Комментарии:
හරිම Pactrical , කලින් අය වගේ බොරු සෝබන නෑ
ОтветитьMr. President, you said it all very well. Congratulations.
ОтветитьCongratulations Mr.President
ОтветитьRajapakshakata guuu yanna athi mee kathawata.
Massive knoledge,
Munta den vath teruna nam hoda IMF eka venas karanna be kiyala.
Gonnu ape rate inne.
Stage vala kitavanakota ova terune nedda munta.
Uganda kumari vage denagena boru kiyala tiyenne.
Ape rate gonnu unnakan hoda.
Jayama jaya wewa ❤
ОтветитьSir, (අපේ සහෝදරයා )Congregation🥰🙏
Ответитьforign journalistLa cora welado manda balan inna widya❤
Ответитьඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙ රට සුපිරිතම ගනයේ සංවර්ධනයකට යන බව දැනනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ОтветитьWow🎉🎉🎉🎉
ОтветитьPerfect speech ❤
Ответитьකොලයක්වත් අතේ නෑ.කොහොමද අපේ (ලොක්කා) ජනාධිපති ❤❤❤
Ответитьගරු ජනාධිපති ජයවේවා තෙරුවන් සරණයි 🙏
Ответитьශ්‍රීලාංකීය දේශපාලන ඉතිහාසය තුළ ඔය පුටුව මත හිඳ කෙරුණු අර්ථවත්ම රාජසන කතාව මෙයයි!
Ответить❤❤
Ответитьවටිනව ජනාධිපතිතුමනි වටිනවා ඔබ ඔය කියන දේවල් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ඇති ඒත් අපි ඉදිරියට යමු. අපේ සහයෝගය ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответитьඅපේ ජනාධිපතිතුමා.....ඔය පුටුවේ වාඩිවෙන්න සුදුසුම පුද්ගලයා❤....ඔබතුමා,අගමැතිනිය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා ,අපේ මාතෘභූමිය සෞභාග්‍යමත්, ගෞරවාන්විත ඵකිනෙකාට ආදරය කරන, ගරු කරන ලෝකයේ තිබෙන සියලු පැතිකඩ වලින් ලස්සන, ආදර්ශමත් රාජ්‍යයක් කිරීමට!!!🙏💐💫
Ответить❤❤❤❤❤❤❤❤
ОтветитьPaskuda Bomba gassawala ape rate ahinsaka Christian minissunta karapu balu kuppa apahasayata aparadayata ewata hawul civil saha military police rajya sewakayanta aniwaryenma daduwam labadee vibditayanta uktiya sadaranathwaya ista kara diya uthumai garu Janadipathi thumani. A wagema Daruwo 11k ussala marapu Navy karayo, Journalist la mara dapu Kreedakayo Samaja sewakayo deshapalanaya wenuwen marala hangapuwa udata aran daduwam kala uthumai. Siyalu agam jateen walata samanawa salakana neethi sampadanaya kala uhthumai.
Ответитьඅව්‍යාජ.. අවංක.. නිහතමානී.. බුද්ධිමත්..ජනතා හිතෛෂී දුක.වේදනාව අඳුනන..චතුර..රජෙක්..
❤❤❤❤❤❤❤ දැනුම් ගබඩාවක්..
ආදරෙයි පණවගේ 🙏 🙏 🙏 නායකයානෙනි❤AKD❤👑👑👑
මුළු මහත් ලාංකික ප්‍රජාවගේ හදවතේ ආදරණීය නායකත්වය ❤අරවින්ද කුමාර දිසානායක මැතිතුමා ❤
ඔබතුමාට දීර්ඝායු වේවා..රට කරවන්නට අවශ්‍යය තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏 🙏 🙏
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏
ජය ශ්‍රී 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 ලක් මව්නි 🇱🇰❤️❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️
AKD 👑👑👑👑👑
ඉතිහාසයේ පිටුවක් රන් අකුරින් ලියන්නට ඔබතුමාට දිනෙක භාග්‍යය උදාවේවා 🙏🙏🙏🙏
ආදරෙයි පණවගේ ජනාධිපති මැතිඳුනි
ජය ශ්‍රී ....චිරං ජයතු මැතිඳුනි ❤❤❤❤👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
Excellent speech. God bless ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ОтветитьVery good speech
ОтветитьIP ranga jeewa hitiyanam hondai den
Ответитьආදරනීය ජනාධිපති තුමනි,
ඔබගේ
නිහතමනි ඒ හිනාව
ඒ පැහැදිලි හඩ
ඒ හඩේ ගැඹුර
ඒ අංග චලන
ඒ වචන අතර පරතරය
හදවතින් නැගෙන හඩ
ඔබ වචන දැන කතා කිරීම.
ඒ ඔබගේ වචනවල අව්‍යාජත්වය
ඒ වචන හදවතේ ගැඹුරට දැනීම
ඔබගේ පූර්ව සංයමය හා පසු සංයමය
ඔබ වචනවල රස
ඔබගේ ගැඹුරු දැනුම
ඔබගේ ඒ ඒ විෂය පිළිබඳ පරිචය.
ඉතින් ඔබ මා ආදරය කරන්නට සොයන ආදරණීය මිනිසා නොවන්නේද
පිරිසිදුව අතින් අල්ලන්න.
