අවුරුදු අටක් ආතරයිටීස් රෝගයෙන් පීඩා විදි මව්වරුන් දෙදෙනෙකු දොම්පේ වෙදමහතා හට කියූ කතාව

අවුරුදු අටක් ආතරයිටීස් රෝගයෙන් පීඩා විදි මව්වරුන් දෙදෙනෙකු දොම්පේ වෙදමහතා හට කියූ කතාව

799 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@viseekiy3971
@viseekiy3971 - 18.08.2023 18:13

❤❤❤

Ответить
@viseekiy3971
@viseekiy3971 - 18.08.2023 18:16

සුවපත් වේවා සියලු දෙනාම, මගේ බිරිඳ සුවපත් කළේ මේ වෙද මහත්තයා. වෙද මහත්තයාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

Ответить
@pathminiwijerathna3951
@pathminiwijerathna3951 - 18.08.2023 19:41

ඔබතුමා අපේ රටට සම්පතක් වෙදමහත්තයා
ඔබගෙ සෙවය රටට අවශ්‍යයි තවත් රෝගි වු අය සනිප කරන්න ඔබට දර්්‍යය ශක්තිය ලෙබෙවා තෙරුන් සරනයි

Ответить
@MenakaPriyadarshani-u4p
@MenakaPriyadarshani-u4p - 18.08.2023 19:49

ඔබතුමා අපේ රටට සම්පතක් එවගේම වේදමහත්තයාගේ බෙහත් බෙන්න කිසිම අපහසුතාවයක් නැ මේවගේ නිට්ටාවටම බෙහෙත් කරන ඔබ තුමාට පිං .වෙදමහත්තයා කෙතරම් ලෙඩ්ඩුමේවෙනකොට සුව කරාද ඉදිරියටත් හැම දෙයක්ම කරන්න ඔබතුමාට ශාන්ති ධෛර්යය ලැබේන්න ඔන බුදු සරනයි

Ответить
@sandulminiayesha2225
@sandulminiayesha2225 - 19.08.2023 05:24

ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඇත්තටම ඔබතුමාගෙ වෙදකම නිසා තමයි අද මගෙ අක්කා සතුටින් ජීවත් වෙන්නෙ ඔබ තුමා නොහිටින්න අද මගෙ අක්කට මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බෑ.ඔබ තුමාගෙ වෙදකම නම් ආශ්චර්‍යක්ම තමයි.ගොඩක් පින් ඔබ තුමාට🙏🙏🙏

Ответить
@sdnk5087
@sdnk5087 - 20.08.2023 07:34

මම බොහොම ගරු කරන මහත්මයෙක්.විශේෂයෙන් ම සගරුවනට වෙද මැදුරේ විශේශ ම තැන දී ගෞරවයෙන් ම උපස්තාන කිරීම සහ නිහතමානීකමට ❤ 🙏🙏🙏

Ответить
@renudamayanthi8372
@renudamayanthi8372 - 21.08.2023 06:36

පසුබිමෙන් එන සංගීතය හරිම කරදරයක් . අපේ වෙද මහත්තයාගේ කතාවට බාධාවක් . පසුබිම් සංගීත රහිතව වැඩසටහන කරනවානම් ගොඩාක් පින්. තෙරුවන් සරණයි .

Ответить
@maheshchathuranga561
@maheshchathuranga561 - 05.09.2023 05:57

Sathutui ape weda mahaththaya..dirgayuu wewa..

Ответить
@t.mbandara8830
@t.mbandara8830 - 03.03.2024 14:57

වෙදැදුරු කෙනෙකුටලෙඩකුට කෑම ජාති නිර්දේශ කලයුතු වෙනවා සමහර වියාපාරික යන්ට එය පහරක් විය හැකියි ඒත් ඔවුන් දැනගත යුතුයි ඔවුනුත් දිනෙක රෝගියෙක් විය හැකි බවත් ඔවුනුත් සදාකල් ජිවත් නොවන අයකු බවත්.

Ответить