කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා -  Truth with Chamuditha

කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා - Truth with Chamuditha

Truth with Chamuditha

2 года назад

476,540 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@DeepaChandani-t1b
@DeepaChandani-t1b - 30.07.2024 14:29

ලංකාව හදන කිරි පිටි වර්ග මොනවාද එවගෙත් විස තියනවාද කියලා පැහදිලි කරා නන් තවත් හොඳයි 😢

Ответить
@Ahmed-l4l9y
@Ahmed-l4l9y - 02.08.2024 06:28

මෙ ඩොක්ට මැරැනෙ හාර්ටි ඇටෑක් ඵකකින් මැරැනෙ මිනිස්සු මෝඩද කුහකකමද මෙතරමි

Ответить
@menakawijenayaka6377
@menakawijenayaka6377 - 02.08.2024 12:26

Oba thumata bohoma pin

Ответить
@Bella-amo
@Bella-amo - 02.08.2024 15:22

යුරෝපයෙ රටවල කිරිපිටි නැ ඇත්ත. තියෙන්නෙ දියර කිරි.

Ответить
@AnneDilneka
@AnneDilneka - 03.08.2024 06:20

නිවන් සුව😢

Ответить
@sarangadilmini8635
@sarangadilmini8635 - 03.08.2024 14:27

බටහිර රටවල් වල කිරි පිට් තිබුනාත් ගිනි ගණන්.
ඉල්ලුමක් නෑ. කිරි පිට් බිව්වාම, ෆ්‍රෙෂ් මිල්ක් වලට උනත් සමේ රෝග, අසාත්මික තත්ව කෙට් කාලින එනවා.

Ответить
@sarangadilmini8635
@sarangadilmini8635 - 03.08.2024 14:40

Palm oil විස ගොඩක් අමෙරිකාවෙන් සහ සමහර රටවල palm oil රහිතව චොකලට්, ආහාර වර්ග නිපදවා ඒවා නම් කරත් ඇත.

Ответить
@sarangadilmini8635
@sarangadilmini8635 - 03.08.2024 14:49

මෙ ඩොක්ටර් ඇත්ත හෙළි කලාම ලොකු අයගේන්, ජාවාරම් අය ගෙන් ප්‍රෙෂර් එක, තර්ජන එන්න ඇති,

Ответить
@mathewfernando8894
@mathewfernando8894 - 04.08.2024 22:19

RIP Doctor😢

Ответить
@samankumara-vx1tw
@samankumara-vx1tw - 05.08.2024 05:58

අපේ රටට මෙම වස්තුව නැති කල උන් ට දෙවියන් වහන්සේ දඬුවම් ලබා දෙන්න

Ответить
@kumarithalduwa8134
@kumarithalduwa8134 - 07.08.2024 02:06

උතුමි නිර්වාන සමිපත්තිය ලැබෙිවා!!!!!!!ඔබතුමාට ගෞරවයක් ලෙස ජිවත්වන කාලය පුරාවට කිරිපිටි පා😊විචිචි නොකරමි කිසිවෙකුට ඒ සදහා අනුබලද නොදෙමි .

Ответить
@NidhaRazick
@NidhaRazick - 07.08.2024 09:10

Chamudhitha ai dhan nihada

Ответить
@limmazumLimmazum
@limmazumLimmazum - 08.08.2024 18:05

Nestomolt hodayda

Ответить
@Indranigunawardhna
@Indranigunawardhna - 13.08.2024 09:22

ඔබට සසර කෙටි වෙිවා,🙏

Ответить
@PrathijaGunawardhana-jw7bc
@PrathijaGunawardhana-jw7bc - 13.08.2024 14:30

Oba depala natikara kalakanninta sapa wewa me rata kana hama ekatama hodak wennama epa

Ответить
@HeyaD-qe5te
@HeyaD-qe5te - 13.08.2024 18:38

Me ratata hariyannethe me aparada nissa.obata niwansuwa

Ответить
@chanukajayasanka3011
@chanukajayasanka3011 - 13.08.2024 18:57

අද ඉඳන් අපිත් කිරිපිටි භාවිතය නතර කරනව ගොඩක් පින් ඩොක්ටර්

Ответить
@DilanaTharu
@DilanaTharu - 15.08.2024 14:32

ඇත්ත කතා කරලා.. ඔබ තුමා , ඇතුලු PHI මහත්තයට නිවන් සුව ලැබේවා.. මිනි මරුවොන්ට ෂාප වේවා...

