රජගල තැන්න නොහොත් වෑගම් පත්තුවේ රාස්සගල | Rajagalathanna Archaeological site in Sri Lanka

රජගල තැන්න නොහොත් වෑගම් පත්තුවේ රාස්සගල | Rajagalathanna Archaeological site in Sri Lanka

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

2 месяца назад

2,631 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@nadeedissanayake3366
@nadeedissanayake3366 - 21.08.2024 13:29

👍

Ответить
@shanthamallika9999
@shanthamallika9999 - 21.08.2024 13:35

parissamin puta Theruwan saranai💐💐

Ответить
@nissankagedara9469
@nissankagedara9469 - 21.08.2024 14:08

Lassani godakma🙏🌷🙏

Ответить
@manorigeetha3263
@manorigeetha3263 - 21.08.2024 14:50

ඇත්තටම සතුටුයි මේ ඔබේ වැඩ සටහන් ගැන ඔබේ පැහැදිලි කිරිම් ගැන පරිස්සමෙන් මේ දෙවල් ඉදිරියටත් අපිට විඩියෝ කර ඉදිරිපත් කරන්න❤

Ответить
@ChandarakanthiBandara
@ChandarakanthiBandara - 21.08.2024 15:05

ඉතාමත් වටිනා වීඩියෝවක්.තෙරුවන් සරණයි .

Ответить
@dhananjayaproducts3404
@dhananjayaproducts3404 - 21.08.2024 15:24

ඇත්තටම කියා ගන්න බැ සතුට ඉන්දියාවෙි යන්න කලින් මෙිවා බලන්න ඕනේ අපේ සිංහලයෝ අපේ අයට තේරේන්නේ නැනේ මවු බිමේ වටිනාකම

Ответить
@shanejayasekara2965
@shanejayasekara2965 - 21.08.2024 16:22

Sthuthiy honda Chanal ekak jayawewa ❤

Ответить
@dulanjanisubodha9811
@dulanjanisubodha9811 - 21.08.2024 16:28

මාවත් එකතු කරගන්නවකො සගො යන්න 😢

Ответить
@Risiwaraya
@Risiwaraya - 21.08.2024 16:52

ගොඩාක් වටිනවා ❤️

Ответить
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz - 21.08.2024 17:22

Sathutui putha ithama pahadili

Ответить
@මැණික්මැණික්
@මැණික්මැණික් - 21.08.2024 17:37

වාවූ ලස්සන පරිසරයක් බුදුසරණයි ඔබ‍ට 🌹🌹🌹🌹🌹

Ответить
@DasunHardTalk
@DasunHardTalk - 21.08.2024 23:08

ඇත්තටම සතුටුයි

Ответить
@Roshanisuru62
@Roshanisuru62 - 22.08.2024 12:29

තව මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබෙන්න ඕන

Ответить
@imansajjad699
@imansajjad699 - 22.08.2024 13:54

wadagath video ekak. sigiriya gana podi gataluvath thiyanava.oyata avasarayak aragena sigiriye nagenahira paryanthaya gihin balanda barida?

Ответить
@kusumgunasekara1182
@kusumgunasekara1182 - 22.08.2024 15:16

ඔබට බොහොම ස්තූතියි .බොහොම පින්.

Ответить
@neetharanjani1692
@neetharanjani1692 - 22.08.2024 16:57

අපි පොසොන් දවසෙ ගියා හරිම සුන්දර පින්බ්මක් මීටර් 940ක් කැලේ මැදින් අපි ගියා ගොඩක් දුශ්කරයි නමුත් කෙසේ හෝ යායුතුම තැනක් තව පාරක් තියෙනව ඒ ක ගොඩක් අපහසු නැහැ තෙරැවන් සරනයි

Ответить
@wacperera9610
@wacperera9610 - 23.08.2024 08:41

Budu saranai puta hoda danuma laba ganna puluwan wada satahanak ❤

Ответить
@pathumnirmal3036
@pathumnirmal3036 - 23.08.2024 10:22

බුදු සරණයි.! ඇත්තටම සතුටුයි අපේ සිංහල ඉතිහාසය ගැන ගොඩක් විස්තර දැන ගන්න පුළුවන් ඔබේ වැඩ සටන් වලින්👊❤ තෙරුවන් සරණයි.!

Ответить
@prabhathranasinghe6406
@prabhathranasinghe6406 - 24.08.2024 15:13

Great job thanks

Ответить
@AmeshPilapitiya-vh9yo
@AmeshPilapitiya-vh9yo - 24.08.2024 16:16

Supiri BMK♡
Apita wada Nidan horuntanam sahenta watinawa oyawa ...

Ответить
@ranukz4153
@ranukz4153 - 27.08.2024 00:42

Ответить
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr - 27.08.2024 07:00

ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා...තෙරුවන් සරණයි.!!!

Ответить
@chithraperera8487
@chithraperera8487 - 27.08.2024 08:09

❤ ස්තූතියි

Ответить
@HimashiR.d
@HimashiR.d - 28.08.2024 12:26

මමත් ගියා මේ 24 සෙනසුරාද ❤❤ අනේ හරිම නිස්කලංක පරිසරයක් ආස හිතුන එහේම ඉම්න 😅❤ ඒවගේ ගල් වලිම් හදපු ගුහා වගේ ඒවා ගොඩක් තියනවා ඒවගේ ඇතුලේ හරිම සීතලයි සුවයක් දැනෙනවා කවදාවත් නොදැනුනු ❤ ගොඩක් අය නගින්නන් වාලේ නගිනවා නටබුන් බලන්නද බන් මේක නැගන් ආවේ කියලා. ඒත් මම නම් හරිම ආසාවෙන් නැග්ගේ. හරියට නිකම් පුරුදු තැනක් වගෙ ගියේ. සමහර ලොකු ගල් කුට්ටි කවුරු හරි උඩින් තියලා වගේ කියලත් හිතුන ❤ කොහොම නමුත් හුගාක් පරන දියුණු රාජ්‍යක ලක්ශන නම් දැක්කා ❤❤ ආයෙත් දවසක යනවා.

Ответить
@ruwanpiyathilake
@ruwanpiyathilake - 29.08.2024 12:06

thanks bro❤

Ответить
@IndrasiliSamaranayaka
@IndrasiliSamaranayaka - 04.09.2024 11:52

ඉන්දීයාවේ යන්න කලින් මෙවා බලන්න

Ответить
@gayanjayasekara7379
@gayanjayasekara7379 - 04.09.2024 20:02

මෙය කාල නිර්නය කලොත් කුි පු 5,6 සියවසටවත් යයි නේද .

Ответить
@shaveendinushakthi1645
@shaveendinushakthi1645 - 11.09.2024 22:03

Ответить
@dharmadasaw9
@dharmadasaw9 - 17.09.2024 17:17

මම පසුගිය 05 දා රජගල නටබුන් බලන්නගියා, හරිම ලස්සනයි . දවසක් මදි, ආයෙමත් යන්න අදහසක් තියනවා.ඔබගේ විස්තර හරි වැදගත්. ස්තුතියි

Ответить
@yamunasriyani9182
@yamunasriyani9182 - 19.09.2024 09:45

නියමයී ඔබ සුවපත්වේවා

Ответить
@leelagunasekara1554
@leelagunasekara1554 - 14.10.2024 04:53

Very good explanation,my problem I believe our lord Buddha,s birth place should be Srilanka,

Ответить