පසු දැක්ම| ලංකාව 3 වෙනි තැනට ගෙනා තීරණාත්මක වෙනස! (Review - SL vs NZ 1st Test)

පසු දැක්ම| ලංකාව 3 වෙනි තැනට ගෙනා තීරණාත්මක වෙනස! (Review - SL vs NZ 1st Test)

CRICK VIDU

1 месяц назад

23,895 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@danushkasandaruwan5281
@danushkasandaruwan5281 - 24.09.2024 03:35

සේරටම වඩා රමේශ් රන්ස් නොගහන එක ප්‍රශ්නයන්,,,,මං දන්න රමේශ් කියන්නෙ බැටෙක්,,,,මෙහෙම ගහන්න ඕන කෙනෙක් නෙවෙයි,

Ответить
@SkKasun
@SkKasun - 24.09.2024 04:37

හායී විදූ ...මහචන්දෙටත් විස්ලේසනයක් කරමුද ??

Ответить
@nirmaltharindu6354
@nirmaltharindu6354 - 24.09.2024 04:45

5 වෙනි දවස වෙනකොට බෝලේ ටර්න් වෙන එක වැඩි වෙන්නේ ඇයි

Ответить
@dudleydias7816
@dudleydias7816 - 24.09.2024 04:49

Why Mathew is not bowling. He can ball 2 or 3 overs. Sri Lanka can get nother spinn bowler.

Ответить
@sumithpriyankara6673
@sumithpriyankara6673 - 24.09.2024 04:49

විදූ ඔයාගේ video වල sound පොඩ්ඩක් අඩුයි අනිත් video එක්ක බලද්දී
මේක ගැන පොඩ්ඩක් අවධානය කරන්න

Ответить
@niroshalwis7525
@niroshalwis7525 - 24.09.2024 05:03

චන්දිමාල් ගේ හා දිමුතු ගේ සුපිරි ඉනිම් දෙක තමයි දිනන්න පුළුවන් උනේ... ලහිරු කුමාරි අසිත වැඩක් නෑ බං. මේ පිච් වල මිලාන් එක්ක තව ස්පින් කෙනෙක් ගහන්න ඕනි මුන් තාම තමන්ගේ සුරතලුන් නලවනවා

Ответить
@slmysticalceylon
@slmysticalceylon - 24.09.2024 05:18

අඩෝ කික් විදූ තොගෙ චන්ද විශ්ලේෂණය වගේම ගොන් මේවත්. මුගෙ මේවගේ ඒවා බලන උනුට් ඉන්නවනේ. මහමැතිවරණයටත් කරමුද උබේ විශ්ලේෂණයක්? හරකා කිව්වේ රනිල් දින්නව කියල 😂😂

Ответить
@Sandun123-f2v
@Sandun123-f2v - 24.09.2024 05:29

Lahiru kumara ain karala milan rathnayaka demmanm hodai ❤

Ответить
@nushansanjaya
@nushansanjaya - 24.09.2024 05:50

Kamidu අලුත් බොලෙන් ගහන්න අමාරුයි.ඉක්මන්ට out වෙනවා.එයා ලකුනු ගහපු අනිත් මැච් වලත් අලුත් බොලේ ආපු ගමන් out උනා එ නිසා නො5 බැට් කරන් එක දැන්ට හොදයි

Ответить
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni - 24.09.2024 05:58

Kusal Mendis කඩුලු රැකීමට අමතරව දන්ග පන්දු යැවිය හැකි ක්රීඩකයෙක් .ඔහුගේ ඒ හැකියාව තව දියුණු කරගැනීමට උපදෙස් දෙන්න .එතකොට place එක ගැන කිසි බයක් වෙන්න දෙයක් නැහැ .

Ответить
@hansaraperera744
@hansaraperera744 - 24.09.2024 05:58

🔥🔥🔥

Ответить
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr - 24.09.2024 06:12

කමිදු 3අ ගෙන්න එපා මොකද අලුත් පන්දුව සෙල්ලම් කරද්දී එයා ෆෙල් උනොත් එකක් හරි එලියට විසි කරයි ඊට වඩා හොදයි කමිදු ඔතන ඉන්න එක

Ответить
@disanayakaariyadasa8300
@disanayakaariyadasa8300 - 24.09.2024 06:17

රමේෂ්❌ in වැන්ඩසේ.✔️
ලහිරැ❌ in මිලාන්.✔️

Ответить
@tokxi130
@tokxi130 - 24.09.2024 06:24

Kamindu mendis no 3 gena ekanam danma kranna hoda ekak newei, mokada pathumui kamidui thama team eke ස්තාවර wela inne pathum udin runs ghaddi යටින් partnership ekka runs ghanna inne kamindu

Ответить
@RasangikaFranando
@RasangikaFranando - 24.09.2024 06:38

ඔයාගෙ විශ්ලේෂණයට අනුව රනිල් දිනුවා නෙ. අත්තටම ලැජ්ජා වෙන්න ඔන ඔයා ඔයා ගැන

Ответить
@ruwendrathejan7990
@ruwendrathejan7990 - 24.09.2024 06:40

අපෝ මුගෙ තරග විශ්ලේෂණය නම් හරියන්නේ නෑ. මං මුලින් හිතුවේ මූ හෙන මීටරයක් කියල බලාගෙන යද්දි මූත් පොළොවේ පය ගහලා ජීවත් වෙන එකෙක් නෙවෙයි. අදින් පස්සේ ආයේ කවදාවත් මුගෙ වීඩියෝ බලන්නේ නෑ.

