narada -live

narada -live

861 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@chamilahaputhanthri5830
@chamilahaputhanthri5830 - 02.10.2019 01:23

රටට මේ වෙලාවෙ අත්‍යාවශ්‍යයම විග්‍රහයක්... ඔබතුමාට බොහොම ස්තූතියි... රටේ ජීවත්වෙන විද්වතුන් සියලු දෙනාම මෙවැනි අවස්ථාවකදි තමන්ගෙන් රටවෙනුවෙන් කරන්නම ඕන යුතුකම මෙයයි... ඒ ඔබව අනුගමනය හෝ අනුකරණය කරන මිනුසුන්ගේ මනස අවදි කිරීමයි.... ඒ සදහා පෙරගමන් යන ඔබතුමාට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ජාතියේ උත්තමාචාරය !!!!

Ответить
@chamilahaputhanthri5830
@chamilahaputhanthri5830 - 02.10.2019 01:23

රටට මේ වෙලාවෙ අත්‍යාවශ්‍යයම විග්‍රහයක්... ඔබතුමාට බොහොම ස්තූතියි... රටේ ජීවත්වෙන විද්වතුන් සියලු දෙනාම මෙවැනි අවස්ථාවකදි තමන්ගෙන් රටවෙනුවෙන් කරන්නම ඕන යුතුකම මෙයයි... ඒ ඔබව අනුගමනය හෝ අනුකරණය කරන මිනුසුන්ගේ මනස අවදි කිරීමයි.... ඒ සදහා පෙරගමන් යන ඔබතුමාට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ජාතියේ උත්තමාචාරය !!!!

Ответить
@chamilahaputhanthri5830
@chamilahaputhanthri5830 - 02.10.2019 01:25

ස්තූතියි ඔබතුමාට...

Ответить
@kbinuraedirisinghe3542
@kbinuraedirisinghe3542 - 02.10.2019 05:33

ඔබ තුමාගේ විග්‍රහය ඉතාම කාලෝචිතයි. මම අවංකවම මේ විග්‍රහය ගැන සතුටු වෙනවා, මටත් ඔබ තුමාට ඉදිරිපත් කරන්න පුංචි ප්‍රශ්න වගයක් තියෙනවා. මම විශ්වාස කරනවා ඔබතුමා ඒවාට මට පැහැදිලි පිලිතුරක් ලබා දේවි කියල.
මම දැනගන්න කැමතියි අපේ රටේ මිනිසුන්ගේ නිර්මාණශීලිත්වය වෙනස් කරන්න සුදුසුයි කියල ඔඅබ තුමා හිතන ක්‍රමවේදය කුමක්ද?
මගේ මතය නම් රටේ අද්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතු බව. පරීක්ෂණ මූලික අද්‍යාපන ක්‍රමවේදයක් රටට අවශ්‍යයි වගේම ඒක පුද්ගල දැනුම සංවර්ධනය වෙන්නත් ඕන. ඔබතුමා ඒ ගැන මොකද හිතන්නේ.
අපේ රටේ තරුණ පරපුර ගොඩක් පිරිහිලා ඒකටත් කුමක් හෝ කරන්න ඕන. ආත්මාර්ථයම හොයන වැරදිවලට පෙළඹුණු සිංහල තරුණයන් අපමණයි....
තවත් බොහෝ දේ මට දැනගන්න තිබෙනවා නමුත් එක Comment එකකින් ඒ සියල්ල කියන්න හැකියාවක් නෑ. ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි....

Ответить
@tikitiki9948
@tikitiki9948 - 02.10.2019 07:04

Ane ape sirta wage mole desapaluwanta thibunanam ..mama eda idanma obage katawalin heduna adath desa palane godakde danagaththa oyata thanks...dirgayuwewa sirta.

Ответить
@turinidilhani2656
@turinidilhani2656 - 06.01.2020 00:29

Oba tumava dakaganna Labunu akama satutak jesu pihitai

Ответить
@deepanijayathilaka7883
@deepanijayathilaka7883 - 21.02.2022 01:37

Proud of you Narada...

Ответить
@iranganijayaweera9483
@iranganijayaweera9483 - 03.07.2022 11:13

සත්‍යමයි ... සත්‍යමයි ...
මේ දහම් දිවයින නැවත බැබලෙන්න
ඕන ...
මේ රට මේ අපරාධයෙන් ගොඩගන්න ඕන ...
පක්ෂ දේශපාලනයෙන් තොර
මේ රටට . සියළු ජනතාවට ..
සතා සිව්පාවුන්ට . ගහ කොළට
එකසේ ආදරය කරන උත්තම
හදවතක් ඇති පිරිසිදු නායකයෙක්
බිහිවෙන්න ඕන ...
එවැනි උත්තමයෙකුට නැණ නුවන
පහළවෙනවා ...
සියළු පුශ්ණ වලට කලයුත්ත දන්නවා ...
මේ රටේ සම්පත් පවෙන් දූෂණය
වු පාලකයෙකුට පේන්නේ නැහැ ..
අනුන්ට අතපානවා ...
මේ රට ධාන්‍යා ගාරයක් කරන්න
පුඵවන් ...
නිර්මාණශීලි තරැණ පිරිස් ඉන්නවා ...
ඉතින් ඔබතුමා වගේ හදවතක්
ඇති පුන්‍යවන්ත උත්තමයෙක්
නැහැ ⁣නේද ....
වචනයට සියල්ලෝම අවනත වෙන
සත්‍යවාදී උත්තමයෙක් ඉන්නවද ....
එවැනි උත්තමයෙකුට පමණයි
මේ කණ පිට ගැහිලා තියෙන
රට හොදපිටට හරවන්න පුළුවන් ...
මේ රටේ පාලනය එවැනි උත්තම යෙකු අතට පත්වේවා ....
තෙරැවන්සරණයි !

Ответить