පෙර දැක්ම | ශතක 3ක්වත් නැතුව බැරි තරඟාවලිය| Preview - SL vs WI,1st ODI 2024 , PICS

පෙර දැක්ම | ශතක 3ක්වත් නැතුව බැරි තරඟාවලිය| Preview - SL vs WI,1st ODI 2024 , PICS

CRICK VIDU

5 дней назад

36,050 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@gayangamage7358
@gayangamage7358 - 20.10.2024 07:47

බන්දු ඇයි ඔයා එක්ක ඇරියස්

Ответить
@isurujanith817
@isurujanith817 - 20.10.2024 07:48

විදු Sri lankan team එකේ analyst කරමූ.....විදු කියපු දෙයක් වැරදිලා නෑ 🫡

Ответить
@nalakarathnayake1051
@nalakarathnayake1051 - 20.10.2024 07:51

ඔය කියන විදියට වැන්ඩසේට 34ක්.එයත් දිගුකාලීන සැලසුම් වල තියා ගන්න බෑනෙ.ඊට වඩා දුෂාන් ගේන්නෙ නැත්තෙ ඇයි 🤔

Ответить
@doctorkanza3396
@doctorkanza3396 - 20.10.2024 07:53

Pondis kiyane sape inakm api pardine one

Ответить
@muralishanker-wv1rg
@muralishanker-wv1rg - 20.10.2024 07:53

All the best srilanka

Ответить
@darshikanimanthi3444
@darshikanimanthi3444 - 20.10.2024 07:57

chandimal ,kusal janith wayasai, injured nm Chamika karunarathna?
Eyata thiyena fitness team eke katawath nh . Eyawa ey kapala thiyenne
Mona hethuwalatada vidu eka dakinne kohomada

Ответить
@hansaraperera744
@hansaraperera744 - 20.10.2024 07:58

🔥🔥🔥

Ответить
@cricketstar6692
@cricketstar6692 - 20.10.2024 07:59

මෙන්ඩිස් සාපෙ අදින් ඉවර වේවා

Ответить
@Karunarathne22
@Karunarathne22 - 20.10.2024 08:04

Making the pitch like shit and winning matches wtf men when we travel to SENA we getting failed like dogs
Where is our phase attach only medium phases
We will be buried in sena counties

Ответить
@chanakakularathna8653
@chanakakularathna8653 - 20.10.2024 08:07

Ou viduta tiyana danuma ekektawath na ara gothayoo monawa kiyanawada manda boru kiyanawa katata ena viduge nihathamani kamata kata wahan innawa ekai wadihitiyonisa garuthwaya..❤❤

Ответить
@SenuuEditz
@SenuuEditz - 20.10.2024 08:14

පැතුම් නැති මැච් එකක් බලන එක ගැන තමා හිතා ගන්න බැරි..ඒ වුනාට පැතුම්ට විවේකයක් දෙනවනම් ඒක හොඳයි නේද විදූ..මොකද එයාව නැති කර ගන්න බෑනෙ අපිට..එයාලගෙත් ලොකු ප්ලේයස්ලා නැති එකේ පැතුම්ට විවේකයක් වෙන එක හොඳයි..😢❤

Ответить
@Deshan-v8q
@Deshan-v8q - 20.10.2024 08:19

Pathum injed ne😢

Ответить
@dilshanudara183
@dilshanudara183 - 20.10.2024 08:22

Pathuma nathi unoth athal ekak na 🙁

Ответить
@KGLalith
@KGLalith - 20.10.2024 08:24

අනිවාර්යයෙන්

Ответить
@fathimafathima504
@fathimafathima504 - 20.10.2024 08:29

ජය ප්‍රාර්ථනා කරනවා අපේ කොල්ලන්ට 💯💯💯💯👍

Ответить
@danujamihiranga6156
@danujamihiranga6156 - 20.10.2024 08:34

Ada pethum sellam karanawada nedda kiyala thama hari thiranayak nedda

Ответить
@alokaabaya6352
@alokaabaya6352 - 20.10.2024 08:56

මෙ match එක Sri Lanka ගහන්න ඔනෙ සැමී ගෙ කට වැහෙන්න ☠️🔥🌪️❤️

Ответить
@SumithNilanka
@SumithNilanka - 20.10.2024 08:58

❤අද දිනනවා🎉🎉🎉🎉❤❤❤

Ответить
@erandalakmal64
@erandalakmal64 - 20.10.2024 09:04

Vidu පොඩ්ඩක් dushan හේමන්ත ganath mathak karanna..hoda form akaka inna player kenek ..

Ответить
@chamarasithum8437
@chamarasithum8437 - 20.10.2024 09:07

Sadeera nan hariyanne ne e wenuwata chandiwa demma nam hodai

Ответить
@akilagayashan4519
@akilagayashan4519 - 20.10.2024 09:08

පැතුම්ගෙ ඉන්ජරි එක මොකද්ද?හැමෝම ඉන්ජර්ඩ් ඉන්ජර්ඩ් කියනවා විතරයිනෙ මොකද්ද ඉන්ජරිය කියලා කියන්නෑනෙ

Ответить
@TACTathsilu
@TACTathsilu - 20.10.2024 09:24

Sri Lanka Cricket එකෙ live chat එක දුන්නනම් බන්දුලය comentry කරන්න එන්නෑ 😂

Ответить
@pgindikaroshan1485
@pgindikaroshan1485 - 20.10.2024 09:31

Ada hena gahala wahinawa kiyana aya ko balanna.

