ජනපතිවරණය 2024 -  අවසන් සමීක්ශන ප්‍රතිඵලය | latest All Island survey results

ජනපතිවරණය 2024 - අවසන් සමීක්ශන ප්‍රතිඵලය | latest All Island survey results

A R E A 5 2

1 месяц назад

207,330 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@sameeramadusanka3399
@sameeramadusanka3399 - 20.09.2024 23:18

මු ගිහින් ද දන්නේ නෑ මේ සමීක්ෂණ කරේ.😂😂බොරු නොදා හිටපන් පකෝ.22 බලපන් හරිම සමීක්ෂණයේ ප්‍රතිඵල කාටද කියලා..අනුරට කඩේ යන තොපි වගේ වුන්ගේ කට වැහෙන්නේ 22 උදේට..

Ответить
@sameeramadusanka3399
@sameeramadusanka3399 - 20.09.2024 23:20

දවල් හීන දකින ජෙප්පෝ පවු මුන් අනුකම්පා කරමු..😂😂

Ответить
@lakvidanage5733
@lakvidanage5733 - 20.09.2024 23:34

ගෝඨාභයට ආවෙත් සිංහල ඡන්ද තමයි.අනෙක් ඡන්ද අඩුයි.එදාත් සජිත් පැරදුනා එයා නව පක්ෂයක් හදලත්.රනිල් සහ සජිත්ට තිබු ඡන්ද මේවනවිට අනුරට හැරිලා බොහොමයක්. නමුත් ගෝඨාභයට තිබුන් ඡන්ද අනුරට අද තියෙනවා.අනිත් කරුණ තමයි රනිල්ට ඡන්ද දෙන අය සජිත්ට මනාපය දෙනවා අඩුයි.රනිල්ට කැමති අය සජිත්ට කැමති නැහැ.මේ හේතුව නිසා අනුර 50% හෝ ඊට වඩා ගන්නවා.දෙවෙනි මනාප ගැන්නත් ගනින්නේ රනිල්ගේ ඡන්දවලින් නිසා සජිත්ට එන ප්‍රතිශතය අවමයි.ගෝඨාභය එදා දිනුවානම් අද අනුර ඉහළින්ම දිනනවා.තාර්කිකව හිතුවොත් මේක තමයි ඇත්ත.

Ответить
@DilaniDilrukshi-r2y
@DilaniDilrukshi-r2y - 20.09.2024 23:35

සුබ නැකතකට රට අනුරට ❤❤❤❤❤❤

Ответить
@ranil698
@ranil698 - 20.09.2024 23:41

නිකන් බොරු දන්න එපා

Ответить
@gaminijayawardana-tf3gr
@gaminijayawardana-tf3gr - 20.09.2024 23:49

nort 1 chanda anurata yanawa meta wada etakota anura 50% PANINAWA

Ответить
@diamondtv5374
@diamondtv5374 - 20.09.2024 23:55

51% යි

Ответить
@dammikatatoos4367
@dammikatatoos4367 - 20.09.2024 23:59

53.75% GANNAWA ANURA SAHODARAYA

Ответить
@BeautyToolbox
@BeautyToolbox - 21.09.2024 00:06

අනුර 50% ට වඩා ගත්තොත් මෙයත් වෙඩි තියා ගන්නවද?

Ответить
@UpaliWeerapperuma
@UpaliWeerapperuma - 21.09.2024 00:53

මගේ මතය අනුරට සියයට 60 ta වැඩියෙන් ලැබෙනවා. ඒක ෂුවර් ❤❤❤❤

Ответить
@gaminijayasinghe4363
@gaminijayasinghe4363 - 21.09.2024 02:34

AKD ❤❤❤❤

Ответить
@dammisamarakoon3603
@dammisamarakoon3603 - 21.09.2024 03:12

Ane paw

Ответить
@truemedia8514
@truemedia8514 - 21.09.2024 03:42

😅😅😅😅

Ответить
@prasadranga4229
@prasadranga4229 - 21.09.2024 03:43

2019 gotage rellath me wagemai 😅 balmuko 😂 aai rellata gihin wellatama eida kiyala😂

Ответить
@diyodon
@diyodon - 21.09.2024 03:52

As per my calculations total declared pols % should be more than 80% . AKD will get more than 55% ❤
❤️🥰🧭

Ответить
@wbantfdo
@wbantfdo - 21.09.2024 04:06

ඉතිහාසයේ දී නිවැරදිව කිව්වායි පැවසුව ද එය ද ජවිප බොරුවකි. මුළුමනින්ම වැරදිය. හෙට එලිවෙන විට (22) ඔබ මෙවර බොරුව ද හෙලිවනු ඇත. 20 සැප්තැම්බර 2024 පෙව 6.36

Ответить
@samankumarasamankumara8204
@samankumarasamankumara8204 - 21.09.2024 04:26

70% පුතේ මාලිමාවට

Ответить
@Dorightrath
@Dorightrath - 21.09.2024 04:45

We never heard about this , is this part of kelaniya naya

Ответить
@Shortscience_I
@Shortscience_I - 21.09.2024 05:03

Akd❤❤❤

Ответить
@chandanakumara1360
@chandanakumara1360 - 21.09.2024 05:04

50%ට වැඩි වෙන්න ඦන්දය අනුරට දෙන්න එකම පැතුම ජය

Ответить
@prabathchathuranga4741
@prabathchathuranga4741 - 21.09.2024 05:10

රට අනුරට ❤

Ответить
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 - 21.09.2024 05:13

sajith ape janapathi

Ответить
@sankaudaya341
@sankaudaya341 - 21.09.2024 05:15

දෙවෙනි මනාපය ගණන් කරන්න වෙනවා..

