Комментарии:
මෙයා කියන්නෙ තනිකරම බොරු..මෙයා පොලොන්නරුවෙ නෙමෙයි..බන්ඩාරවෙල.පච ප්‍රදීප්.මෙයත් පාතාලයට සම්බන්ධ උනු කෙනෙක්.ජාවාරම්කාරයෙක්.කුඩු ,ඖෂධ.දැන් පොලීසියට අහුවෙයි කියලා චෝදනා කරනවා.
Ответитьතුෂාර පිරිස් කියන ඩයල් ඒක නේ
Ответитьකාලෙකින් අහපු හොඳ පැහැදිලි වැඩසටහන.. කලබලයක් නැතුව දෙන්නම හොඳට වැඩසටහන කෙරුවා.
Ответитьදේශපාලුවෝ න්ගේ කොන්ත්‍රත් පොලිසියට දෙනවා.පොලිසිය පාතාලෙට දෙනවා.අපරාධය පාතාලේ ගිනුමට දානවා.කාලයාගේ ඇවෑමෙන් සිද්ධි යටයනවා.
Ответитьඒ කථාව හරි.... ඩබල් ටැප් නම් ඉතින් 😱😱😱😱😱😱😱තමයි ....
Ответитьමුන් වගේ ඩයල් හොඳයි විට කකා නයිටක් ගහන්න… දන්න ලබ්බක් නෑ එහෙන් මෙහෙන් ඇහුන කෑලි ටිකක් අල්ලගෙන කියවනව..
Ответитьanduwe un thamai a kale minimaruwe...Dan kiyala venasak na...😢😢😢
Ответитьමූ ඕවර් ඇක්ටින්... අර බුකියෙ ඉන්න චාන්‍යා හේරත් වගේ... බෙලිඅත්තෙ එක්සිට් එකයි කාල්ටන් එකයි කොහෙද බං තියෙන්නෙ.... හුකෑස්... 😂😂😂😂
ОтветитьAhu vala inna un dennava dakidi.... Un dennata hariyata awidinnawath. Bari un denmak😂😂😂
Ответитьහොද කියවීමක් ඇති කෙනෙක්🎉
Ответитьකෝ අතන මෙතන රතන...??
ОтветитьPirith tikay bana tikai boru tikai
Ответитьkgb russia walane. china newe
ОтветитьKgb eka 1991 passé active na ..monawada meyala me kiyanne 🤦♂️
Ответитьනිර්භීත මාධ්‍යාවේදියෙක්. අගේ කරන්න වටිනවා මෙතුමාව . රටේ සිද්ද වෙන තුච්ච වැඩ ගැන යතාර්ථය ලෝකෙටම නිරාවරණය කරනවට පිං ඔබතුමාට
Ответитьමට තේරෙන විදියට මේ රාජිත ගේ හා චතුර ගේ ගෝලයෙක්
ОтветитьMental
Ответитьඔය රෝ කතාව සහතික ඇත්ත ඉන්දියාව හැමදාම කලේ ලංකාව විනාෂවෙන විදිහට වැඩ.ඒකට ලංකාවෙ කාලකන්නි කා කොටා ගන්න උන් උඩගෙඩි දෙනව.2015 යහපාලන නාඩගම නටල තමයි මේ විනාෂෙට මුල පිරැවෙ.අද ලංකාවෙ දේශපාලන නායකයො චරිත ගැන මිනිස්සුනට වෙෙරය ඇති කරල වියාපාරිකයො හොරැ කියල වෛරය ඇතිකරල සමාජෙවටිනාකම් විනාෂකරල එතනින් එහාට මොන රජයක් පත් උනත් රටක් පවතින්නෙ නෑ.
ОтветитьChamuditha you are always potect dusith currupt politician
Ответитьමෙතුමා කියන කතා සම්පූර්ණ ඇත්ත.... මොලෙන් හිතන්න පුලුවන් වුන්ට විතරයි තේරෙන්නේ.......තව වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඕන....
Ответить😂😂😂බොරූ මාව ගෙන්නන්න මම කියන්නම් අග මුල අපේ ජනබල
Ответитьකතාව 100%ක් ඇත්ත. ඒකයි නීතිය ක්‍රියාත්මක නොවන්නේ.
Ответитьමහත්තයෝ KGB කියන්නෙ Russian Intelligence, රුසියානු ඔත්තු සේවය.
China has several MIB SSM and Ministry of State Security
😂
ОтветитьAmmata sriri wena kathawa, patta dayal ekak bassala tiyanna
Ответитьඑක ශූටර් කෙනෙක් නේවි ඇබ්සන් කොල්ලෙක්, ඌ දැන් ඩුබායි ඉන්නේ
Ответить❤
Ответитьරටම අන්දපු තවත් එක කයිවාරු කාරයෙක්
Ответить❤
Ответитьනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු Kodituwakku's Proposed Constitution ව්‍යවස්ථාව ස්ථාපිත කරමු 😅
ОтветитьAs far as I concerned 🎉 this person knows everything, and he is reliable enough to get all the correct information
ОтветитьMe chamuditha pisso genalla athal denna epa
Ответить🙏🏻😮😡
Ответить😊 ❤
ОтветитьBrother chamuditha. Very true story about this matter. Br wikrama bandara telling the truth. 🎉❤ . A great speech .
ОтветитьAnil bandarage katu kana ballo genna epa appa 😁😁😁😁
Ответитьඔය හිතලු කතා කියපල්ලාකෝ දැන් ඊ ලග game එක කියපල්ලකෝ මේවත් 500 පනස් ජාතක වගේ සාහිත්‍ය රසය වගේ වුනාට පසේ රස කතා කියනවා ඔච්චර පොරවල් නම් කිය පල්ලකෝ next game එක
Ответитьබයිල බයිල බං මේවා ලංකවේ ගොන්නු ඉන්න නිසා හැමදාම කැලේ. කියපල්ලටකා් රාජ්‍ය සේවයේ කාල කන්නි හොරැ රටට කරන විනය චමුදිත හෙන පොර නේ.
ОтветитьLal malighawatta
ОтветитьMethuma newatha genna
Ответитьethakota pasku praharayath mewagema eka kotasakda
ОтветитьPacha pradeep
Ответитьමූත් කරන්නෙ නාටියක් 🤣🤣🤣🤣
Ответить😂😂😂😂
Ответитьසුපිරි මනුස්සයෙක් මන් මෙයාව දන්නව
Ответить💡❤️
ОтветитьChamuditha sir ..me yaka hena kaiwaru karayek ..watapite kolo kiyana ewa ahala dodawanna porak😅
Ответитьසම්පත් අත්තටගෙ කියන්නේ අර විද්‍යාව උගන්නපු සර් ද ඕලෙවල් වලට මම එහෙම නමක් තියෙන කෙනෙක්ගෙන් විද්‍යාව ඉගෙනගෙන තියෙනව
Ответитьමේ ඇවිත් සුපිරිම වැඩ්ඩෙක්, දේශපාලනයට සුදුසු ම චරිතයක් ❤
ОтветитьGreat! Namaskar!
Ответить