Switch Off ක්‍රමය අනුගමනය කරන්න - කවදාවත් මුදල් ප්‍රශ්න එන්නේ නැහැ #lawofattraction #moneymindset

Switch Off ක්‍රමය අනුගමනය කරන්න - කවදාවත් මුදල් ප්‍රශ්න එන්නේ නැහැ #lawofattraction #moneymindset

Sanath Gamage Blissful Intelligence

8 месяцев назад

80,115 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@slbus312
@slbus312 - 24.04.2024 04:40

සර් මුණ ගැස්වූ විෂ්ව මාතාව ට ස්තූතිය

Ответить
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi - 27.04.2024 11:01

දෙව්වරු සිටියා කිව්වත් මම දැන් කාලයේ මිහිපිට දකින දෙවියන් නම් ඔබයි මමත් ඔබ තුමාගෙ වැඩ සටහන් බලලා කලත් හරි ගියේ නෑ ඒත් අනිත් අයට හරියනවා දැක්කම මට හරිම සතුටුයි

Ответить
@nilukasanjeevani7237
@nilukasanjeevani7237 - 27.04.2024 16:43

Mama diunu wenawa kiwva thama une ne ( 2) mage upan welawa balala kiyapu de unet ne (3) mage lamaya thama mama partha karana wihata danum therum athi manussayek unethne mata hitha ganna be ai ekiya

Ответить
@nimashacharuni.9361
@nimashacharuni.9361 - 28.04.2024 13:02

Stuthuiobathumata

Ответить
@ChandralathaRanasinha
@ChandralathaRanasinha - 01.05.2024 20:27

මම සමිති සමාගම්වල වැඩ කරන කෙනෙක්. ඔබ තුමා කීවවගේම මගෙ යාලුවො මට කීවා ඔයා කොච්චර හොදකලත් ගමේ අයට අගයක් නැත්නම් ඕවයින් අයින් වෙන්න කියලා. නමුත් මම කාටවත් මොනවත් කීවෙ නෑ යාලුවො එක්කවත්. නිහඩව හිටියා කවදහරි තේරුම් ගනීවි කියලා.නමුත් මම මගෙ යහපත් වැඩ, සමාජ වැඩ එකක්වත් නතර කලේ නැහැ.පස්සෙ මම කියූ ,කළ දේවල් සියල්ල අනුමත කරමින්, ගමේ අත්‍යවශ්‍ය පුදගලයෙක් බවට පත් උනා.ඇත්තටම සර් මම මේ ක්‍රම මොකුත් දැන සිටියේ නෑ.දැන් හරිම සතුටුයි මේ ක්‍රම මගේ දිවියට ළගාකරගත හැකියි.

Ответить
@NilukaAlmeda
@NilukaAlmeda - 03.05.2024 23:59

මන්.2පාරට.බලන්නේ.මේක .ගොඩක් වටිනවා දෙවල් .සර්.ඔයා .candimali.apta .දෙන්නෙ .ස්තුතියි ඔබ.දෙපලට

Ответить
@samindi-hasangana1234
@samindi-hasangana1234 - 05.05.2024 13:44

ආදරණීය විශ්ව මාතාවනි ඔබට බොහොමත් ස්‍තූතියි 🙏 සහ සනත් ඔබතුමාට බොහොමත් ස්‍තූතියි 🙏 අපට ජිවිතේ සාර්ථක කර ගැනිමට කරන මෙහෙයට 🙏🙏🙏❤

Ответить
@DiliniHewagama-kr7cg
@DiliniHewagama-kr7cg - 07.05.2024 17:19

Sanath Gamage mathithumata baninaaya suwapath weva niduk weva

Ответить
@DiliniHewagama-kr7cg
@DiliniHewagama-kr7cg - 07.05.2024 17:22

Sanath Gamage mathithumata niduk neerogi suwaya ha jaya sathuta pirewa

Ответить
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 - 12.05.2024 07:31

ස්තුතියි මහතාණෙනි ඔබට.
Thanks alot mother Universe for everything do for us

Ответить
@inokaruvini5120
@inokaruvini5120 - 13.05.2024 12:30

Wishwayata godak sthuthi.sirta godak sthuthi.

Ответить
@ravindradissanayake7503
@ravindradissanayake7503 - 13.05.2024 23:32

Oba tumatath nivedaka mahathatah godak sthuti.

Ответить
@ravindradissanayake7503
@ravindradissanayake7503 - 13.05.2024 23:54

Oba tumata bohoma stuti. Mema vidio eka ada tama dekke.mecara kalayak hema detama tarahin kentiyen tama ivara venne.eth ema parsna ivara une ne.hema detama uttaraya nihada bava tama.ada idan hihada bava rakinava.oba tumata godak pin.

Ответить
@gayaniperera9325
@gayaniperera9325 - 14.05.2024 05:02

ස්තූතිසර්❤❤❤.....දිර්ඝා යුශ ලැබේවා සියලුම දෙනාටම🙏🙏

Ответить
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 - 15.05.2024 20:27

මගේ හැම බලාපොරොත්තු වකම මේ ව්ශ්ව මාතාව ඉස්‍ට කලා හදවතින්ම ස්තුති යි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

