Комментарии:
Oya harema daeksi
ОтветитьKawaddda sayagi ain une
ОтветитьSayagita wada anith kena dakshai 😊
Ответитьඅමල් සහ රුවන් පිස්සෝ
දරුවන්ගේ අනාගතය කනවා
මෙතන අමලුත් වැරැදි රුවනුත් වැරැදි හැබැයි සයාගිගෙ song එකෙ කලින් sing කරපු කෙනට වඩා ගොඩක් වැරැදි තිබුනා ඒකයි ඇත්ත කොහොම උනත් මෙ jach bord එක මාරු කරන්න ඔන
ОтветитьUseless
ОтветитьYako sayagi iwath une na,boru danna epa😂
Ответитьසයාගී ඉවත් වුණේ නෑ..
ОтветитьOw.iwath une sayaagi nemeine
Ответитьරුවන් මොනවහරි ප්රශ්නයක් ඇහුවහම කියවනවා කියවනවා ඉවරයක් නැ ඒකේන් තමයි ප්රශ්න ගොඩක් එන්නෙ,ඔහු තමයි පමණට වඩා කතාකරලා ප්රශ්න හදන්නේ
Ответитьරුවන් ස්ර් ❤️ ඒ
Ответитьඒ ළමයා ගැන මාත් දුක් වෙනවා 😢
Ответитьජයවේවා පුතා ❤❤❤❤❤❤බුදුසරණයි
Ответитьරුවන් ❤ අමල් එපා
Ответитьඅයියෝ සයාගි ඉවත් උනා නැ නේ..මොනාද මෙ කියන්නේ..
Ответитьඅැත්තටම sayage දක්ෂ මදියි. ඊට වඩා දක්ෂ අය ඉන්නව ඔතන.
Ответитьබොරු දාන්න එපා හලෝ..
Ответитьරුවන් ගේ කරේ රත්රන් එල්ලුවා වගේ කියලා ප්රස්ථා පිරුලක් තියෙන්නේ ඕක තමයි.
හිරුස්ටා නිසා තමයි රුවන් ජනප්රිය උනේ.
දැන් එයා හිතාන් ඉන්නේ එයා තරම් පොරක් ලොවෙත් නෑ කියලා.
රුවන්ගේ ඔලුව වැදිලා පොඩිකාලේ.ඒකයි ප්රශ්නේ.
Dukai sayagi ath ape Edireyatama yamu kolloooo good luck oyage sign hakiyawa bs
Ответить👍බුදු සරණයි පුතා ..👍
ОтветитьAmal kiyanne mokeddab pissek
Ответить