ආදරයෙන් වචන දෙකක් කතා කරන්න.
පිරිසිදු ආදරයෙන් සිප වැළඳ ගන්න
මගේ හිතේ කාලයක් හිර වෙලා තිබුණ රටට කරන්න අවශ්‍ය වටින දෙයක් ඔබට ප්‍රකාශ කරන්න
ඒ දෙය ඔබ ලවා කරවා ගන්න
ඒ දේ සිදු උනා යන සැනසීමෙන් දිනක මිය යන්න.
ආසයි මටත් දිනක ඔබව හමු වෙන්න.😢
❤❤
Ответитьකොල බලාගෙන ඔහේ කටට එන වචන කියවන සෙට් එකක් තමයි අපි හැමදාම දැක්කෙ....ජනාධිපතිතුමා කියන සෑම වචනයක් පාහේ අපි බලාපොරොත්තු උන වෙනස වෙන්න ඕනි විදිහ එතුමා කියනවා ...❤ ..ලොකු පොඩි බේදයක් නැතිව රටේ නීතිය ශක්තිමත් කරන්න...එතකොට සෑම මනුස්සයෙක්ම හරි පාරට වැටෙනවා හරියට නිකම් අදුරෙ අතපත ගාන මිනිහෙක්ට හුලු අත්තක් දුන්නා වගේ ..අවුරුදු 5ක් නෙවෙයි 100ක් හරි ඉදල අනාගතේ රටේ දරුවන්ට ලංකාවත් දියුණු රටක් පුතේ කියලා කටපුරා කියන්න පුලුවන් විනයගරුක මිනිස්සුන්ගෙන් පිරිච්ච රත්තරන් රටක් හැදේවා කියලයි මගේ ප්‍රාර්ථනාව ..❤
Ответить🎉🎉🎉🎉🎉🎉👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Ответитьනියම කථාවක්. මේක තමයි විය යුත්ත. ජනතා අපේකෂාව . මේ රටට නායකත්වය දෙන්න සිටින ආකල්ප, දැනුම හා කුසලතාවන්ගෙන් සපිරි එකම නායකයා ඔබයි අනුර. ජය වේවා.👍👍💯
Ответить❤❤❤
ОтветитьCan any leader of the collective west give a speech like this without referring to a smartphone or teleprompter or written document?
ОтветитьA brand new era has begun.
May the triple gem and the power of every religion bless beautiful Srilanka!
May you prosper day by day. May every one live in comfort and peace. May you become the true paradise of the Indian Ocean. May Buddhism become the compassionate philosophy that guides you along with every other religion’s love and protection and every one live in harmony !!
❤🙏
Ответитьජයවේවා සහෝදරයා ❤
Ответитьපෙර ජනපතිවරු එනවා කොලයක් බලබල කියනවා. .primary දරුවන් ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ..මෙන්න නායකයින්..රටක දියුණුව කරා යන ප්රතිපත්තීන්...ජය වේවා..!!රට ඉදිරියට යනවා නියතයි.. ❤❤
ОтветитьMay the country be peaceful, the parties united , and may the people follow under one leadership in welfare and economic progress
Wish President Mr AKD will succeed in all races bringing together and all other developments you mebtioned.
❤❤❤❤
ОтветитьNew Era has begun! Wish all the success in accomplishing the goals. You can do it dear Mr President. ❤❤❤❤❤❤
Ответитьරටක් ගොඩනඟන්ට ගරු ජනපතිතුමනි,ඔබ ගන්නා වෙර ප්‍රශංසනීයයි . ඔබට ජය🎉 අපේ රටේ ජීවත් වන ප්‍රධාන ජාතීන් දෙක සිංහල හා දෙමළ. මෙම ජාතීන් අතර සම්බන්ධතා ගොඩනැඟීමට දෙමළ භාෂාව දියුණු කිරීම හුඟක් වැදගත් වෙයි. එය පාසල් පද්ධතිය තුල සිටම ක්‍රියාත්මක වන්නේ නම් හොඳයි.
Ответитьනිදුක්, නිරෝගී , දීර්ඝායු වේවා ඔබ තුමාට ❤️🙏✨️
Ответить❤❤❤❤❤💪💪💪🙏🙏🙏👨👩👧👦👨👩👧👦🌹🌹🌹🌈🌈🌈🌞🌞🌞💰💰💰🎌🎌🎌🎌🎌
Ответить3%ඉදලා ඔබ එනකන් බලන් හිටියේ.මැරෙනකොට හරි සතුටින් මැරෙන්න🥰 දැන් මැරුනත් සැපයි මේක ගොඩදාන්න අපේ එකෙක් ඉන්නවා කියලා හිතේ තියාගෙන
Ответить🎎🎎🎎🗾🗾🗾❤❤❤
Ответить❤❤❤
ОтветитьAne adarei ජනාධිපති තුමානි❤ සියලු කටයුතු නිවැරදිව ඉටු කර ගැනීමට ශක්තිය , ධෛර්යය, වාසනාව ලැබේවා!❤️🥰😘
Ответить❤❤❤
Ответитьමගේ රටට ජයවේවා🥹
Ответить❣❣❣❣❣❣❣
ОтветитьCongratulations ❤
Ответить