ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහල් ගත කරන්නැයි කල කපටි ඉල්ලීමට අනුර කුමාර ජෝනිට උගන්නපු සුපිරිම පාඩම මෙන්න

ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහල් ගත කරන්නැයි කල කපටි ඉල්ලීමට අනුර කුමාර ජෝනිට උගන්නපු සුපිරිම පාඩම මෙන්න

Kadapatha

4 часа назад

17,616 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@shanda9165
@shanda9165 - 25.10.2024 05:35

❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@mohamedrasheed6744
@mohamedrasheed6744 - 25.10.2024 05:44

Yes

Ответить
@anushanaotunna4416
@anushanaotunna4416 - 25.10.2024 05:45

එතනත් සැප ගන්න වෙන්න ඇති බලං ඉන්නෙ

Ответить
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 - 25.10.2024 05:47

malimawata Jayawewa ❤️🌹♥️♥️♥️ godak

Ответить
@shantha-kz1ok
@shantha-kz1ok - 25.10.2024 05:47

අැයි දන්නේ නැද්ද ලංකාවෙි නීතිය සැමට එක සමානනේ එ්කන එ් දැන්නමි හරියට නීතිය ක්‍රියාත්මක වෙයි නේද෴

Ответить
@bhpremalal2597
@bhpremalal2597 - 25.10.2024 05:56

අනේ පව් සෙම්ප්‍රතිස්සාව වගේ ලොකු අමාරැවක්ද දන්නෙ නැහැ

Ответить
@LalRoy-m6q
@LalRoy-m6q - 25.10.2024 05:57

A K D Jaya Wewa

Ответить
@Ewjin-n2t
@Ewjin-n2t - 25.10.2024 05:58

මැතිඇමතිවරු ඇයි හිර ගෙවල් වලදී එකපාරට ලෙඩ වෙන්නෙ,සැප නම් දෙන්න එපා ඔයගොල්ලන්ට

Ответить
@augustagee6864
@augustagee6864 - 25.10.2024 05:59

ඔය Ranjan /හිරූනිකා එහෙම හිටියෙ . වැරදි නොකර
මේ අය මොන තරම් රටම විනාශ කරපූ අයද විදවන්ඩ වෙනවා

Ответить
@steel456
@steel456 - 25.10.2024 06:10

රැල්ලට කරන අයත් ඉන්නව එව්වා බෑ...🧐

Ответить
@kumarry
@kumarry - 25.10.2024 06:11

Nithiya. Samata. Akavidihata. Itu. Karanna. Jvp. Vitharai❤❤

Ответить
@ChandrasiriKirioruwa-k5u
@ChandrasiriKirioruwa-k5u - 25.10.2024 06:12

නියම⁣යි

Ответить
@jagathpeiris199
@jagathpeiris199 - 25.10.2024 06:16

Niyamai hospitals sapa denna apa rata kapu vinasa karapu ekektawath.mun hiragewall walath ellanne sapa.keheliya beheth hora genapu beheth,anneth uwa beraganna ath utsapu unta denath onema karana deyak.

Ответить
@BandaraGunasinha
@BandaraGunasinha - 25.10.2024 06:18

රෝහල් ගතකරන්නෙ හෝ නොකරන්නෙ දොස්තර මිසක අනුර නොවෙයි බොරුවට එයාව ගාවන්නඑපා බන්

Ответить
@indram660
@indram660 - 25.10.2024 06:20

මේකා කරන්නේ බොරු කියන එක කාටත් තේරෙනවා CID එකට ආව විදිහ හිනාවෙවී කිසිම හෙනයක් තිබුණේ කියලා දැක්කෙ මං විතරද😂

Ответить
@VajiraOkandapola
@VajiraOkandapola - 25.10.2024 06:20

කෙහෙලිය ගෙනාව බෙහෙත් වලින් ප්‍රතිකාර කරමු ජොනියට

Ответить
@sachuram3254
@sachuram3254 - 25.10.2024 06:33

Niyamai akd win

Ответить
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 - 25.10.2024 06:36

බන්ධනාගාර රෝහල තිබිය යුත්තේ අසාධ්‍ය රෝගීන්ට පමණයි . හොර ලෙඩ වලට ලබා දිය යුත්තේ මානසික ප්‍රතිකාරයි . 🔥🔥

