Live | Siyatha Paththare | සියත පත්තරේ | 25 - 10 - 2024 | Siyatha TV

Live | Siyatha Paththare | සියත පත්තරේ | 25 - 10 - 2024 | Siyatha TV

Siyatha TV

5 часов назад

33,834 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@samsonperera1110
@samsonperera1110 - 25.10.2024 07:12

ඔබෙ ඉදිරිපත් කිරිම ප්‍රසංසනියයි.රංගන ඔබෙ දු/ අ. මට ලබා දිමට පුළුවන්ද.

Ответить
@abeysiriampemohottige633
@abeysiriampemohottige633 - 25.10.2024 07:13

සමහර නිලධාරීන් නිසා මහින්ද අමරවීරට හරියට වැඩකරන්න බැරිවුනාලු .
" රෙද්දක් ඇඳගෙනද කියන්නෙ "
ඇමතිය නිලධාරීන්ට බයවෙලාද ?
එක්කො නිලධාරීන්ට විරුද්ධවෙලා උන්ව හදාගන්න ඕනැ , නැතිනම් ඇමැතිකම දමලයන්න ඕනැ .
මගුලටද පාර්ලිමේන්තුවට රිංගල ඇමැතිකමක් ගත්තෙ ?
කටනං තියෙනව .
ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි...........
ඔන්න බලාගනිල්ල අපේ කැහුටු ඇමතිකට්ටො!
මූට වී ගන්න සල්ලි දුන්නෙත් නැතිලු .

Ответить
@nilenijayawardena9126
@nilenijayawardena9126 - 25.10.2024 07:19

Hitapu kalakanninta arakshawa mokatada thawath unta sepa denna. Apa🐂🐂🐂🐂

Ответить
@munasingha9635
@munasingha9635 - 25.10.2024 07:22

Suba උදෑසනක්..🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

Ответить
@Wickramamiddeniya
@Wickramamiddeniya - 25.10.2024 07:25

පව් අනේ ජෝන්ස්ටන් මහත්මයාගේ කුලී නිවස ආපසු දැන්ම ගන්න එපා ,දැන් එයා අත් අත් අඩන්ගුවේනේ.

Ответить
@tiktokhouse2893
@tiktokhouse2893 - 25.10.2024 07:37

ඔය ඔක්කෝටම අපි තමයි ගේවන්නේ ඒ හැත්තට හේනම ගහන්න ඔන ඒ බළුහත්ත අපිව මරාගේනම කැව පසුගිය කාල සිමාවතුල රට පාලනය කරපු හැත්තගේ දරුපරම්පරාවටම හේනමගහපන් ඒ හැත්තට ලේබඩපලයන් අපටත් රටටත් කරපු අපරාදෙට

Ответить
@AsangaAbeysekara
@AsangaAbeysekara - 25.10.2024 07:42

ඩලස් මහත්මයා ඔයාගේ මෙිි අවදානය පාස්කු ප්‍රහාරයක් ගැන කියද්දි ඔය අවදානය කොහෙද තිබුණේ

Ответить
@mangalikadehiwala4600
@mangalikadehiwala4600 - 25.10.2024 07:44

Good morning rangana budu saranai saranai ❤

Ответить
@gunathilakageekiyanage8374
@gunathilakageekiyanage8374 - 25.10.2024 07:50

Ranga Good Morning Api itali udenma paththare Ahanne maru

Ответить
@KumariKumari-k2d
@KumariKumari-k2d - 25.10.2024 07:52

රංගන අයියේ නියමයි ඔයාට බුදුසරණයි

Ответить
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ - 25.10.2024 07:55

හිටපු හැටි ඇමතුරු උන්ගේ ගෑණු ළමයින්ට දැන් කාලෙ දුන්න ඇති ගෙවල් වලින් අයින් කරන්න ඔය තෙල් වියදම් දෙන්න එපා තවත් මේ අහිංසක මිනිසුන්ගේ බදු මුදලින්

Ответить
@KumariKumari-k2d
@KumariKumari-k2d - 25.10.2024 07:56

ඩල ස් කියන්නේ ගොන් ගහක්‌ නේ අර පැත්තේ මේ පැත්තේ පනී ගේම්බේක්‌

Ответить
@niranjalanavaratne207
@niranjalanavaratne207 - 25.10.2024 08:04

Thank you rangana for your service

Ответить
@MagnaSolda
@MagnaSolda - 25.10.2024 08:09

Good morning rangana aiya

Ответить
@niranjalanavaratne207
@niranjalanavaratne207 - 25.10.2024 08:11

Hats off to you good presentation

Ответить
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj - 25.10.2024 08:13

