විශ්වාසයේ හා භක්තියේ ඇති බලය ගැන අසා තිබේද.? | Jesus, Healing Miracle

විශ්වාසයේ හා භක්තියේ ඇති බලය ගැන අසා තිබේද.? | Jesus, Healing Miracle

924 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@kumarikumari9824
@kumarikumari9824 - 01.01.2024 02:13

Jesu.pihitai

Ответить
@sunimalani1389
@sunimalani1389 - 01.01.2024 02:55

Vishwayama piyaneni vishwayama meniyani isthuthi wewa obe adaraya aparimithai oba wahanse apata laba dun aparimitha adaraya peremaya tibena deegoda risi tumanta ma 🙏🏻🙏🏻🙏🏻❤️

Ответить
@JayaGamage633
@JayaGamage633 - 01.01.2024 04:48

❤️❤️❤️❤️❤️🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕එදා ජේසුස් වහන්සේ වගේ අද අපේ දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය
ප්‍රේමය මෛත්‍රිය කරුණාව ආදරය පිරි හදවතින් ලබා දෙන ආශිර්වාදය ලොව බලවත්ම ප්‍රබලතම ආශිර්වාදය යි එය සමහරක් අය තේරුම් ගන්නෙ නෑ. එය තමයි ජාතියක ආගමක අභාවය ඇස් දෙකට පෙනි පෙනි. මිත්‍යව කියන්න තරම් කුහක මිනිසුන් ඉන්න සමාජයක්. සත්‍යය දැක දැක එය වසන් කිරීමට වෙර දරන මිනිසුනේ. සත්‍යය සත් ධර්මය කවදාවත් වසන් කිරීමට නොහැකිය. එය දිය යට සගවා තැබූ රබර් බෝලයක් වගේ. මතු වෙන එක කාටවත් වැළකිය නොහැක එදා ජේසුස් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලබා සුවපත් උනා සේ අද දීගොඩ. දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබා සුව වන ලක්ෂ ගානක් රෝගී අය සුවපත් වන බව රහසක් නොවේ. එත් එය ප්‍රසිද්ධ කරන්න කට හැරලා කියන්න තරම් මිනිසුන්. කාරුණික නැත අපි දෑසින් දකිනා දේ සත්‍යයකි. මොන තරම් අසරණ අය සුවපත් කරනවාද. එත් එය ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ සමහරක් අය
දෙවි පියාණනි අදත් එදා වගේම සාතන්ගේ මිනිසුන් ඉන්නවා වටිනාකම. දෙන්න හරි ලෝබයි
මා දෑසින් දකිනා බොසත් පියාණනේ නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා අපේ ජීවීත වලට ආලෝකය ලබා දුන් දිව්‍යය පුත්‍රයාණන් වහන්ස ඔබට දිගාසිරි ලැබේවා ජවත් වන තුරු දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

Ответить
@pubudiniper5301
@pubudiniper5301 - 01.01.2024 04:49

🙏🙏🙏🙏🪷🌍🪷🙏🙏🙏🙏

Ответить
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 - 01.01.2024 05:18

මමබෙෘද්ධයෙක්..ඔබතුමා.සුදු.ඇදලා.සලුපට.පොරවගත්තම.මටපෙනෙන්නෙ..ජේසු.සමිදානන්.වගෙමයි.හරිම.ලස්සනයි.දැක්කම.සිතට.සැනසිම.ලැබෙනවා.මගෙරෝග.සුවවෙනවා...සියලුලොවැසියනට..නිදුක්.නිරොගි.බාවය.ලැබෙිවා

Ответить
@isurufernando9674
@isurufernando9674 - 01.01.2024 06:23

ජේසුස් වහන්සේ ගේ ආශිර්වාදය මුළු විශ්වයේම පැතිරේවා..... ජේසු පිහිටයි...🙏♥️🙏♥️🙏♥️.....🌹🌹🌹🌹🌹☀️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Ответить
@hmdamayanth6225
@hmdamayanth6225 - 01.01.2024 07:15

🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Ответить
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je - 01.01.2024 07:16