Ответить
@patminiw9467
@patminiw9467 - 25.10.2024 06:42

Ow ow sepa ganna bandanagaraya hodai rohal onima nehe 😂😂😂😂😂😂

Ответить
@patminiw9467
@patminiw9467 - 25.10.2024 06:45

Jayaweewa malimawata jayaniyathi budusarani apey janapathita kotiyak dewiwaru reka dewa budusarani parassamen kalpanawen weda karanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝🤝👊👊👊👊👊👊👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩🤩

Ответить
@සිරිබරපුර
@සිරිබරපුර - 25.10.2024 06:53

හැම ඇමතියෙක්ම ඇයි හිර ගෙදරදි ලෙඩ වෙන්නෙ😂...ඊයා අපි මෙ වගෙ ලෙඩ වාට්ටු නෙ පාර්ලිමෙන්තු යවලා තියෙන්නෙ😂

Ответить
@jayanthaperera7194
@jayanthaperera7194 - 25.10.2024 06:57

කිසිම කෙනෙකුට බුරුලක්.දෙන්න එපා

Ответить
@bigpapaa7751
@bigpapaa7751 - 25.10.2024 06:57

Okawa othani kanatthata yawanna

Ответить
@RamyaLanka
@RamyaLanka - 25.10.2024 06:59

බන්ධනාගාර රෝහලේ තියෙනවද නොඑසේ නම් වෙනත් රජයේ රෝහලක ප්‍රතිකාර කරන්න ඕනෑද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ වයිද්‍යවරයෙකුට මිස ජනාධිපතිට නොවේ . ඕක තමයි සීමාව අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනෑ කියලා කියන්නේ.😜😜

Ответить
@WarunaMeegaswaththa
@WarunaMeegaswaththa - 25.10.2024 07:05

ජොනියා ඉවරයි උබ

Ответить
@wimalasenagamage1772
@wimalasenagamage1772 - 25.10.2024 07:06

මූට හිතෙන හිතෙන දෙවල් දැන් ජනාධිපති කිව්ව වගේ දානවා.

Ответить
@sriyanigamage9859
@sriyanigamage9859 - 25.10.2024 07:17

අනිවාර්යයෙන්ම munta හිරේට geyam mah ලෙඩේ ....කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ ❤🇮🇱❤

Ответить
@sampathsilva3273
@sampathsilva3273 - 25.10.2024 07:21

Sapanam dennama epa 🤭😭..athule thiyala beheth DENNA... API thama leda awela inne...behethuth naha....😂😂....

Ответить
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri - 25.10.2024 07:28

Keheliya gennapu beheth denna . Mini petti sappu thiyenne api hamoma marenawa . Baya wenna apa. 😂😂😂

Ответить
@maleeekanayake5548
@maleeekanayake5548 - 25.10.2024 07:34

ලෙඩේට කෙහෙලියගෙ බේත් පොවමු ව😅😅😅😅😅😅

Ответить
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 - 25.10.2024 07:55

Okun එළියේ kagahanne wirayo wage,tho pirimryekda ballo,horakan කරපු සල්ලි walin තමයි hiredi වුනත් sapaganna yanne,ඔය anunathiya දුන්නු දොස්තර ge wada gana soyabalanna

Ответить
@samanthadinusha3697
@samanthadinusha3697 - 25.10.2024 08:03

Okate ledak ne kalderan bath kanna denna

Ответить
@lalithsjm64
@lalithsjm64 - 25.10.2024 08:15

Me wage boru mada post daana me kaalakanni manussaya Anura janapathi thumata me aanduwata dena ho nodena mada gahanawa apahasu thaawayata path karanawa. Meka daala thiyana video we pradha seersa paatayayi video we anthargathayayi haath pasinma wenas. Muu manasika ledek paligeneemen viyuru wela. Aanduwa neethyaanukuulawa kala yuthu de karayi. Karuna karala minissu kotawanna kala kirawanna epa.

