Комментарии:
data package dagena balan eun innawada ?
ОтветитьPodi athula is same as WOLVERINE ❤😂
Ответитьඅයියෝ .poalhat naeda mae nayh ganne
ОтветитьAiyo aseni mahi nene😢
ОтветитьLembata gahanne aiyyo
Ответитьමේ උතුම් පින්කමට සහබාගී වන්න, කුලී වැඩ කරන තරුණයෙකුගේ උතුම් ක්‍රියාවක් පාසල් බෑග් නොමිලයේ ලබාදීමක් ඔයාටත් බෑග් එකක් නැත්නම් ස්කුල් යන්න කතා කරන්න ඇඩ්ඩ්‍රස් දුන්නම ගෙදර ටම එවනවා. විස්තර චැනල් එකේ විඩියෝ එක ඇති .🙂
Ответитьඇද්ද අහගත්තා රට සුද්ද ට ලැජ්ජායි තුසාරි නම් ගොඩ සුද්ද ට කැමති නැහැ
Ответитьඅම්මෝ අතුල කියන නමටත් අපහාසකරනව මේ චංඩියට අතුලකියලදාල..
මෙයාගෙ ඇක්ෂන් චංඩියෙක් වගේ නෙවේ ගෑණුවිකුනන ප&%යෙක් වගේනෙ..
අයියෝ මෙ මොනකතාද...
Hmadama kalanagei tushigei kotas heta kiyala dammata tawama nane..
Ответитьඅනිත් අය නැහැතු ව නම් කාව කිසිම වැඩ නැහැ බලන ආසත්ත නැහැ
Ответить❤❤❤
Ответитьපුළුවන් නම් කියන්න ඒ ගහන්නෙ කාටද
ОтветитьMata පෙන්නේ ගුනේ ට්‍රය් වගේ අතුලගේ නංගිට
Ответитьඅතුල්‍යා වාගෙ අයියලා නොපතන්
Ответитьකොටා ගහන්නෙ කාටද ඒ
Ответить❤❤
ОтветитьAdo ara gahanne lambata ne😮😮😮
Ответить❤❤❤❤❤❤❤❤
Ответитьමොනව කියන්නද.මොනව ලියන්නද..??මෙික කථාවක්ද එදිරිමුනි දැන්???කථාවෙි comment බැලුවාම තේරෙන්නේ නැද්ද ප්‍රේක්ෂකයා ගේ හැඟීමි..කථාවෙි මුල හරියට ගිහින් බලන්න comment කොචිචර නමි තියෙනවා ද කියලා..දැන් කොහොමද comments කොචිචර නමි අඩුවෙලාද.."අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන"ඒ කියමනටත් ලැජ්ජයි දැන් දෙරණ ගැන.දෙරණේ වර්ථමානයේ එක කථාවක් වත් වැඩක් නැහැ දැන්. දේශපාලනයි,පාතාලයයි,
මැරයොයි,සෝබන කාරයොයි,කසිප්පු කාරයොයි..මොනවද මෙි..මම මෙි කියන්නේ මගේ මතය නෙමෙයි පොදු ප්‍රෙක්ෂක මතය.නාට්‍යයක විශේෂත්වය සහ ප්‍රධානම දේ තමයි මෙහි රඟපාන නලු නිලියන්..හිතන හිතන වෙලාවට මෙි පාරේ යන අය වගේ වැඩකට නැති චරිත සහ දැකලාවත් නැති අය නලු
නිලියන් කරලා මොනව හරි පෙන්වන එකද ප්‍රෙක්ෂක ඉල්ලීම,ප්‍රෙක්ෂකයාගේ සතුට..අනිත් දේ තමයි මුලදී ආකර්ෂණීය ලෙස නිර්මාණය කරන නාට්‍යය ප්‍රෙක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබුණු පසුව ඔහේ වල්පල් ටිකක් පෙන්නලා ප්‍රෙක්ෂකයා අතරමං කිරීම..සිඳු, දෙවනි ඉනිම දැන් සංගීතේ මෙි සියල්ලටයම කලේ එකම දෙය..හේතුව මොකක් වුනත් මම දන්නේ මෙච්චරයි ..මිනිස්සු TV එකෙන් ටික ටික ඈත්වෙන එක.විශේෂයෙන්ම ටෙලි නාට්‍යය නැරඹීමෙන්..
