විවෘත වුණු දකුණු ආසියාවේ විශාලතම හෝටලය - කොළඹ අහස සිඹින අලුත් දැවැන්තයා - Hiru News

විවෘත වුණු දකුණු ආසියාවේ විශාලතම හෝටලය - කොළඹ අහස සිඹින අලුත් දැවැන්තයා - Hiru News

Hiru News

9 дней назад

184,003 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@MistyPs-c5t
@MistyPs-c5t - 16.10.2024 09:28

❤❤❤❤😍😍😍😍

Ответить
@EmbiliPitiya
@EmbiliPitiya - 16.10.2024 09:33

Mama.oke.veda

Ответить
@Rasmi-nc6rv
@Rasmi-nc6rv - 16.10.2024 09:56

කොහොමද අපේ සහෝදරයන් ගේ වැඩ .

Ответить
@sonijaya3365
@sonijaya3365 - 16.10.2024 10:35

😂😮

Ответить
@devindapushpamal707
@devindapushpamal707 - 16.10.2024 10:37

ලංකාවේ සාමාන්‍ය මිනිස්සු කවදාවත් යන එකක් නෑ ඒත් විදේශිකයන් හරහා රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන් නම් වටිනව

Ответить
@shammimanjulamanjula9741
@shammimanjulamanjula9741 - 16.10.2024 10:48

කාගෙද මේක

Ответить
@wimalrajapaksha890
@wimalrajapaksha890 - 16.10.2024 11:05

Lankave eda indala ma haduve asiyave lokuma deval thamai. Sapugaskande fertilizer ekath asiyave lokuma eka. Namuth ikmanin ma vahala dala middle east country ekaka ta kunukolleta vikka

Ответить
@PriyaKaluthantrige
@PriyaKaluthantrige - 16.10.2024 11:23

My son working this hotel as a chef ❤

Ответить
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k - 16.10.2024 13:05

nice

Ответить
@m.rizanrizly765
@m.rizanrizly765 - 16.10.2024 13:22

Jobs tiyenawa lankawe kattiyata newei.. katha karala wadak lankawe unta lankawe kohomat thanak na..

Ответить
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 - 16.10.2024 13:29

ඒත් දවසක අනිවාර්යෙන්ම ඕකට යනවා

Ответить
@CholithaGodamunna
@CholithaGodamunna - 16.10.2024 14:25

kawuru hari kiyagena awoth oya salli walata dupath unta kanna aran denna kiyla kana palenna denna one

Ответить
@FrankLuke.
@FrankLuke. - 16.10.2024 14:33

මාත් හදනවා 😾💓

Ответить
@PukaSuddi
@PukaSuddi - 16.10.2024 14:52

කට්ටිය දාලා තියනවා මේවාට අපිට යන්න බෑලූ මේවා හීනලු යකො මේවා හැදුවේ මිනිස්සුන්ට මිසක් පිටසක්වල ජීවීන්ට නෙමේ . ඒ වගේ තැනකට එන්න අනිවා ගේමක් ගහන්න වෙනවා.

Ответить
@PukaSuddi
@PukaSuddi - 16.10.2024 14:55

දකුනු ආසියාවෙ විශාලම එක නැත්නම් ලොකුම එක කිව්වට දකුනු ආසියාවෙ තියෙන්නෙත් අපේ වගෙ හිගන රටවල් ටිකක් නෙ

Ответить
@nimalbandara3573
@nimalbandara3573 - 16.10.2024 15:02

දකුණු ආසියාවට ලංකාව විතරද අයිති😂, හදන හදන හැමදේම දකුණු ආසියාවේ විශාලතම 😂😂😂😂😂

Ответить
@UdayasiriHerath
@UdayasiriHerath - 16.10.2024 15:55

කිසිම ලස්සනක් නැ පෙටිටි පෙටිටි අහුරලා වගේ😂😂😂

Ответить
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 - 16.10.2024 16:31

❤❤❤❤

Ответить
@basanje8737
@basanje8737 - 16.10.2024 16:43

Cinnamon life at city of dream 😮 ලංකාවේ රියල් cinnamon life village වල තත්වය බලන්න යන්න ලංකාවේ කුරැදු තලලා ජීවත් වෙන මිනිස්සු ඉන්න පලාත්වලට ,

Ответить
@Days_Of_Ashan
@Days_Of_Ashan - 16.10.2024 17:27

ගැම්මක් Srilanka❤

Ответить
@dhammikajayasekara8429
@dhammikajayasekara8429 - 16.10.2024 18:27

මේව පෙන්වනව වගේම ආහාර වේලක,කාමරයක මිල ගණන් , දැම්ම නම් සාමාන්‍ය මිනිස්සුන්ටත් ඉඩක් තියෙද කියල බලාගන්න පුළුවන් ...

