Комментарии:
😊❤මාර පිලින් එකක් එක මාර සැහැල්ලු ජිවිතයක් ප්‍රශ්න නැති
Ответить😊❤මාර පිලින් එකක් එක මාර සැහැල්ලු ජිවිතයක් ප්‍රශ්න නැති මාව තේරුම් ගන්නැ කව්රුත් ම ඉතින් මං කව්රුත් කියන එවා ගනම් ගන්නැතුව මගේ ජිවිතේ ගෙවනවා...
ОтветитьMAN INNE ITALY WALA MAGE PUTHATH OYA WAGE ..WAYASA AURUDU 15 ..GODAK HODATA IGENA GANNAWA ..OYA KIYANA WIDHIE PUTHEK NISA MAN PODDAK BAYA WELA INNE ..KATHA KARANNE ENGLISH SAHA ITALY WITARAYI..KSURU HARI LANKAWE PUTHEK INNAWANAM SSURU KARANNA KAMATY MATA KIYANA..MAGE WIFE OYA WAGE KENEK
Ответитьමම නමි තනියම ඉන්න කැමති කේනේක් . 😮😮😮 .2024
Ответить❤
ОтветитьEhema Tourists lath innava.
ОтветитьMamath Ema vage thaniyen inna kamathi kenek. Pasuva mage kendare..... check kala. High power kendarayak mata thiyenne. Mata feel venne, anith aya mata vada intelligence adu aya vidiyata. Eka nisa mata galapenne naha kiyala anith aya
ОтветитьThank you
ОтветитьMn hithuwe mm witarai ehem inne kiyala
Ответитьමමත් තනියම ඉන්න කැමතිම කෙනෙක්
Ответитьමෙ comments ටික දක්කම මට හිතුන මම විතරක් නෙමෙ මෙ විදියට ඉන්නෙ තව ගොඩක් අය ඉන්නවනෙ කියල
ОтветитьMat godakma taniyen inna tamai kemeti wedi asrayaka netuwa mage wedak karagena💪🤟
Ответитьමේක නම් මටම හදපු වීඩියෝ එකක්. මේ හැම ගුණයක්ම මං ගාව තියෙනව. මේ වගේ කෙනෙක්ම වෙන්න ඕනෙ ඒකෙ තියෙන නිදහස විඳින්න.❤
ОтветитьYes 💯
Ответитьමාත් හරි ආසයි තනියම ඉන්න
Ответитьඇත්ත❤
ОтветитьThanks you !❤ you really told me who I am
ОтветитьAttamai...Me mama mai... hari nedahas karadara adui target ekata yanna puluwa ❤
Ответитьමම කොච්චර 𝙩𝙧𝙮 කරත් මට කීප දෙනෙක් එක්ක විතරයි පහසුවෙන් ඉන්න පුලුවන්.මිනිස්සු ඉන්න තැනක ඉන්න අමාරුයි.කොච්චර විනෝද තැනක් උනත් ඊට වඩා තනියම ඉන්නයි ඕනෙ.මට මිනිස්සුත් එක්ක කතා කරන්න අමාරුයි.මිනිස්සුන්ට හුරු වෙන්න අමාරුයි.මොනා උන්ත් ඒක වෙලාවකට වදයක්.කොහෙ හරි ගියොත් ගෙදර දුවන් එන්න හිතෙනවා.වෙලාවකට හිතෙන්වා ඇයි මට ඉතුරු අය වගේ ඉන්න බැරි කියල. 𝙥𝙝𝙤𝙣𝙚 එකෙන් හොද්ට 𝙢𝙨𝙜 කරාට ඒ කෙනා ඉස්සරහා හිටියම ක්තා කරගන්න බෑ.
ОтветитьOw man kemthima thaniyama inna mn asa nee godak minissu inna thenaka inna . Nidahase inna . Mn wediya katha karanna kemthith nee .
ОтветитьThank you obathumata 🎉🎉🎉🎉
Ответитьකිවුව කරැනු ඔක්කොම වගේ ඇත්ත මාත් කැමති ගොඩක් තනියම ඉන්න වැඩිය කියවන්න ඔහේ නිකන් කමකට නැති දේවල් අහන් ඉන්න ආසම නැහැ අනිවාර්යයෙන් ඉන්න ටික දෙනා එක්ක ආදරනීය විදියට ඉන්නවා ❤️👌
Ответитьමමත් එහෙම කෙනෙක් කියpuwa ඔක්කොම හරි mage යාලුවො enne සුළු පිරිසක් එයාලට මම godak ආදරෙයි එයාලගේ රහස් කියන්නේ මට දන්නවා මම කාටවත් කියන්නේ ne කියලා godak stuti ඔයාට ❤❤❤❤❤
Ответитьආසම තනියෙම ඉන්න කන්න බොන්න 🤐😶😎 ඒක මට ෆට්ටම ආතල් පොඩි කාලෙ ඉදන්ම එහෙමයි😎 හැබැයි සමාජෙට බැස්සම නොදන්න එහෙකුත් නෑ මට අවුරුදු 24යි , ඔය කිව්ව දේවල් 100% හරි😶😎
Ответитьමමත් එහෙමයි. එතකොට ප්‍රශ්න අඩුයි . නිදගසේ ගිටියකි.
