර්භනී අම්මා කෙනෙක් කලාට කමක් නැද්ද?

Ответить
@seneviratneranjith8833
@seneviratneranjith8833 - 13.10.2024 20:05

ඔබතුමාට ස්තුතිවන්ත වේවා ,තෙරැවන් සරනෙන් නිරෝගී සුවය ලැබේවා

Ответить
@JanakaSanath-d4l
@JanakaSanath-d4l - 18.10.2024 12:49

Sri ta Budusaranai

Ответить
@JanakaSanath-d4l
@JanakaSanath-d4l - 18.10.2024 12:50

❤❤❤Sri ta Budusaranai

Ответить
@JanakaSanath-d4l
@JanakaSanath-d4l - 19.10.2024 07:04

❤❤❤🙏🙏🙏 Oba thumata thunuruwan saranai

Ответить
@JanakaSanath-d4l
@JanakaSanath-d4l - 19.10.2024 07:08

❤❤❤🙏🙏🙏 Oba thumata Dirga Auasa Lebewa

Ответить
@amasinu7472
@amasinu7472 - 23.10.2024 19:23

ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈 තෙරුවන් සරණයි සනත් සර් 🙏🙏🙏🙏

Ответить