Ответить
@seethakalyani3896
@seethakalyani3896 - 18.05.2024 16:07

ඇත්තටම මත පල කිරීම නතර කර සිදුවීම් දෙස බලන්න පුරුදු වීමෙන් හිතට සහනයක් ලැබෙනව

Ответить
@PriyanthiRenuka-ik9gb
@PriyanthiRenuka-ik9gb - 19.05.2024 09:06

Thank you 🌹

Ответить
@Shiromahimali
@Shiromahimali - 20.05.2024 10:17

විශ්වයට ස්තුති වෙවා.!ඔබ ඩෙපලටත් ස්තුති වෙවා!.ස්තුති ස්තුති

Ответить
@SurekaPriyangani-o9h
@SurekaPriyangani-o9h - 27.05.2024 09:48

ඔබතුමාටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

Ответить
@WathsalaDhanapala
@WathsalaDhanapala - 28.05.2024 00:58

Ответить
@nilminiabeysekara2650
@nilminiabeysekara2650 - 29.05.2024 22:03

මම හිතුවෙ නෑ මට කවදාවත් ඉතාලියට එන්න පුලුවන් වෙයි කියල. ආසාව තිබුනත් මම හිතුවෙ ඒක සිහිනයක් විතරයි කියල. ඒත් දැන් මම ඉන්නෙ ඉතාලියෙ..

Ответить
@sharmilasoza5111
@sharmilasoza5111 - 31.05.2024 19:26

❤❤❤

Ответить
@NadeekaRupasinghe-hk7qb
@NadeekaRupasinghe-hk7qb - 02.06.2024 06:58

🙏🙏🙏

Ответить
@reshanimadushikanarasinghe704
@reshanimadushikanarasinghe704 - 04.06.2024 06:42

ඔබ තුමාගේ vedios බලන්න මාව දිරිගැන්වූවා ට ඔහුට ස්තූතියි..

Ответить
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l - 11.06.2024 16:54

ස්තුතියි 🙏🙏🙏

Ответить
@priyanidemel2493
@priyanidemel2493 - 16.06.2024 17:59

Thanks 🙏
God bless you🙏❤️

Ответить
@ashtv417
@ashtv417 - 18.06.2024 12:52

Thank you Sir.

Ответить
@janakaruwan2538
@janakaruwan2538 - 21.06.2024 07:27

Issarahata masa ganak hri wena deyak Ada dakkoth eka wenwa e AI kynta dnne na sir

Ответить
@thilakchandralal3214
@thilakchandralal3214 - 21.06.2024 15:12

විවේචන එල්ලවනවිට නිහඬවීම පමනක් නොව මෙත්වැඩීමද ප්‍රගුන කලහොත් විවේචන කරන්නාටම අයහපත සිඳුවන්නේය. (මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝ සෝ පහිස්සති)

Ответить
@fathmaKuwait
@fathmaKuwait - 21.06.2024 16:15

Sathuta samayen pirewa sithuthi sithuthi sithuthi

Ответить
@chamilaKahanda
@chamilaKahanda - 25.06.2024 18:05

හැම දේම වෙන්නෙ හොදට...විශ්වයට ස්තූතියී
...

Ответить
@nilminifernando9924
@nilminifernando9924 - 29.06.2024 19:28

අර්ථවත් දේශනා

Ответить
@inokaruvini5120
@inokaruvini5120 - 02.07.2024 08:35

Wishwayata godak sthuthi.sorta godak sthuthi

Ответить
@sunilmahinda9011
@sunilmahinda9011 - 06.07.2024 06:15

සර් මට මගෙ යටි හිත හරියට පාලනය කරගන්න අමරුයි..මම විශ්ව ශක්තිය විශ්වාස කරනව ඒ ඔබ තුමාගේ වැඩසටහන් බලලා

Ответить
@kamaldikwella9595
@kamaldikwella9595 - 20.07.2024 14:17

Obata thanks

Ответить
@kalianiarachchige2031
@kalianiarachchige2031 - 24.07.2024 13:39

ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

Ответить
@rikyrasi
@rikyrasi - 25.07.2024 11:01

1

Ответить
@ChaRajapaksha
@ChaRajapaksha - 30.07.2024 19:21

සිතුවිලි මිනිසා පාලනය කරයි❤.

Ответить
@user-chamurathanayake
@user-chamurathanayake - 31.07.2024 06:57

විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤🙏

Ответить
@dissanayakanew3543
@dissanayakanew3543 - 06.08.2024 16:50

ASATHPURUSAYANGE KRIYAKARAKAMWALATA AWADANAYA NODE NIHADAWA SITIMA BUDDA WACHANAYAEE.

Ответить
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 - 08.08.2024 05:42

බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

Ответить
@dinekadilrukshi4143
@dinekadilrukshi4143 - 14.08.2024 08:09

විශ්ව මාතාවට ස්තූතියි

Ответить
@yvonneperera9091
@yvonneperera9091 - 31.08.2024 12:37

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@evaninimalka3079
@evaninimalka3079 - 03.09.2024 20:55

ඇතතටම ඔබතුමාට ස්තුතයි මගේ මනස ශක්තිමත් කලාට

Ответить
@Kwt20
@Kwt20 - 13.09.2024 12:21

Sartat sthuthi mage adaraniya wiswa mathawata aneka warayak sthuthi

Ответить
@shyamacooray3422
@shyamacooray3422 - 15.09.2024 14:57

Mama lagadi idla balanava ඔබ tumata ජය mama විස්වාසය karanava thank god bless you

Ответить
@shanikaherath1111
@shanikaherath1111 - 11.10.2024 06:55

ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

Ответить
@amasinu7472
@amasinu7472 - 11.10.2024 20:30

මගේ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ඨ කරදුන් ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

Ответить
@harshasaman1459
@harshasaman1459 - 16.10.2024 18:19

සර්ට බොහොම පිං🙏🙏🙏

Ответить
@priyankafernando2708
@priyankafernando2708 - 24.10.2024 13:25

🌷🌷🌷🌷🙏

Ответить