ОтветитьMama kamathima thaniwa in a.
Ответитьඔව් සත්තකින්ම එහෙම ඉන්න එක ගැන මං මාගැනද ආඩම්බර වෙමි....මන්ද අසීලාචාර මිනිසුන් 1000 ට වඩා. හිතට දැනෙන දෙතුන් දෙනා හොදටම ඇති ...ඔවුන් දෙමාපියන් සහෝදර යි ට වඩා හිතකාමීයි....අනෙක විශ්වය විශ්වාසය කරන නිසා මිනිසුන් ට වඩා ඉක්මනින් සොබාදහම අනතුරු අගවයි.....
Ответить❤❤❤ yes
Ответитьවින්ද අය දනිති පට්ට ආතල් from ලෙබනන්
Ответитьmamath introvert kenek😌😌
Ответитьතනිකම කියන්නෙ හරි සුන්දර දෙයක්❤❤.මමත් කැමති ගොඩක් වෙලාවට තනියම ඉන්න.මට මාව මුණගැහෙන්නෙ මන් තනියම ඉන්න වෙලාවට.ඒ වෙලාවල්වලට මන් මාත් එක්කම කතා කරනවා....මේ වීඩියෝ එක නම් නියමයි.ඉතින් කියන්න තියෙන්නෙ තනියම,නිහඩව ඉදල ජීවිතෙ විදල බලන්න.🍃😇
Ответитьඇද්දටම ඔවු
Ответить❤ samaraha aya thaman ekka jeewath weema dan naa ... anunta neme thamanta adaraya krnna... demapiyantath....
Ответить❤
ОтветитьHariyatama hari sahodaraya.thaniyama inna eka mama dakinne Art ekak vidihata.ehema inna kamathi aya dannawa eke thiyana watinakama.
Ответитьකිව්ව ඔක්කොම හරියටම හරි 😊
ОтветитьMama thaniyama inne ath aka deyak oni ( truck driver ) kenek wenna onii
Ответитьතනියම ඉන්නඑකහිතට මරනිදහසක් මම හැමදාම තනියෙන් තමයිඉන්නේ
Ответитьඒ කියපු ඔක්කොම සහතික ඇත්ත මමත් ගොඩාක්ම කැමති තනියම කට්ටියක් එක්කලා ඉන්නකොට හරිම කරදරයි ප්‍රස්න වැඩි ඒත් මාව කව්රුවත් ර් ගණන් ගන්නේ නැහැ ඒ වෙලාවට හරිම දුකයි හිතට.
Ответитьලෙඩක් කියල හිතල කොන් කරන් නැති එකට ස්තූතියි 🥹🥹🥹
Ответитьමමත්..තනියම ....ඉන්න..තමයි..කැමති..
හරිම...නිදහස්..ඔබ.කීවා..හ්‍රරියටම..හරි..
❤❤❤❤
ОтветитьAththatama man hithuwe mata manasika ledak kiyala mata thama vayasa 13yi amma mata baninawa kellek unama davasata vachana dahatath wada kiyawanawalu etth oya dawasata vachana seeyakwath katha karanna lu😃
ОтветитьAbsolutely correct.
Longlines is not s pain. It leads to great success.
Ou taniyama inna eka taram deyak tiyanawada
ОтветитьMe katawa100 atta
Ответитьmath kamathi thaniyama inna eth ekata thawa tika kalayak thiyenawa e nidahasa wena kisima deyakin ganna ba
Ответитьකිව්ව දේවල් නම් ඇත්ත. ඒත් අනිත් අය හිතන්නෙ එහෙම ඉන්නේ තියෙන ලොකු කමට කියලා. ඒක මගේ මූනට ම සමහරක් අය කියලා තියෙනවා. හැබැයි තනියම ඉන්න එකෙන් ප්‍රශ්න අඩු වෙනවා.❤
ОтветитьMamath me wagemai😢eth anith aya hithanne mage ahankarakama kiyala😢
ОтветитьMe too
Ответить