Ответить
@kelunkelun4598
@kelunkelun4598 - 21.09.2024 06:23

Paka tama

Ответить
@fauziacuncheer8965
@fauziacuncheer8965 - 21.09.2024 06:25

මාලිමාවට ඡය

Ответить
@kavindudilshan8295
@kavindudilshan8295 - 21.09.2024 06:27

දෙමල මිනිස්සුන්ගේ මොලේ පෑදේවා ඔය මෝඩ සජිතා හොදයි විහිලු වැඩ වලට ජනාදිපතිට නෙමේ

Ответить
@chinthakagayan5677
@chinthakagayan5677 - 21.09.2024 06:40

😂😂😂මේවා බපපුවාම පුකෙනුත් හිනා....කමක් නෑ මාලීමාවෙ ඉන්න කුහකයො මේ ආතල් එක හෙට හවස් වෙනකන් ගනී😂😂දිනන්නේ සජිත්

Ответить
@chameeramadusanka7540
@chameeramadusanka7540 - 21.09.2024 06:54

😂😂පක තමයි අනුට එන්නෙයකො

Ответить
@wasantha-br3cb
@wasantha-br3cb - 21.09.2024 06:54

නුවරඑළිය දිස්ත්‍රික්කයෙ වලපනේ බහුතරයක් සජබේට, මාලිමාව සංවිධාන කටයුතු දුර්වලයි ගම් මට්ටමේ. අනුරට වලපනේ මැතිවරණය කොට්ටාශයේ ඔය සදහන් ප්‍රමානයට වඩා අඩුවිය හැක. ඒ තරමට දුර්වලයි.

Ответить
@indukasanjeewa7704
@indukasanjeewa7704 - 21.09.2024 07:17

ඔයාගේ කලින් අනාවැකි හරි ඇති....ඒත් මේ සැරේ ඔයා වැරදියි.....අනිවාර්යයෙන් අනුරට 70% කට එහ චන්ද අරන් දිනනවා....

Ответить
@CyrilHettiarachchi
@CyrilHettiarachchi - 21.09.2024 08:38

අනුර 100/51ක් ගන්නවා

Ответить
@Ranjitrupasinghe
@Ranjitrupasinghe - 21.09.2024 08:41

Mama video eka download kara... puthe ubata me para waradinawa..balamu

Ответить
@RamaniWelithanthri
@RamaniWelithanthri - 21.09.2024 08:48

මේ පාර ඔයාට පොඩි වැරදීමක් වෙන්න පුලුවන් .අනුරට මේ සමීක්ෂණ ට වඩා වාසි තිබෙන බව විශ්වාස යි

Ответить
@eduruthuma
@eduruthuma - 21.09.2024 10:32

අනුරට 50% ට වැඩියෙ එකක් හරි එනවාමයි❤

Ответить
@sadeep.nalaka6224
@sadeep.nalaka6224 - 21.09.2024 11:37

Denawla kalawaganilla gobba hatta geyapara wagea

Ответить
@VihangaHansakaa
@VihangaHansakaa - 21.09.2024 13:30

Sajith ❤

Ответить
@DevindaThilakarathne-s5p
@DevindaThilakarathne-s5p - 22.09.2024 02:57

Today is probably the last day of Mr. Ranil Wickramasinghe as the president of Sri Lanka. Salute him for everything he has done to uplift our country's standards, all the way from the rock bottom. We await a new future from today. Let that be filled with sorrow or joy, decisions cannot be changed once taken. Best wishes for the upcoming president whoever he is

Ответить
@suwineethasamarakoon7205
@suwineethasamarakoon7205 - 22.09.2024 04:02

Ranil horu ekathu karagaththane ekai paradaune

Ответить
@Thilak458
@Thilak458 - 22.09.2024 06:25

මෙදාපාර කියපු එක වැරදි

Ответить
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 - 22.09.2024 06:26

ඝෝෂාකාරී බවක් නැතිව ලස්සනට පැහැදිලි කරනව .👍

Ответить
@gaminikumara7774
@gaminikumara7774 - 22.09.2024 10:12

JayawawA

Ответить
@chalanahettiarachchi
@chalanahettiarachchi - 22.09.2024 11:57

දෙන්නටම 50% නැති උනාම මේ video එක මතක් උන අය මේ කොනට ❤

Ответить
@dthamarasittamege1696
@dthamarasittamege1696 - 22.09.2024 20:17

Aiyoo oyage predictions බොරු unna neda.දැන්වත් බොරු videos dana eka nawathanna

Ответить
@MindBite801
@MindBite801 - 23.09.2024 08:13

Adooo meka hari giya neda🥲

Ответить
@charitha721
@charitha721 - 23.09.2024 09:14

ගොඩක් දුරට නිවැරදියි නෙ.? මේයාගේ data base එක නම් නියමයි

Ответить
@sandunhettiarachchi9851
@sandunhettiarachchi9851 - 23.09.2024 10:38

නිවරදි ම සමික්ෂන වාර්තාව

Ответить
@lbftv9298
@lbftv9298 - 23.09.2024 22:56

මේක හරි නෙ

Ответить
@sithumakash5756
@sithumakash5756 - 28.09.2024 19:00

Eka maru 👏

Ответить