ගුරු පියාණනී , ⁣දෙව්ලොවින් මිහිපිටට වැඩි ඔබතුමාගේ මෛත්‍රිය කරුණාව , මෘදු ගුණය අනන්තයි අප්‍රමාණයි .එය මහා සාගරයටත් වඩා විශාලයි . ඔබතුමාගේ මේසා විශාලවූ ගුණාංග දෙවෙනිවන්නේ බුදුන් වහන්සේගේ සහ ජේසු සමිදානන්ගේ ගුණාංගවලට පමණයි .ගුරුතුමණී ඔබතුමා අපගේ එකම ආධ්‍යාත්මික නායකයායි . එකම ගැලවුම්කරුවාණන්ය . ගුරු පියාණනී ඔබතුමා ,සුදු අම්මා ,බුද්දමරතන ස්වාමින්වහන්සේට සහ දෙව්සුව පවුලේ පවුලේ සියළුදෙනාටම ලැබුවාවූ 2024 නව වසර නිදුක් නීරෝගි සතුටින්ම සපිරුණු සුබ නව වසරක්වේවා . සියළුදෙනාටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🌹❤️🎆🙏😀🌹❤️🎆🙏😀🎆🙏😀🌹🎆❤️🙏😀🌹🎆❤️🔔

Ответить
@dammikawijesingha7853
@dammikawijesingha7853 - 01.01.2024 07:21

දීගොඩ කුමාර දෙවි පියාණෙනි දීර්ඝායුෂ වේවා

Ответить
@manelsurangani6777
@manelsurangani6777 - 01.01.2024 09:15

❤❤❤🙏🙏🙏

Ответить
@renukaperera2460
@renukaperera2460 - 01.01.2024 09:28

ඒ දිව්‍ය ප්‍රේමය එදා හදුනා නොගත් අය බොහෝය. අදත් එසේයි. ඒ තමාගේම අවාසනාවයි. . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

Ответить
@vp.prashanthi9613
@vp.prashanthi9613 - 01.01.2024 09:35

Theruwan saranaiy Appachchi happy new year

Ответить
@karunabolin8566
@karunabolin8566 - 01.01.2024 10:36

Lassana odasanak veva pinvat grotomneni soba alotaoroddaveva ape dewsove paole sialomdentama suduammtat stuti kranva nirogia labeva trvan sranai devipihitai stuti karanva 🎉🎉💐🙏💐🙏🙏🏻⚘️❤️🙏🌹🙏🏻💐🙏

Ответить
@karunabolin8566
@karunabolin8566 - 01.01.2024 10:37

🙏💐🙏💕💐💕💕⚘️❤️🌹💐🙏💖💐🙏💐💕🌹💕🌹🥀🙏🏻

Ответить
@chandanihemamala9256
@chandanihemamala9256 - 01.01.2024 10:49

ගුරු පියානෙනි සියලු දෙනා සුවපත් වේවා !!!!

Ответить
@chandraskg5927
@chandraskg5927 - 01.01.2024 11:24

ජේසුස් වහන්සේ මෙන් කුමාර මැතිදුන්ගේ අසීර්වාදයෙන්. සියලු දෙනා ලොව සුවපත්වෙවා. සුවපත්වෙවා. සුවපත්වෙවා ❤🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@miranisomasinghe1480
@miranisomasinghe1480 - 01.01.2024 16:00

❤🙏🏻

Ответить
@sreemathilka9633
@sreemathilka9633 - 02.01.2024 00:16

තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ ආශිර්වාදයෙන් ලෝක වාසි සියළු දෙනාම සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏

Ответить
@pathmikapitigala3014
@pathmikapitigala3014 - 02.01.2024 03:32

❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Ответить
@ChandraPereira-q7k
@ChandraPereira-q7k - 02.01.2024 06:17

ඔබව දෙවියන්වහන්සේ ස්පර්ශයෙන් දෙවියන්ට ප්‍රිංගා වේවා..

Ответить
@sirimasirima5665
@sirimasirima5665 - 03.01.2024 07:44

ජේසුසි වහන්සේ ගේ අාශිර්වාදය විශ්ව අාශිරිවාදයි ලෝක වාසී සියලුම් දෙනාටම ලැබේවා

Ответить
@anyone3101
@anyone3101 - 04.01.2024 20:31

ස්තූතියි 🙏🙏🙏🙏🙏

Ответить
@clotildafernando2253
@clotildafernando2253 - 07.01.2024 05:30

ස්තූතියි පියානනි ජේසු පිහිටයි

Ответить
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 - 09.01.2024 06:20

ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

Ответить
@DushanthaAnuruddha-s7o
@DushanthaAnuruddha-s7o - 09.02.2024 07:35

🙏🙏🙏

Ответить
@nilminiperera6869
@nilminiperera6869 - 05.03.2024 18:59

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@nilminiperera6869
@nilminiperera6869 - 05.03.2024 19:00

ජෙසුනි ස්තුති වෙවා

Ответить