Ahas - අහස් | Episode 39 | 2024-10-23 | Hiru TV

Ahas - අහස් | Episode 39 | 2024-10-23 | Hiru TV

Hiru TV

1 день назад

64,013 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 - 23.10.2024 15:58

Nice 👌 ❤❤❤❤❤❤❤❤

Ответить
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly - 23.10.2024 16:21

අහස් පටන් ගන්න කන් ඉවසිමක් නැ මට නම් 😊

Ответить
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly - 23.10.2024 16:21

හිරු එකේ දැන් නම් බලන්න පුලුවන් කතා දෙක තුනක් යනවා

Ответить
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly - 23.10.2024 16:22

පාට කුරුල්ලෝ තමා හොදම කතව ඉට පසේ මේ කතව හිරු එකෙන් බලන්නේ මේ දෙක විතරයි 😊😊

Ответить
@WasanthaAmarasingha-ee1uk
@WasanthaAmarasingha-ee1uk - 23.10.2024 16:34

ලස්සනයි .මෙි.කතාව

Ответить
@KandyS-vv4xv
@KandyS-vv4xv - 23.10.2024 16:43

Ana❤nirmall❤ga.adara

Ответить
@IreshaLasanthi-p1m
@IreshaLasanthi-p1m - 23.10.2024 16:45

මෙ කතාව කම්මැලි නැතුව බලන්න පුළුවන් ❤❤

Ответить
@VimukhtiVimukthi
@VimukhtiVimukthi - 23.10.2024 16:54

❤❤❤❤❤❤

Ответить
@VimukhtiVimukthi
@VimukhtiVimukthi - 23.10.2024 16:55

Man asam kathawa

Ответить
@nimashafernando2203
@nimashafernando2203 - 23.10.2024 16:59

so nice❤

Ответить
@HildavirasuriyaHilda
@HildavirasuriyaHilda - 23.10.2024 17:13

ආහස් ගැලපෙන්නෙනැහැ රාධාට. වේනකේනෙක් තරැන නලුවෙක් දැම්මනන් හොදයි....

Ответить
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb - 23.10.2024 17:15

Lassnai kathawa ❤❤❤❤❤

Ответить
@pasanasillwa9604
@pasanasillwa9604 - 23.10.2024 17:24

Malithi pau

Ответить
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 - 23.10.2024 17:28

❤❤🙏🏻🙏🏻🥰🥰

Ответить
@SanthaKumara-f4y
@SanthaKumara-f4y - 23.10.2024 17:29

❤❤❤❤❤❤❤❤

Ответить
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o - 23.10.2024 17:39

කුසුමෙි ගියපු උඩ

Ответить
@sujeewagamage4839
@sujeewagamage4839 - 23.10.2024 17:44

සාරාගෙ හිතෙත් රාධ ගැන අදහසක් තියෙනව

Ответить
@malimapa2006
@malimapa2006 - 23.10.2024 17:45

අපෝ අන්තිමයි කුසුම් .

Ответить
@gayathrinawarathne9500
@gayathrinawarathne9500 - 23.10.2024 17:52

අපෝ මේ ආරිගෙ අඩෝවැඩියාව එකම එක රිපීට් කරනවා මොකද උනේ කියලා කියන්නැතුව

Ответить
@MCESPRO6996
@MCESPRO6996 - 23.10.2024 18:10

අර වැඩකාර ගෑනිගෙ කටට පණ ඇවිත් හොර මිනිහා ගෙදරට ආවට පස්සෙ 😂

Ответить
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 - 23.10.2024 18:31

කුසුම්බය .එයාට වෙච්ච දේ දුවටත් වෙයි කියලා.අම්මා කෙනෙක් එහෙම තමයි.ඒක හුඟක් දෙනෙක්ට තේරෙන්නේ නෑ.රාදා අහස්❤❤❤

Ответить
@kantykanty3244
@kantykanty3244 - 23.10.2024 18:34

රාදා අහස් එ ලව් එකත් හරි වගේ..