Ответить
@harshanalakruwan
@harshanalakruwan - 15.08.2024 18:25

ANCHOR ඇන්කර් කිරි වස පොවන සමාගම.

Ответить
@harshanalakruwan
@harshanalakruwan - 15.08.2024 18:26

ANCHOR ඇන්කර් කිරි වස පොවන සමාගම. 💀💀💀💀💀💀💀

Ответить
@davidlog
@davidlog - 16.08.2024 14:01

මේ දොස්තරව, මැරුවද මැරුණ ද? මැරුව කියන්න හරි සාක්ෂි තියෙනවද?

Ответить
@davidlog
@davidlog - 16.08.2024 14:13

මේ දොස්තරව ඇත්තටම මැරුවනම් ඒ මරපු එකා මෝඩයෙක්. ඒ මරපු එකා නිසා දැන් මුලු ලංකාවම දන්නව කිරි පිටි කියන්නෙ වසක් කියල.

Ответить
@jagathkumara5317
@jagathkumara5317 - 17.08.2024 13:04

මේ මනුස්සයට කරපුදේටහෙනගැහුවත් මදි කරපුවුන්ට.

Ответить
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 - 17.08.2024 17:38

ඔබතුමාට දහස් වාරයක් ස්තුති වන්ත වෙම්. බුදු සරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා.

Ответить
@swarnalatha1108
@swarnalatha1108 - 19.08.2024 09:19

❤❤❤❤

Ответить
@TarshiTarshi-cn5kp
@TarshiTarshi-cn5kp - 19.08.2024 10:39

හොඳ වැදගත් දෙයක් චමුදිත ඔබට බොහොම ස්තුති මෙවැනි දේවල් වලින් අපි දැනුවත් කරනවට

Ответить
@shalumibalasooriya6000
@shalumibalasooriya6000 - 19.08.2024 14:51

Chamuditha oya kivata kiri bonava

Ответить
@Music_Hub.24
@Music_Hub.24 - 19.08.2024 15:17

ඇත්ත දියුණු කිසිම රටක කිරිපිටි පාවිච්චියට ගන්නෙ නෑ. තියෙන්නෙ එලකිරි විතරයි... කිරිපිටි විකුනන්න දෙන්නෙ නෑ.. ලංකාවෙ ලෙඩ ගොඩකට හේතුව ඔක පොඩි කාලෙ ඉදන් ලෙඩ කරනවා ලමයින්ව😢

Ответить
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 - 21.08.2024 11:03

Attakatava milk no got🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ pelegannava

Ответить
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 - 23.08.2024 06:10

Aththa kivva,shot eka dunna

Ответить
@mihirimohotti5354
@mihirimohotti5354 - 23.08.2024 10:50

ඔබතුමාට නිවන් සැපම ලැබේවා

Ответить
@Kawimrathnayaka1234
@Kawimrathnayaka1234 - 23.08.2024 22:37

😢😢😢

Ответить
@shanthanuwan1032
@shanthanuwan1032 - 28.08.2024 16:07

NAN kiri eka gana poddak kiyannako

Ответить
@sriyaniramanayake8644
@sriyaniramanayake8644 - 07.09.2024 19:24

mathumata dala thiyana comments balana hama warayakma mulu hadawathama dawanawa

Ответить
@amazingworld9574
@amazingworld9574 - 19.09.2024 18:27

කිරිපිටි කටේ තියන්නේ නේ නෑ

Ответить
@NayaniWgiramali-rw4zn
@NayaniWgiramali-rw4zn - 29.09.2024 10:50

මහත්තයෝ ඔහෙගෙ මර්සි මම හොදටඅදූරනවා උඹත් මනූස්යෙක් මමත් මනූස්සයෙ ක් මර්සි දාන්න එපා.