Ammo රනිල් , baba,,desapalane ta , අනිවාර්යයෙන් gawanna oni ,,පාස්කු උඹල ne kare

Ответить
@dilshandila4979
@dilshandila4979 - 25.10.2024 08:16

good morning͟ rangana sourata obatumaga pahadili kirima wadaghh

Ответить
@wasanthaWimalarathna-ib3sz
@wasanthaWimalarathna-ib3sz - 25.10.2024 08:16

සියළුම ශ්‍රී ලාංකිකයින් මෙම ප්‍රහාර සූදානම ගැන අවධානයෙන් සිටිය යුතු බවයි මගෙ අදහස

Ответить
@SaliyaFonseka-b3z
@SaliyaFonseka-b3z - 25.10.2024 08:18

dalas modayo owage dewal samaja gatha karanne pissu pusek

Ответить
@dilshandila4979
@dilshandila4979 - 25.10.2024 08:19

Passku paharykk nhna oya vidiyta arakkshawa kiriyhhmaka kalanamm malimawata jay wawa 🎉🎉🎉🎉🎉🎉🎉

Ответить
@sureshniwanigasuriya9306
@sureshniwanigasuriya9306 - 25.10.2024 08:20

සoචාරකයන්ට සහ සාමාන්‍ය ජනතාවට කරුනාකරලා toilet 🚽 පහසුකම් තිබිය යුතුයි ...පිරිසිදුව තිබිය යුතුයි ...එය කළ යුතුම දෙයක් ...Must be done .

Ответить
@sithyalkamya1253
@sithyalkamya1253 - 25.10.2024 08:20

ඇයි ඊශ්‍රායල උන්ට ඇයි ආරක්ෂාව දෙන්නේ උන් තමයි යුද්ධය පටන් ගත්තේ උන්ට ආරක්ෂාව දීලා ලංකාවේ අවසානය ලං වෙලා වගේ

Ответить
@justinkahadawa7313
@justinkahadawa7313 - 25.10.2024 08:24

ඉතිහාසයෙ පටන් ලන්කාවට විනාසයක් කරේම සින්හල මිනිස්සු නෙවෙයි

Ответить
@mallikaabeysinghe8078
@mallikaabeysinghe8078 - 25.10.2024 08:24

Good moring mr.rangana budu sarnai good day 🙏🙏🙏🙏🌻🌻🌻🌻💛💛💛💛

Ответить
@sriyanidesilva9192
@sriyanidesilva9192 - 25.10.2024 08:29

Aneee Dalas....🐒🤮💰👽

Ответить
@RanjithKaluarachchi-k2k
@RanjithKaluarachchi-k2k - 25.10.2024 08:30

Narked ගැනුණු wanama basawala යන්න hduwata

Ответить
@justinkahadawa7313
@justinkahadawa7313 - 25.10.2024 08:30

ආරුගම්බෙ සීන් එක ආන්ඩුව වට්ටන්න ගහපු. ගෙමක් වෙන්න බැරිද ..අපේ රටෙ දේසපාලුවො ගැන අපි දන්නවනෙ

Ответить
@Nadinadi-t4y
@Nadinadi-t4y - 25.10.2024 08:45

Good morning rangana aiya

Ответить
@ChandraLata-s6l
@ChandraLata-s6l - 25.10.2024 08:52

🖐️🖐️🖐️🖐️🖐️😍😍😍😍😍

Ответить
@siriyawathie4977
@siriyawathie4977 - 25.10.2024 08:55

සුභ. උදැසන ක්.වේවා.හැමෝටම

Ответить
@manelmorris4785
@manelmorris4785 - 25.10.2024 08:58

නාමල් ඔයාලා පාවිචිචි කරලා හංගන්න ප්‍රශ්ණ මොනාද රටේ‍ ප්‍රශ්ණ හැදුවේ‍ ඔයාලා පවුල ඇතුලුව පොහොටිටුවේ‍ හොරැ නෙද. නාමල් උබලට ලැජ්ජා නැද්ද ඔහොම කියන්න හෘර්ද සාක්ෂායක් නැති කාලකන්නි. අනික අර ඩලස් එයාව එදා මාලිමාවට ගත්තනං ඔය බොරැ කියයිද සජබේ‍ ඉදගන ඩලස්ලා වගෙ ආත්මයක් නැති අපතයො සජිත්ටම තමයි හොද.

Ответить
@kmneeta1217
@kmneeta1217 - 25.10.2024 09:01

බඩු මිල වැඩි කලේ අනුර නෙවෙයි නේ. මෙතෙක් කල් රට කරපු අයට කියුවොත් හොඳයි.

Ответить
@asankajayathilaka4862
@asankajayathilaka4862 - 25.10.2024 09:09

Unp, Sjb and pohottu plan ekak wenda puluwan..... Tourism eka kada wattanda wenda puluwan?