Ответить
@samiraserasinghe6733
@samiraserasinghe6733 - 16.10.2024 18:57

තව ඉස්සරහට නම් ටුවරිසම් හොද වෙයී මොකද නව ආණ්ඩුව නිසා නමුත් මේකම විතරක් කරලා නම් වැඩක් නෑ. රට තුලින් අපනයනය වැඩී වෙන්නත් ඕනා, කොමෙන්ට් බලාගෙන ගියහම මට තේරුනා ඕකටම රිගන්න පිරිසක් ඉන්නවා කියලා , වැඩක් නෑ තව ආයතනයක වහලෙක් වෙන්න හිතන්න එපා. ඔයීට වඩා ඕනෑ තරම් තියෙනවා. ජපන්නු වගේ නැගිටින්නයී ඕනා

Ответить
@balangodafreelan9331
@balangodafreelan9331 - 16.10.2024 19:04

Afe gewal ukas tiyanna wey owa yanna

Ответить
@priyarajapaksha1705
@priyarajapaksha1705 - 16.10.2024 19:14

නෑ room 800 තියෙනවා

Ответить
@priyarajapaksha1705
@priyarajapaksha1705 - 16.10.2024 19:19

මගේ ප්‍රාර්ථනය තෙරුවන් සරණින් ලෝකයේ අංක එක වේවා මේක....ජයෙන් ජයවේවා...

Ответить
@kanchanagayathri7591
@kanchanagayathri7591 - 16.10.2024 19:40

ලංකාවේ අපිට ලකාවේ දේවල්ම හීනයක්. .කමක් නෑ. කෝම හරි රට දියුනු වෙනවා නම්! තියන රස්සාව කරන් , ගෙදරින් වැඩපලට, වැඩපලින් ගෙදරට විතරක් ගිහින්, තියන විදිහට කාලා බීලා පඩිය අරන් දවස් 10 න් 15 න් 0 ටම හිදෙන අපිට මේව හීන 🙃 කෙසේ හෝ වේවා.... රට සංවර්ධනය වේවා! එපමනයි දැං පැතුම!!!කවදා හෝ දවසක අපිටත් මේවට යන්න පුලුව්න් වෙයි එතකොට!❤❤❤

Ответить
@chamanijayarathna5381
@chamanijayarathna5381 - 17.10.2024 05:56

Apita yanna bari unath kamak naha....lankawe kenek widihata harima shatuthui

Ответить
@DilrukLasantha
@DilrukLasantha - 17.10.2024 07:35

wow❤

Ответить
@k.m.jayathilaka2106
@k.m.jayathilaka2106 - 17.10.2024 09:33

මේවට යන එක හීන ගගා ඉන්නෙ නැතුව try කරන්න..බෑ කිවුවොත් බෑම තමයි 😒❤️

Ответить
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 - 17.10.2024 12:44

මමත් මේ දවස්වල කුලී වැඩක් නැතුව ⁣අතේ සතේ නැතුව දසඅතේ කල්පනා කර කර හිටියෙ අද රෑට පොඩි එවුංට කන්න දෙන්නෙ කොහොමද කියල.දැං ඉතිං බයවෙන්න දෙයක් නෑ cinamon life එක open කරලනෙ 🤣😭🤣😭🤣

Ответить
@dulanjikularathne6682
@dulanjikularathne6682 - 17.10.2024 14:32

Pol athu Pele inna kenatat ynna puluwn thenak una nam hondayi mokda eyalat me dewl wlata asayine eyalat minissu duppat posat bedaykin thorawa hema mall ekaktama ynna pulwan una nam Eka godak watinawa mata NM hithenne hedema Eka pantiyakata witharak netuwa ❤❤