Ответить
@CRAZYGAMING5.1.8
@CRAZYGAMING5.1.8 - 20.10.2024 09:31

අද මැච් එකට පැතුම් නෑ කියන්නෙ ඇත්තද 🤔

Ответить
@TeshanKavindu-jk3rt
@TeshanKavindu-jk3rt - 20.10.2024 09:51

Jeffry yko indiawa danagasuwe u squad ekehitiya

Ответить
@Cutie-k3m
@Cutie-k3m - 20.10.2024 09:53

අද අනිවාර්යෙන්ම වහිනවා, මං ඒ ලග ඉන්නෙ තාම හයියෙන් වැස්ස, අද මැච් එක ගහන්න වෙන්නෙ නෑ

Ответить
@TeshanKavindu-jk3rt
@TeshanKavindu-jk3rt - 20.10.2024 09:57

විදූ ඉතින් ඕක නෙවෙයි නෙ වෙන්නෙ වර්ලඩ් කප් ලන් උනාම මැච් ගහපු නැති දිමුත් / ඇන්ජුලො නෙ එක්කන් යම්නෙ

Ответить
@Primerose172
@Primerose172 - 20.10.2024 09:59

ඔය විදිහට දිනලානම් වැඩක් නෑ. තමන්ට ඕනවිදිහට පිච් හදලා දිනනවා. ඊයා, ලැජ්ජයි බං. 😂😂😂

Ответить
@nadeeshanchathuranga1912
@nadeeshanchathuranga1912 - 20.10.2024 10:24

Viduu ara kari bandulayawa ain karanna barida. Apita uwa penna bane

Ответить
@vinithadesilva4333
@vinithadesilva4333 - 20.10.2024 10:28

අද දිනනවා ශුවර්❤❤❤
සනත් අයියා ගේම දෙනවා

Ответить
@RushithMalshan-of9fl
@RushithMalshan-of9fl - 20.10.2024 10:54

Wahinoo

Ответить
@wasanthaluxman4626
@wasanthaluxman4626 - 20.10.2024 11:15

අදත් කුඹුරකද ගහන්නේ ?

Ответить
@izza_vip
@izza_vip - 20.10.2024 11:17

you have nicely cleared my doubt about chandimal

Ответить
@AmithaKumara-q5d
@AmithaKumara-q5d - 20.10.2024 11:18

අද ලංකාව දිනනවා👍👍🙏🙏🌻🌻

Ответить
@shaanthiahinsa7030
@shaanthiahinsa7030 - 20.10.2024 11:25

ජයවේවා ❤️❤️❤️❤️

Ответить
@Agaz_ff
@Agaz_ff - 20.10.2024 11:29

අද පැතුම් නැද්ද ?😢

Ответить
@amilaanuruddha
@amilaanuruddha - 20.10.2024 11:33

👌👌

Ответить
@pesandugunarathna1888
@pesandugunarathna1888 - 20.10.2024 11:46

වැන්ඩා, වනී, වෙල්ලා 😊
කොදෙව්වො Left

Ответить
@asankabk1
@asankabk1 - 20.10.2024 13:42

බන්දුලට තියෙන්නෙ,වාචාල කමයි,නාකි කමයි විතරය, ෆිගර්ස් නෑ,ඒකට ජෙල...😂

Ответить
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 - 20.10.2024 15:15

30°C ... 27°C ... not 30c XXXX

Ответить
@GameLoreSL
@GameLoreSL - 20.10.2024 17:48

Good luck kollane ❤🎉🎉

Ответить
@comingsoon...5576
@comingsoon...5576 - 20.10.2024 17:52

විදූ කුමාර ධර්මසේනට මොකද උනේ.ගොඩ කාලෙකින් match එකක දැක්කේ නෑ 🥺

Ответить
@h.l.malani.6278
@h.l.malani.6278 - 20.10.2024 21:14

අද සතුටුයි ජයවෙිවා අපේ 🇱🇰 සිංහ පැටවුන්ට හැමදාමත් ❤❤❤❤

Ответить
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 - 21.10.2024 02:04

🏆🏆🏆🏆win Sri Lanka 💪💪

Ответить
@Dilshanharshab
@Dilshanharshab - 21.10.2024 12:47

පසු දැක්ම දාන්නෙ නැද්ද 😢

Ответить
@pawarajanadheepa7290
@pawarajanadheepa7290 - 21.10.2024 16:19

Pasu dakma koo vidu

Ответить
@Rangika_Madusanka_
@Rangika_Madusanka_ - 21.10.2024 17:31

Ko pasu dakma 🥲

Ответить
@punsara7835
@punsara7835 - 21.10.2024 17:39

Pasu dakma ko😪💔

Ответить
@apidenna7525
@apidenna7525 - 21.10.2024 20:20

Vidu apen athal ganna epa ballo. Daapiyako pasu dakma. Hena awul oi pasu dakma nathuwa

Ответить
@dinushkalakruwan3785
@dinushkalakruwan3785 - 21.10.2024 20:53

Ko pasu dakma

Ответить