Ответить
@manelmorris4785
@manelmorris4785 - 25.10.2024 09:10

රංගන ශිෂ්‍යත්වය ගැන ඔබ කියන කතාව ඇත්ත ලංකාවේ‍ බහුතරයක් දෙමාපියන් දරැවන් ගැන හිතන්නැ ඔය විභාගය නිසා දරැවො මොන තරං මානසික පිඩනයකට වැටනෙවද කියලා ඇයි හිතන්න බැරි දෙමාපියන්ට දැනෙන්න ඔන ලොකු මිනිහෙක් නෙමේ‍යි දරැවා හොද මිනිහෙක් කරන්න ලංකාවේ‍ දරැවො පවි දෙමාපියන් දරැවන්ව මේ‍ ශිෂ්‍යත්වයෙන් නිදහස් කරන්න පුලුවන්නමි නව රජයෙන් ශිෂ්‍යත්ව විභාගය අධ්‍යාපනයෙන් අයින්කරන්න please රංගන ඔබට ස්තුතියි

Ответить
@fransiskaKalinga
@fransiskaKalinga - 25.10.2024 09:13

තමන්ගේ අම්මගේ වියදම් ටික කරගන්න බැරි පුතාණෝ රටේ ජනතාවට සහන දෙන්න රට වංචාවෙන් දුෂණයෙන් තොරව පාලනය කරන්න බලය ඉල්ලනවා ....😢😢😢

Ответить
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt - 25.10.2024 09:14

රජයේ මාධ්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන්...මෙහා සමාන පුහුණු වක් ගන්නවානමි ..එම ආයතන වල ප්‍රවර්ධනයට රැකුලක්....

Ответить
@manelmorris4785
@manelmorris4785 - 25.10.2024 09:14

සජිත් දුප්පත් කම නැති කරන්න හදනවා අමිමාගෙ වියදං කපන්න ඉස්සරලාම තමුන්ගෙ අමිමාව බලාගන්න බැ රට හදන්න එනවා සජිත්ලට කඩේ‍ යන උංට මේ‍වා ඇහෙන්න ඔන

Ответить
@SeelaRanjani
@SeelaRanjani - 25.10.2024 09:22

රංගන අයියේ ස්තුතියි ❤ 🙏

Ответить
@sisirakumara8088
@sisirakumara8088 - 25.10.2024 09:28

Alvis warthawa RANILGE Abimathayata Hadapuewa .

Ответить
@shyamamaddumage
@shyamamaddumage - 25.10.2024 09:30

මාලිමාවට ජය

Ответить
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 - 25.10.2024 09:32

Gid protect israel 🙏🙏🙏🏻🙏🏻❤️❤️❤️

Ответить
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 - 25.10.2024 09:34

Puthano Go home

Ответить
@Lata-hs7tt
@Lata-hs7tt - 25.10.2024 09:36

බුදුසරණයි රංගන හැමදාම බලනවා ❤❤

Ответить
@sampathbandara8935
@sampathbandara8935 - 25.10.2024 09:39

එතකොට විජිත කීවෙ ඔක් 7 දා අරුගම්බෙ ගැන දැන ගත්තෙ කීවා. එතකොට මොකක්ද කියන්නෙ රනිල් දැන ගත්තෙ සැත්තම්බර් කියලා. අනික ඒක බොරු කියලා විජිත ප්‍රවෘත්ති සාකච්චාවෙදි කීවෙ බොරුද. කරුනාකර පැහැදිලි කරන්න

Ответить
@jaya7150
@jaya7150 - 25.10.2024 09:50

ඔබලාට ගොඩාක් ස්තූති ❤

Ответить
@KwtKw-li5cy
@KwtKw-li5cy - 25.10.2024 09:54

ඊශ්‍රායල් ජාතිකයන්ගේ ප්‍රශ්නය අනිවාර්යෙන් විපක්ෂයේ සුල්චියක්

Ответить
@KamalaRathnayaka-c4e
@KamalaRathnayaka-c4e - 25.10.2024 09:57

❤❤❤❤

Ответить
@indikapathiratna7708
@indikapathiratna7708 - 25.10.2024 10:04

Rangana ranil ma thamai kiuvve deshapalanaya karanna kapati kama thiyenna one kiyala mu JR vagema me rata vinasha karanna yati kuttu vada karana minihek

Ответить
@madushanalarasekara492
@madushanalarasekara492 - 25.10.2024 10:10

රට හදන්න දගලන සජියගෙ අමිිමා කන්නෙත් අපෙන් යකු 😂

Ответить
@Lath-q2t
@Lath-q2t - 25.10.2024 10:12

පත්තරවල ව්ස්තර ව්තරක් හොඳටම ඇති මැදපෙරදිග ඉන්න අපිට ඩේට කපාගෙන ඇඩ් බලන්න අවශ්‍යම නෑ ප්ලීස් ඇඩ් එපා රංගන මල්ලි බුදු සරණයි

Ответить