Rokige konde hati hithagena inne lassanai kiyala
ОтветитьNayanaya hira yawanna nadda ikmanata
Ответитьදෙවනි ඉනිම වගේ සන්ගීතෙත් වෙනසක් කරන්නකෝ අප්පා එපා වෙනවා නේ එකම දේ😔😔
Ответить😅❤😅❤❤😅🎉😊🎉😊
ОтветитьAiyo.ghnne.Lmbatada.mahitada.😢😢😢
Ответитьසුභම උපන් දිනයක් පුතාට. !!! උපන් දිනේට ගසක් සිටවීම පින් සිද්ද වෙන වැඩක්. ❤❤❤ පුතේ ජීවිතේ අර්ථවත් වැඩ කරන්න පුරැදු වීම පුතාටත් පුතා වටේ ඉන්න සියලු දෙනාටම යහපතක්. තෙරැවන් සරණයි !!!
Ответитьනයනයා කාටද ගහන්නේ
Ответитьසැමටම ෙතරුවන් සරණයි
Ответитьගුනෙ ඔයා😂
Ответить😊❤
ОтветитьOw yako innawa. Ai moko..
Ответить❤❤
ОтветитьEdirimuniyata niwan suwA
ОтветитьKO mahi❤aseni
ОтветитьAppo me rokiyava dakiddi appiriyayi
Ответитьrokege konde wasa katay
Ответитьdasunge ammage ass 2 gapu para wadey
Ответитьමේ කතාවයි දෙරණයි සේරම එපා වෙලා දැන්.සංගීතේ පටන් ගත්ත දවස්වල තිබ්බ ලස්සන දැන් නෑ.සති එකහමාරක විතර ඉදන් කතාව එක තැන පල් වෙනවා කිසි තේරුමක් නෑ.කතාව ඉදිරියට ගලාගෙන යාමක් නෑ.මේ කතාව විතරක් නෙමෙයි දැන් දෙරණෙ යන හැම කතාවම මේ වගේ.කතාවෙ ප්‍රදාන චරිත පේන්නවත් නෑ.මේ කතාව හරි ලස්සනට පටන් අරගෙන ලස්සනටම ඉවර කරන්න තිබ්බ කතාවක් මම දන්නෙ නැහැ ඇයි මේ කතා මිනිස්සුන්ට එපා කරවන්නෙ කියල.අනික කතාවක් මෙච්චර කොටස් ගානක් ඇදගෙන යන්න ඕන නැහැ.කිසි තේරුමක් නැහැ එපා වෙන එක තමයි වෙන්නෙ.උදාහරණයක් කිව්වොත් කොරියන් ඩ්‍රාමා.අපි හැමෝම පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බැලුවා.මේ වෙද්දි ලංකාවේ ගොඩක් අය කොරියන් ඩ්‍රාමා බලනවා.ඒ වල වැඩි කතාවක් නෑ කෙලින්ම කොටස් 16ක් හරි උපරිම 20ක හරි ස්ටෝරියකට තමයි කතාව හදන්නෙ.ඒ වලින් වත් උදාහරණ අරන් ලස්සන කතා නිර්මාණය කරන්න තිබ්බා මේ වගේ නැතුව.එක දෙයක් කියන්න ඕනෙ පොදු ඩ්‍රාමා එක විතරයි ලගදි ආපු හොදයි කියන්න පුලුවන් ඩ්‍රාමා එක දෙරණෙ.අනිත් එකක්වත් කිසිම වැඩකට ඇති ඒවා නෙමෙයි 😔😔😔
Ответитьහොඳයි කතාව
ОтветитьAseni Mahi aththema nahne dan😢 Idala idala phone call ekak denawa Romatic scène ekk dennema na
Ответитьරොකී නයන එක්ක සෙට් වෙලා ආයේ ආවා..ඌ කියනවා ලැම්බට එපාලු..😂😂
ОтветитьMahi.aseni.koo.😢
ОтветитьKalekin den asini mahith nh
ОтветитьQatar wala idan kathawa balana kawda inne
Ответитьනයි දෙරණට ගැලපෙන ගොන් ටෙලි
මේව බලන උන්නම් පව්
Ne yako
ОтветитьEle ❤❤❤
ОтветитьRoke burueo thamunuth giya neda nayana kotage lagata
ОтветитьOw
Ответитьඑදිරිමූනිලා මේ වගේ මොන්ටසූරී කතා ලියලා තමන්ගේ වටිනාකම මොකට නැතිකර ගන්නවද මන්දා 😮
ОтветитьMama balanne kalana nisaa❤ kalana brother
Ответить