Ответить
@MaheshKarunarathne-wt6sl
@MaheshKarunarathne-wt6sl - 25.10.2024 08:22

😂😂😂😂යියීඊඊඊඊඊඊඉ

Ответить
@AmilaKodikara-w4w
@AmilaKodikara-w4w - 25.10.2024 08:25

හැම දෙනාට ම නීතිය සමාන විය යුතුයි

Ответить
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w - 25.10.2024 08:56

සාමාන්‍ය මනුස්සයාට ලෙඩ උනාම ප්‍රතිකාර කරන ආකාරයටම මුන්ටත් කරා නම් හරි එකෙක්ටවත් බුරැලක් දෙන්න හොද නැ

Ответить
@SugathadammahimiSugathadammahi
@SugathadammahimiSugathadammahi - 25.10.2024 08:58

Mkatada ahama rohal,aka nithiya katath krnna one

Ответить
@bandulakodituwakku
@bandulakodituwakku - 25.10.2024 09:03

කෙහෙළිය ගෙනාව බෙහෙත් වලින් ප්‍රතිකාර කරමු ජොනියට 👍

Ответить
@SujeewaWijemanna-z9p
@SujeewaWijemanna-z9p - 25.10.2024 09:06

ඕකගෙ ඈට2 තලලා දැම්මොත් හොස්පිටල් දාන එක සාදාරනෛ

Ответить
@madukasenevirathne9131
@madukasenevirathne9131 - 25.10.2024 09:20

3rd eye eke voice eka wage😢

Ответить
@NiramalaMatarage
@NiramalaMatarage - 25.10.2024 09:33

හොස්පිට්ල්ස් දාන්න එපා.....සූට් ඇති ලෙඩක් නෑ

Ответить
@AsokaAriyarathna
@AsokaAriyarathna - 25.10.2024 09:33

බොරු වෛද්‍ය වාර්තා දෙන අය හිටියොත් ඒ ගැනත් හොයා බලන්න ඕන

Ответить
@KantiKanti-o6h
@KantiKanti-o6h - 25.10.2024 09:43

Monte kane denne one pedro rateta ballek

Ответить
@jagathbandra1039
@jagathbandra1039 - 25.10.2024 09:54

මහජනයා හිරේ ගියොත් බන්ධනාගාරය ඇමතියා හිරේ ගියෝත් රෝහලේ මොනවද මෙි නිති දෙකක්

Ответить
@PolyPacks
@PolyPacks - 25.10.2024 09:55

මැරුනත් කමක් නෑ බන්ධනාගාරයෙම තියන්න ඕනෑ.උන්ට විතරක් වෙනසක් ඕනෙම නෑ.

Ответить
@muthiahduraisamy3330
@muthiahduraisamy3330 - 25.10.2024 09:59

මේ වර්ෂයේ ආරම්භයේදීම මා කමෙන්ට් එකක් දැම්මා වර්ෂය අවසන් වීමට පෙර දූෂිතයෝ, හොරුන්ට දිට්ඨධම්ම වේදණීය කර්මය පල දෙනවාමයි කියා. මොකද මේ වර්ෂය එතරම් ශුළදායක වර්ෂයක් නොවන බව මා කළ පරීක්ෂණවලදි හෙළිවී තිබෙනවා. දෙසැම්බර් අවසන් වීමට ප්‍රථම සිදුවියයුතු බොහෝ දේවල් ඇත. ඒවා ඒ ආකාරයෙන්ම සිදුවනු ඇත. ඇයි මේ ඇමතිවරු රෝහල් ගත වෙච්ච ගමන්ම ලෙඩ හැදෙන්නේ. සාමාන්‍ය සිරකරුවන්ට එහේම නැහැනේ. ලෝකයේ ප්‍රබුද්ධ නායකයෝ රට වෙනුවෙන් ජනතා නිදහස නෙුවෙන් සටන් කොට සිරබත් කන්න ගිය අය අපේ අය වාගේ රෝහල් ගතවුනේ නැහැනේ? මේ සෙල්ලම නැතිකරන්න වත්මන් රජය පියවර ගත යුතු නොවේද?....

Ответить
@turneyindrajith8967
@turneyindrajith8967 - 25.10.2024 10:22

පව් අපි වාගේ ඒ අයට දුක් ව්දලා පුරුදු නැ ඒ නිසා pvt hospitl නතර කරන්න ඉඩ දීම සුදුසුයි මුදල් ද තියෙනවා නේ රටවේ ජන පදනමක් ඇති අය නේ හොරෙක් උනත්..

Ответить
@ashokagunathilake229
@ashokagunathilake229 - 25.10.2024 05:50

මුන්ට රිමාන්ඩ් වුන ගමන්ම ලෙඩ මතුවෙනවා.පාර්ලිමේන්තුවට යනකොට කිසිම ලෙඩක් නැහැ.විදේශ සංචාරවලදී කිසිම ලෙඩක් නැහැ.

Ответить