Ответить
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 - 24.09.2024 06:42

Vandersey for Ramesh
Milan for Lahiru
For next match

Ответить
@ShasinduNadun
@ShasinduNadun - 24.09.2024 06:55

Milan rathnayake genath eka fast bowler kenek ain karanne oni milanta batin puluwan❤😊

Ответить
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 - 24.09.2024 06:58

වැඩි දේවල් ඕනෙ නෑ.
ජෙෆ්‍රි ලහිරු කුමාර වෙනුවට ටීම් එකට ආවනම් ඉවරයි.
මෙච්චර ස්පින් වෙන විකට් එකක ඊලග මැච් එකේවත් මේ වෙනස කලේ නැත්තන් වැඩකුත් නෑ👍

Ответить
@vasanthgodamunna
@vasanthgodamunna - 24.09.2024 07:02

Our team coach is climbing a grease pole!!

Ответить
@vasanthgodamunna
@vasanthgodamunna - 24.09.2024 07:08

Pitch is set for spin bowling but we need three fast bowlers at any rate to tackle the top class batting line up of newzeland!!

Ответить
@DanisuruNayanajith
@DanisuruNayanajith - 24.09.2024 07:31

ඊලග එකේ නම් NZ දිනන්න බලන් එන්නේ.හොද ගේමක් ගහන්න වෙඉ

Ответить
@MadhuraSahan-j6j
@MadhuraSahan-j6j - 24.09.2024 07:35

පක්කොන්ට ගහන්න බැරිඋනානේ . ශිට් 🙂😢

Ответить
@craaaaaaazy22
@craaaaaaazy22 - 24.09.2024 07:45

Why all these selectors are trying so hard to defend kusal mendis with so many justifications???
Who is getting bribes from the agent of kusal mendis??

Ответить
@supungimhan6974
@supungimhan6974 - 24.09.2024 07:57

කමිදු 7ගහන එක තෙරුමක් නෑ 5තමයි ගහන්න ඕනි

Ответить
@GayanKuamra
@GayanKuamra - 24.09.2024 08:37

අනුර දිනුම්...මැච් ඒකත් දිනුම්❤❤❤❤🎉🎉🎉🎉

Ответить
@GayanKuamra
@GayanKuamra - 24.09.2024 08:39

සවුන්ඩ් මදි විදු😢😢😢😢😢

Ответить
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 - 24.09.2024 09:10

කසුන් රාජිත ගෙනාවොත් මොකද විදූ අයියේ 🤔

Ответить
@AmasahanBandara-l6m
@AmasahanBandara-l6m - 24.09.2024 09:40

ඊලග මැච් එකේ මන් හිතන විදිහට nz ලා.ලොකි වෙනසක් කරයි..santner වෙනුවට bracewell ගෙනෙයි 🙂..santner i bravewell දෙන්නම සෙල්ලන් කරොත් විලියම්ට එලියෙ ඉන්න වෙනවා.එතකොට එක fast බෝලර් කෙනයි සෙල්ලන් කරන්නෙ..එතකොට සවුති විතරයි ඉන්නෙ fast bowler කෙනෙක් වෙනුවට 🙂.විලියම් ලොකු තර්ජනයක් උනා අපිට 🤔

Ответить
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 - 24.09.2024 09:55

තිස්ස අත්තනායක කිව්වේ පුතානෝ දිනලා තමයි මැච් එක දිනන්නේ කියලා 🤔

Ответить
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt - 24.09.2024 09:55

Me para FINAL yi ne 🎉❤😇🙂 ,Vandercay onii next match ekt .🎉

Ответить
@DarshanaKumara-vv7hs
@DarshanaKumara-vv7hs - 24.09.2024 10:06

විදූ ඔයාගෙ ක්‍රිකට් විශ්ලේෂණය අති විශිෂ්ට එකක් නමුත් මම හිතන්නේ ඔයා චන්ද විශ්ලේෂණය නොකල යුතුයි මොකද එය දත්ත මත සිදුකලනොහැකි දෙයක් චන්දය යනු මිනිස් කැමැත්ත එය සම්පූර්ණයෙන්ම සිතුවිලි මත පදනම් වන දෙයක් මිනිස් සිතක වෙනස් වීම කිසිසේත් පෙර දත්ත මගින් මැනිය නොහැකිය (එය ඔහුගෙන්ම අසා දැනගත යුතුයි )සමීක්ෂණ මගින් සිදුවන්නේ එයයි ඇසිපිය හෙලන වාරයක්තුල මිනිස් සිත් කෝටිගනනක් පහලවන නිසා සිතක වෙනස්වීම දත්ත මගින් මිනිය නොහැක

Ответить
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g - 24.09.2024 10:21

Must give two fast bowlers
Can not predict the environment.
We would faced difficulties if Henry was selected.
Do not take a gamble. With one.