උඹලගෙ බොරු අපි බොන තරමටම අපි සෑහෙන්න ඕනනෙ බං ඇයි උබලා මරිසි දන්නෙ ඇයි

Ответить
@CryptoForexStrategies
@CryptoForexStrategies - 19.10.2024 05:57

😢

Ответить
@CryptoForexStrategies
@CryptoForexStrategies - 19.10.2024 06:01

Need to inform that to Sri lankan President

Ответить
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck - 01.11.2024 08:01

ඔබතුමා සත්‍ය මතුකරන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවත් න වුනා ඉතාම කණගාටු දායකයි මතු සසරේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා😢😢😢😢😢😢😢😢😢

Ответить
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 - 05.11.2024 13:21

ඇයි දෙයියනේ මේ වගේඋතුම් මිනිසුන් අපට අහිමිකලේ

Ответить
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc - 06.11.2024 15:53

R I p Dr ❤

Ответить
@SanjanaWeerasingha
@SanjanaWeerasingha - 07.11.2024 16:32

Niwan suwa Doctor 😢😢😢

Ответить
@sujanichampika-fr7zf
@sujanichampika-fr7zf - 09.11.2024 19:36

Ane mewakiyala dila me manusayata wecha deyak pau

Ответить
@mommybob8066
@mommybob8066 - 12.11.2024 11:59

Niwan suwa mahattayA kalakanninta henahatha wadiyan. Chamuditha uba me manussaya marapu un ganath katha karapan

Ответить
@MaliniGanewatta
@MaliniGanewatta - 16.11.2024 08:35

සේනක මගේ ශිෂ්‍යයෙක්. අප ජීව විද්‍යාවේදී උගන්වන්නේ කිරිපිටි යනු විසිර වියලනු ලබන දියර කිරි ලෙසය. එනම් දියර කිරිවල ඇති කිරිපිටි වල නැති එකම දෙය ජලය ලෙසය. නමුත් සමාගම් කිරි පිටි සෑදීමේදී එහි ඇති මේදය හා ප්‍රෝටීන් ඉවත් කර ගන්නා බවත් ඒ වෙනුවට වෙනත් මේද හා ප්‍රෝටීන් ආදේශ කරන බවත් පැහැදිලි වේ. සේනක ඔබ අද ජීවතුන් අතර නැත. ඔබට සුබගමන්!

Ответить
@SumithRajapaksha-p9u
@SumithRajapaksha-p9u - 20.11.2024 13:12

Kiri hodanalu ehenan thahanan karana epaya

Ответить
@renukaperera5915
@renukaperera5915 - 26.11.2024 08:43

ඇත්ත කතා කලා කියලා දඩුවම් දුන්නා.
මෙහෙම රටක්.
දැනවත් මේවාට සාධාරණය ඉටු කරන්න.
ඔබ දෙපලට නිවන් සුව 🙏🙏🙏

Ответить
@jeewaabaranage2269
@jeewaabaranage2269 - 06.12.2024 22:32

Dr.obata niwansùwalabewa oba devikenek anekawarayak sthuthi sir

Ответить
@UdaraHm-ti8ym
@UdaraHm-ti8ym - 09.12.2024 17:24

නිවන්සුව ලැබේවා 😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

Ответить
@nilushipriyangika5350
@nilushipriyangika5350 - 15.12.2024 13:56

Mama meka den tamai dekke methuma gena man ahuwe thissa sirge vedio eken methuma gena godak aya danne neha hebei chamudithata tibuna metuma wenuwen hadak naganna mokada metumage vedio kochchcara karalada chamuditha ekka etakota chamudithata wagakeemak tiyenaw tamange wedasatahanakata apu kenek gena hadak naganna.ema hadak neguwanam minissu unat denagannaw mohu gena hrima dukai metumata una de gena

Ответить