Ответить
@roshnibarbour7754
@roshnibarbour7754 - 17.10.2024 21:14

It looks like something from out of space

Ответить
@bihanipiyumi
@bihanipiyumi - 18.10.2024 03:48

අපිත් ගොඩක් ආසාවෙන් ඉන්ටවිවූ ගියා ලොකු බලාපොරොත්තු වක් තිබුනා වැඩට යන්න ලැබේයි කියලා ඒත් අපි වගේ පොඩි අයට අවස්ථාවක් ලැබුනේනෑ😢 අපි එක්ක එකට ඉන්ටවිවූ ගිය රස්සාව ලැබුණු හැමෝටම සුභ පැතුම්

Ответить
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi - 18.10.2024 04:15

ලංකාවෙ හැම මනුස්සයෙක්ටම මේකට කවදා හෝ යන්න පුළුවන් ආදායම් තත්වයක් හැමෝටම ඉක්මනින්ම උදා වේවා

Ответить
@keveeshashemin2410
@keveeshashemin2410 - 18.10.2024 07:19

❤❤❤

Ответить
@manori6712
@manori6712 - 18.10.2024 07:28

අපේ රට එක තැන පල්වෙන්න ඕන රටක් නෙමෙයි.....දෙවෙනි සිංගප්පූරුව වෙන්න ඕන නම් අපි හිතන ව්දිය වෙනස් කරලා හැම දෙයක් දිහා බලන්න ඕන පොසිටිව් ව්දියට. එතකොට තමයි අපිට ලස්සන රටක් ලැබෙන්නේ ...අපේ මිනිස්සු දන්නේ හැමදෙයක් දිහාම කුහක ව්දියට දකින්න...මොනම දෙයක් කරත් ව්වේචනය කරන්න..

Ответить
@rukshiliyanage5764
@rukshiliyanage5764 - 18.10.2024 10:38

Ответить
@AjanthaDoluweera
@AjanthaDoluweera - 18.10.2024 12:11

Janathawagen 90%kata palak nathi deyak.

Ответить
@SamanKumara-ye6ix
@SamanKumara-ye6ix - 18.10.2024 13:17

කුහක ඉරිසියාකර හැතිකරේ ජෙප්පෝ මේකට මොකුත් කිව්වේ නෑනි, හොරකම් කරලා හදලා කියයි ඕකුන්...

Ответить
@rajakarunawimal7770
@rajakarunawimal7770 - 18.10.2024 14:20

Thawthisaawa,,peenawaada,aaaaa😂😂😂😂😂😂😂

Ответить
@DewanandaDpk
@DewanandaDpk - 18.10.2024 20:04

Congratulation for the brand new investments sceam this project,,so can grow up company and a sri lanken economi also,,,,❤❤❤❤❤

Ответить
@tangocharlie02
@tangocharlie02 - 18.10.2024 21:49

I dont see anything special???JK pls have your spokeswoman fluent in Native language. Looks like they lack language skilss.

Ответить
@dinushadhananjaya9810
@dinushadhananjaya9810 - 18.10.2024 22:50

Ответить
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi - 19.10.2024 09:25

Hello, unless they catch the people who are responsible for paskupraharaya, no worthwhile foreigner will stay in high-level hotels. Keep in mind that one very wealthy person lost his children in our country.
Who actually invested here?.

Ответить
@DESH791
@DESH791 - 20.10.2024 11:03

දවසක ලංකාවට ඇවිත් හොද යුවතියක් හමුඋනොතින් දෙපාරක් නොහිතා වෙඩිමත් ඔිකෙම ගන්නවා❤💪😀

Ответить
@HewageGhn
@HewageGhn - 20.10.2024 12:32

OITA wada loku hotel thiyenawa okath awage akak pamanai

Ответить
@AjithBanadara
@AjithBanadara - 22.10.2024 15:31

Mage rata dawasin dawasa mehema dakinna labenna oni ❤❤

Ответить
@DilangaKariyawasam
@DilangaKariyawasam - 22.10.2024 17:58

ලංකාවේ දැකපු ලස්සනම හෝටල් ❤

Ответить
@Hamadh-q6u
@Hamadh-q6u - 22.10.2024 19:39

Othana kohamadha husma gattu🤮

Ответить
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y - 22.10.2024 19:51

නියමයි ..ජයවේවා

Ответить