Ответить
@GraceGrace-l8o
@GraceGrace-l8o - 23.10.2024 18:56

කුසුමේගේ අතිතේ අමතකයි

Ответить
@chandaniperera5734
@chandaniperera5734 - 23.10.2024 19:14

අමිමගේ හැදියාව දුව හදන්න කලින් අමිමාට අමතකයි එයාගේ චරියාව

Ответить
@sethasetha4322
@sethasetha4322 - 23.10.2024 19:50

😍😍😍👍👍👍👌👌👌

Ответить
@vijasundara3054
@vijasundara3054 - 23.10.2024 19:53

Yako.maliga...ammmta....thayan..hauiya😂😂😂mali...tham...sada....daman...naha😂😂

Ответить
@SugandiKulasinghe
@SugandiKulasinghe - 23.10.2024 20:07

Kusum hoda gani qyala hitan athi

Ответить
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 - 23.10.2024 20:16

❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@surekapriyadarshani823
@surekapriyadarshani823 - 23.10.2024 20:23

මේ කුසුම්ට පනු ගායද ඔච්චර දගලන්නේ

Ответить
@nethmisansala-py9mf
@nethmisansala-py9mf - 23.10.2024 20:31

මෙි කුසුම්ගෙ මූනෙ නම් කවදාවත් හිනහවක් නෑ 😂😂😂

Ответить
@W.sFanando
@W.sFanando - 23.10.2024 20:35

❤❤❤❤❤❤

Ответить
@peshalapela8136
@peshalapela8136 - 23.10.2024 20:43

❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ - 23.10.2024 21:07

මලිතිගෙ ආච්චිට හාල් ගරන්න වෙන්නෙ දැන්...

Ответить
@nayanakumari7476
@nayanakumari7476 - 23.10.2024 21:12

කුසුම් ද පේන්න බැරි මෙලියන් එක එප වෙන්නෙ නැද්ද

Ответить
@twentyabc2751
@twentyabc2751 - 23.10.2024 22:00

රාධා බටනලාවෙ එකම tone එකමයි හැමදාම තියෙන්නෙ

Ответить
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf - 23.10.2024 23:41

ගොනා හැරෙන්නෙ මොකටද කියලා කුසුමිට ඒ කාලේ තේරුණා නම්!!!!!අද කුසුමිට මලිති කියලා දුවෙක් නැති වෙන්න තිබුන!!!!

Ответить
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b - 24.10.2024 00:27

Maha wikara katawak.

Ответить
@IsharaPranandu-j9i
@IsharaPranandu-j9i - 24.10.2024 01:55

කුසුම් බලාපියකෝ කෙතෙකිගෙ paula kadela

Ответить
@endohmmmfatiraneh901
@endohmmmfatiraneh901 - 24.10.2024 08:12

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@anushaliyanage4092
@anushaliyanage4092 - 24.10.2024 08:16

Look like driver have mantels problem’s otherwise who is going again and again he have no respect he should rember his come to job they should fire hem drive in job he’s old same her father age

Ответить
@senuthnonis7451
@senuthnonis7451 - 24.10.2024 08:24

අහස් තරුණ යි. සමහර වෙලාවට රාධා ටත් වඩා

Ответить
@gangashamali2652
@gangashamali2652 - 24.10.2024 12:50

කුසුම් හොඳ අම්මන්ඩි වගේ කේතකීගේ පව්ල කඩලා දැන් දුවව හදන්න යනවා

Ответить
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w - 24.10.2024 12:54

කුසුම්ගේ චරිතෙත් එක්ක ගත්තාම දුවට මිනිහෙක් ගන්න ලැබෙන්නේ නෑනේ

Ответить
@Jarcweerasinghe
@Jarcweerasinghe - 24.10.2024 14:23

කුසුම් ට තියෙන්නෙ බයක් එයාට උන දේ මලිතිටත් වෙය් කියලා, අම්ම කෙනෙක් විදිය්ට එ බය සාදාරනයි

Ответить
@jayaruwaniliyanarachchi4519
@jayaruwaniliyanarachchi4519 - 24.10.2024 14:38

ආරී එපා වෙනවා.ලියන එක නවත්තන්නකෝ

Ответить
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 - 24.10.2024 17:24

Me kusumta thiyana mala wekara..ekiga lokukama

Ответить
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 - 24.10.2024 17:25

A kiyanna nirmal marannada lasthi

Ответить
@HiruTVOfficial
@HiruTVOfficial - 23.10.2024 17:41

කුසුම් හා ජයදේව කතා වෙන්නේ මලිති ගැනයි. මලිති හැන ඇහැ ගහගෙන ඉන්න කියා ජයදේව කුසුම්ට කියයි. මේ අතරේ රාධාට බලයක් ඇති කියා සිතා රාධාගේ නිවස ලග කළබල කරයි. මේ අතරේ රාධාගේ නිවසට මීඩියා චැනල් වලින් ද එන්නේ රාධාට ඇති බලය ගැන විස්තර දැන ගනීමටයි. මලිතිට කුසුම් කියන්නේ ආයෙත් කොළඹ යන්න ලෑස්ති වෙන්න කියලයි. රාධාට අහස් උදව් කරයි ද? අද කොටසින් කුමක් වෙයි ද? අදත් අහස් බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක..

Ответить