Durga Devi Stuti Stotram..| Bhajan Gee

Durga Devi Stuti Stotram..| Bhajan Gee

2,681 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@AnomaKumari-z6f
@AnomaKumari-z6f - 14.06.2024 19:09

තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ට❤❤❤❤❤

Ответить
@KavinduMadushan-tn6kv
@KavinduMadushan-tn6kv - 14.06.2024 19:11

🙏🙏🙏🪷🪷🪷

Ответить
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 - 14.06.2024 19:25

ආදරයෙන් ප්‍රේමයෙන් පිරුණු දුර්ගා දිව්‍ය මාතාවනි ,ශක්ති මාතාවනි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි🙏🙏🙏.ආදරයෙන් අපව රැකබලා ගන්නවාට.ආශිර්වාදය ලබා දෙනවාටදුර්ගා මෑණියනි.අපගේ ගුරු මැතිදුන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනා ප්‍රේමයෙන්,රැකගනිත්වා .දිව්‍යමය ශක්තිය නොඅඩුව ලබා දේවා නමස්කාර කරමි ආදරයෙන්.🙏🙏🙏🌸🌸🌸

Ответить
@ramyawasantha6167
@ramyawasantha6167 - 14.06.2024 19:26

දුර්ගා මෑණියන්වහසේගෙ පිහිටයි ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@sirimasirima5665
@sirimasirima5665 - 14.06.2024 19:35

දුර්ගා මැණියන්ගේම පිහිටයි සියලුම් සත්වයෝනට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

Ответить
@eromiherath1662
@eromiherath1662 - 14.06.2024 19:50

Màthu budu yawa owba thuma

Ответить
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 - 14.06.2024 19:57

🙏🙏🙏🪷🪷🪷🌷🌷🌻🌻♥️♥️මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ශක්ති මාතාවනි... දුර්ගා මෑණියනි.... ආදරෙයි හදවතින්ම මෑණියනි 🙏🙏🙏🌻කුමාර දෙව් පියාණන්ට සහ සුදු අම්මාටත් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🌼 ඉදුනිල් වන මාගේ සහ මාගේ ස්වාමියාගේ සියලුම රෝග සුවපත් වේවා 🙏🙏🙏 මෑණියනි ඔබගේ කාරුණික ආශිර්වාදයෙන් 🙏🙏🙏 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි 🙏🙏🙏 සැමට නීරෝගී සුවය ලැබේවා....🙏🙏🙏

Ответить
@shamaindika7542
@shamaindika7542 - 14.06.2024 20:02

🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

Ответить
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 - 14.06.2024 20:05

පිහිටයි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

Ответить
@RanjaniSenanayake-ou5yh
@RanjaniSenanayake-ou5yh - 14.06.2024 20:27

🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏ශක්ති මාතාවට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

Ответить
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd - 14.06.2024 20:43

🙏🙏🙏🙏❤

Ответить
@mobilepluslhchandrawathie6285
@mobilepluslhchandrawathie6285 - 14.06.2024 20:44

Taruwan saranai davi pihitai sadu sadu sadu

Ответить
@pubudiniper5301
@pubudiniper5301 - 14.06.2024 20:45

දූර්ඝා දිව්‍ය ශක්තී මාතාවට ස්තූතී පුදමි බැතියෙන් නමදිමි ..
🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏🪷
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි කුමර ඍෂීතුමට වේවා ....!!!ස්වාමින් වහන්සේටත් වේවා ..!!
🪷🙏🪷💦🌎💦🪷🙏🪷

Ответить
@teresateresa3380
@teresateresa3380 - 14.06.2024 22:02

🙏🙏🙏durga meneyange peheta azrwadayen seyalu du Daruwan neroge wewa suwapath wewa seyaluma dena duken medewa seyaluma denata teyena aduru balawega duruwewa seyalu denatama yahapatakma wewa 🙏🙏🙏

Ответить
@kumarikumari9824
@kumarikumari9824 - 14.06.2024 22:24

Jesu.pihitai. ❤.❤

Ответить
@AnuradhaManjulani
@AnuradhaManjulani - 14.06.2024 22:44

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@Kamal-o4h
@Kamal-o4h - 14.06.2024 22:45

🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාටත් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

Ответить
@ms.francismsf4742
@ms.francismsf4742 - 15.06.2024 00:12

🙏🙏🙏🙏🙏

Ответить
@thissawijesekara8690
@thissawijesekara8690 - 15.06.2024 02:18

🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Ответить
@JayaGamage633
@JayaGamage633 - 15.06.2024 03:39

ආදරණීය දුර්ගා මෑණියන්ට ස්තුතියි
නමස්කාර වේවා
අපේ. ආධ්‍යාත්මික ගුරු පියාණන් සුදු අම්මා රැකදෙන්න
කවදාවත්. ඔහුන් දෙදෙනාට. පුංචිම පුංචි දුකක් වේදනාවක් කරදරයක් දෙන්න එපා ශක්ති මාතාවනි
මතු බුදුබව ලැබේවා
ආදරේයි ශක්ති මාතාවට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je - 15.06.2024 04:31

අප දෙව් පියාණන් රැක බලාගනිමින් අවශ්‍යය සියළුම උදව් උපකාර කරමින් එතුමාට ශක්තිය ලබාදෙන්නාවූ දුර්ගා මෑණියනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි .දෙව් පි⁣යාණනී ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා . සමස්ථ විශ්වයටම ස්තුතිවේවා .දෙව් පියාණන් , සුදු අම්මා , බුද්දමරතන ස්වාමින්වහන්සේ ඇතුළු දෙව්සුව දේශයේ සියළුමදෙනාටම තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