Ответить
@senavirathnabandara6118
@senavirathnabandara6118 - 24.09.2024 10:37

තවම විරුද්ධමතධාරීන් ට අපහාස කරන එක නවත්වලා නෑ , අනුර දිසානායක දිවිරුම් දීලා රනිල් වික්‍රමසිංහ ට ස්තුතිය කරා, චන්දය දුන්න සමහර නොමේරූ අය වෛරයෙන් ද්වේශයෙන් ගැටි ගැටී ඉන්නවා

Ответить
@JayathuNiduwara-sd8gn
@JayathuNiduwara-sd8gn - 24.09.2024 10:53

ලහිරු වෙනුවට මිලාන් දැම්මනම් බැටින් පැත්තත් ශක්තිමත් වෙනවා බොල් කරන්නත් පුළුවන් හොදට

Ответить
@wasanthasenanayaka-zk8eh
@wasanthasenanayaka-zk8eh - 24.09.2024 10:55

විදු කෝ රනිල්😊

Ответить
@kavindadassanayake438
@kavindadassanayake438 - 24.09.2024 11:32

Rachin Ravindra dismissal eka bole bagekata wada pitched inline wenna one neda? ethana ehama wenwada? explain

Ответить
@Raviya444
@Raviya444 - 24.09.2024 12:02

කුසල් 😂

Ответить
@abdullahashraff8563
@abdullahashraff8563 - 24.09.2024 12:34

Milan should be in for lahiru he is a bowling all rounder and tall player

Ответить
@023___24
@023___24 - 24.09.2024 12:42

Akila dhananjaya tama man hitanne apita inna hodama off spinner.....eya white ball witrak gassana eka aparadayak

Ответить
@dilshanisuranga6103
@dilshanisuranga6103 - 24.09.2024 13:31

Dominate කරල ගහන කොට ..ගතියක් නෑ...heart attack දීල දිනන්න ඕනෙ😅

Ответить
@VishvaChandrasekara
@VishvaChandrasekara - 24.09.2024 14:40

ජෙෆ්‍රීව ගෙන්න ඔනි මොකද රයිට් හැන්ඩ් බැටෙක්ගෙ ඇතුලට ගුග්ලිය එයාට ගෙන්න පුලුවන් එලියට යන්න ලෙග් ස්පින් එක දන්න පුලුවන් ලෙෆ්ට් හැන්ඩ් කෙනෙක් අවොත් ගුග්ලිය එලියට දග කවන්න පුලුවන් ලෙග් ස්පින් එක ඇතුලට දග කවන්න පුලුවන් එක නිසා ජෙෆ්‍රී එන එක වටිනවා😊❤

Ответить
@VishvaChandrasekara
@VishvaChandrasekara - 24.09.2024 14:42

2nd test
Pathum
Dimuth
Chandi
Mathews
Dds
Kamdi mendis
Kusal mendis
Prabath
Jeffry
Ramesh mendis
Asitha fernando❤

Ответить
@VishvaChandrasekara
@VishvaChandrasekara - 24.09.2024 14:44

එක වේග පන්දුයවන්නෙක් එක්ක ගහන්න පුලුවන් එක ගැටලුවක් නැ අලුත් බොලෙත් ඉපීලීමක් තිබ්බා ස්පිනස්ලාට ශේප්

Ответить
@nalakarathnayake1051
@nalakarathnayake1051 - 24.09.2024 15:25

තුන්වෙනි කෙනෙක් ඕන නම් මිලාන් දැම්මා නම් හරි

Ответить
@AnushkaWedagedara
@AnushkaWedagedara - 24.09.2024 15:52

DDS no 3 batsman nm hodai mn hithanne

Ответить
@Ashi12390
@Ashi12390 - 24.09.2024 16:35

නොදන්න දේශපාලන ඇනලයිස් නොකර මෙන්න මේක කරගෙන හිටපන් බන්,නිකන් නෝන්ඩිවේන්නේ නැතුව

Ответить
@Sanjeewakuma
@Sanjeewakuma - 24.09.2024 17:00

අපේ කොල්ලන්ට ආදරෙයි අනිත් එක ගාහමූ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

Ответить
@Vandettah
@Vandettah - 24.09.2024 22:59

dhanai kamindui denna test odi dekata consider krnna ona.. mendis t20 wlata witharak consider kranna ona

Ответить
@didulalaksahan1955
@didulalaksahan1955 - 25.09.2024 09:46

❤ 🇱🇰 🎉

Ответить