Ответить
@thamarakumari5829
@thamarakumari5829 - 15.06.2024 05:57

දෙවි පියාණන්ට නිරතුරු ශක්තියක් වෙන ආදරණීය දුර්ඝා මෑණියන් වහන්සේටත් ගුරු පියානන්ටත් අපගේ නමස්කාරය වේවා !එතුමාගේ මග යාමට සැම විට කැපවෙන ඔබවහන්සේටත් අපගේ නමස්කාරය 🌹🙏🙏🙏🌹

Ответить
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 - 15.06.2024 06:43

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

Ответить
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 - 15.06.2024 06:46

ශක්ති මාතාවට මාගේ නමස්කරය වේවා මාගේත් අප සැමගේ නමස්කරය වේවා ස්තුතිය වේවා 🌹🌹

Ответить
@Priyantha3332
@Priyantha3332 - 15.06.2024 07:00

❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏💛💛💛💛🌹🌹🌹🌹

Ответить
@isurufernando9674
@isurufernando9674 - 15.06.2024 07:08

ශක්ති මාතාවගේ ආශිර්වාදය ශක්තිය ගුරු දේව් පියාණන් ට තව තවත් ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි. 🙏🙏🙏

Ответить
@anurakiriella1801
@anurakiriella1801 - 15.06.2024 07:30

ගුරු පියානන්ට සහ සුදු අම්මාටත් සක්ති මාතාවගේ අසිර්වාද වේවා.

Ответить
@chandijayasinghe626
@chandijayasinghe626 - 15.06.2024 07:56

❤❤🙏🙏🙏🙏❤️❤️

Ответить
@teresateresa3380
@teresateresa3380 - 15.06.2024 08:19

🙏🙏🙏🌷🌷🌷🌷🌷

Ответить
@GeorgeLivera-t2h
@GeorgeLivera-t2h - 15.06.2024 09:50

❤❤❤❤🙏🙏🙏🙏

Ответить
@Angelagayani708
@Angelagayani708 - 15.06.2024 11:12

❤❤ !!!!!! ❤❤❤🙏🙏🪷🪷🪷🪷🪷

Ответить
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 - 15.06.2024 13:42

ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ශක්ති මාතාවනේ ඔබ තුමියටත් මාගේ නමස්කාරය වේවා ❣️ දෙව් පියාණන් ආරක්ෂාකර දේවා ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

Ответить
@kishanpathirana6917
@kishanpathirana6917 - 15.06.2024 14:55

🙏🙏🙏

Ответить
@sirynimasakorala7411
@sirynimasakorala7411 - 15.06.2024 19:49

🙏🙏🙏🙏

Ответить
@thanujasharmaly9965
@thanujasharmaly9965 - 15.06.2024 20:44

ස්තුතියි ස්තුතියි ස්තුතියි ශක්ති මාතාවනි.මනුෂ්‍යත්වය තුලට දෙව් පුතෙක් ලබා දුන්නට.ඔබ වහසේට සිතනා පතනා සියලු දේ ලැබීමට ඒ පිනම ලැබේවා .

Ответить
@jonnafabon417
@jonnafabon417 - 15.06.2024 22:58

Shakthe Mathawata Mage Namaskaraya Wewe 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

Ответить
@teresateresa3380
@teresateresa3380 - 15.06.2024 23:53

Stute sakte mathawane ❤❤

Ответить
@NewsRadar07
@NewsRadar07 - 16.06.2024 18:42

🙏🙏🙏

Ответить
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 - 17.06.2024 08:24

🙏🌷🌼🙏🪷🌸🙏🌹🌞🙏🌞💮🙏🌟💐💙💙💙💙💙🙏🙏🙏

Ответить
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 - 20.06.2024 19:59

🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🎉🎉🎉

Ответить
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 - 04.07.2024 19:46

🙏🙏🙏🙏🙏🙏🙏💮🌸🏵️💮🌸🏵️🌹🌹🌹🌹🌹💙💙💙💙💙🎉🎉

Ответить
@nimeshHansanuwan
@nimeshHansanuwan - 09.07.2024 19:17

Sakthi maathavata sthuthiy veva

Ответить
@teresateresa3380
@teresateresa3380 - 22.07.2024 10:06

🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️

Ответить
@SeethaAmarasinghe-cm6ux
@SeethaAmarasinghe-cm6ux - 25.07.2024 04:58

💐💐💐💐💐💐💐💐💐💐

Ответить
@teresateresa3380
@teresateresa3380 - 03.08.2024 12:22

🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐

Ответить
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu - 26.08.2024 19:48

🎉🎉🎉🎉🎉🎉🎉🎉Dew maniyan pathana siyaluma prarthana wan itu wewa uthum bodiyaki budu awa ath wewa diwa sapa labewaaaa sadu sadu sadu🎉🎉🎉🎉

Ответить
@L.sMandalawatta
@L.sMandalawatta - 28.09.2024 04:04

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@nayanapeiris5487
@nayanapeiris5487 - 07.10.2024 10:11

Namaskaara wewaa obavahanseta🙏🙏🙏 oba vahanse prarthana karana budubawa labaa, nivanin nivee senasewa 🙏🙏🙏

Ответить
@sujeewasenavirathna3040
@sujeewasenavirathna3040 - 12.10.2024 00:56

💐💕🙏🙏🙏🙏🙏

Ответить
@desilvachandrika2271
@desilvachandrika2271 - 16.10.2024 17:45

දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදය ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සැමටමත් ලැබේවා 🙏🙏🙏

Ответить