රංජන් පව් බං

රංජන් පව් බං

SL Deshaya

5 дней назад

139,747 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@dmchandra-rx5mv
@dmchandra-rx5mv - 13.10.2024 06:55

Mahaththayo dametha patta hereyak , okewa ula teyanna one, koreya wanchawa, ✌️✌️

Ответить
@dmchandra-rx5mv
@dmchandra-rx5mv - 13.10.2024 07:05

Mewa usawe yawanna one weda, mun mahajanathawa man mula karanawa, mewa kewwata oba tumata stuthe, 🙏🙏🙏

Ответить
@pasindu2117
@pasindu2117 - 13.10.2024 07:05

දේශපාලනයට ගැලපෙන්නෙ නැති අය හැමදාමත් දිනුවෙ ගම්පහින්.

Ответить
@kotuwilaranjani262
@kotuwilaranjani262 - 13.10.2024 07:13

තුති ඔබට !. ඇත්ත පැත්තගියත් නිර්භයව ප්‍රකාශ කිරීම ගැන, අවශ්‍ය කාලය තුළ.මේ කාලයේ රටට ආදරය කරණ කෙනෙක් ඇත්නම් සිටගත් යුත්තේ අනුර කුමාර පිටුපසමයි.තර්කයක් නෑ, සැකයක් නෑ එසේ නොවන කෙනා ඉතාමත් භයානක සෙවනැල්ලක්. රංජන් අළුත් මුහුණකින් එද්දී අපිට හිතුනා ලොකු රගපෑමකට වේශනිරෑපණයකට සූදානම් වෙන බව.කාලෝචිතව ඔබතුමා කළ ප්‍රකාශය අමිලයි.❤

Ответить
@dmchandra-rx5mv
@dmchandra-rx5mv - 13.10.2024 07:15

Mali mawa, parlimenthuwa purawamu, jaya wewa, anura janade,,,,,,, ma thane karanna epa, ❤️❤️❤️❤️🙏🙏🙏🙏

Ответить
@dmchandra-rx5mv
@dmchandra-rx5mv - 13.10.2024 07:18

Naluwo neliyo, ubala chandeta aweth pacha wenna epa, lejjae, appereyae, 🤭

Ответить
@subhashanigamage
@subhashanigamage - 13.10.2024 08:29

Ane oyata wedagath aranchiyak nedda anu ge kunu hoyanne pissek

Ответить
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 - 13.10.2024 08:37

ජනතාව දන්නැත්නම් මේ වගේ දන්න අයගෙන් හරි දැනුවත් වී හරි දේ කරන්න හිතට ගන්න.නැත්නම් අපේ ර්ස්ට ගොඩ ගන්න නෑ

Ответить
@ChamilaFenandu
@ChamilaFenandu - 13.10.2024 08:58

රන්ජන් චන්දෙ ඉල්ලන්නෙ ඩයස් පොරව චන්දෙ දෙන්න එපා කව්රුත්

Ответить
@SLKnown
@SLKnown - 13.10.2024 09:27

හැමතැනම ඩිල්ශාන් ඉන්නව නෙහ්

Ответить
@sumithathukorala2285
@sumithathukorala2285 - 13.10.2024 10:23

සියලු දෙනාගේ දැන ගැනීම
පිණිසයි....
රන්ජන් යනු සල්ලාලයෙක් මිස පොලිටීෂියන් කෙනෙක් නොවන බව මතක තියාගන්න.
රන්ජන් තමුසෙගේ තත්වෙ තියාගෙන අයින් වෙනවා ඕකෙන් බලු වෙන්න කලින්.

Ответить
@devikakumudini1681
@devikakumudini1681 - 13.10.2024 10:24

Thank you

Ответить
@ranjithk5844
@ranjithk5844 - 13.10.2024 12:14

Ranjan obamepara parathei
Than janathawa Budymath

Ответить
@stewrobert9111
@stewrobert9111 - 13.10.2024 12:16

Your analysis is absolutely true

Earlier last week, you published a video regarding medical doctors entering politics or for a job not associated with the degree they possess or the ROI of the people's tax money for educating them. Medical doctors need to stay with the public to serve them..Dr S.A. Wickremasinge , Dr Ranjith Athapattu on and on. They can serve as advisors but not full time politicos . I support your view on this.

Ответить
@jayantasis4852
@jayantasis4852 - 13.10.2024 12:16

රන්ජන් වගේ ගෑනු පෙරේතයා අපේ ජනාධිපතිතුමාට රඡයට ගැලපෙන්නෑ මාලිමාව කියන්නෙම පිරිසිදු පක්ෂයත්

Ответить
@ChandarakanthiMenike
@ChandarakanthiMenike - 13.10.2024 12:42

ඔය දෙතුන් දෙනෙක් චන්දේ දෙඉ අපි හිනා වෙමු 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

Ответить
@josephporuthotage7191
@josephporuthotage7191 - 13.10.2024 12:54

Sobana gon rangha

Ответить
@DhananjayaDewanama
@DhananjayaDewanama - 13.10.2024 13:17

ඒ අය එන්නෙ මාලිමාව කරගෙන යන වැඩ පිලිවෙල අල කරන්න ...

Ответить
@jagathkuruppu9556
@jagathkuruppu9556 - 13.10.2024 13:19

ඔයාට කවදා ඉඳලද ඩබල් පොකට් ෂර්ට් අදින්න හිතුනේ.

Ответить
@thakshisenani3075
@thakshisenani3075 - 13.10.2024 13:30

Me sare oya naluwo apa...malimawata jaya wewa ❤❤❤❤❤❤

Ответить
@sarasubasi8317
@sarasubasi8317 - 13.10.2024 13:58

රන්ජන් රාමනායක ජයවෙිවා එක්සත් හඩ ජයවෙිවා

Ответить
@kavithanupafdo5591
@kavithanupafdo5591 - 13.10.2024 14:11

Koo yesterday video aka ai delete kare 😂😂😂

Ответить
@kavithanupafdo5591
@kavithanupafdo5591 - 13.10.2024 14:12

Baya gulla ai eye video aka delete kare baya gulla 😂😂😂

Ответить
@menakadamayanthi6096
@menakadamayanthi6096 - 13.10.2024 14:25

Malimawa hersa kidipsksekata chande denna epa

Ответить
@risikawickramasingha984
@risikawickramasingha984 - 13.10.2024 14:31

😂

Ответить
@neshishanaya9263
@neshishanaya9263 - 13.10.2024 14:33

මොන තරම් පාපතර නරුමයොද මේ. රටට අවංකව ආදරය නොකරන කිසිවෙකුට ඉදිරියට යා නොහැක. අහිංසක ජනතාව රැවටීම මහ පාපයක්. සොබාදර්මයෙන් නිවැරදි තීන්දුව ලැබෙනවා🙏🙏

Ответить
@palithaparanawithana6325
@palithaparanawithana6325 - 13.10.2024 14:37

රන්ඡන් බලු වැඩ කරන්න එපා.ගම්පහ අපි මාලිමාවට.

Ответить
@risikawickramasingha984
@risikawickramasingha984 - 13.10.2024 14:45

Ranja uba alli ge salli walatath yatath una neda uba awastha wadiyek ne ban waren ko gampahata rata kanne thopi thama

Ответить
@risikawickramasingha984
@risikawickramasingha984 - 13.10.2024 14:49

Ilinden wathura beela lidata gall gasala gangata awadai ranja salli walata gangata aaawadai

Ответить
@nandanissanka2666
@nandanissanka2666 - 13.10.2024 15:02

❤❤❤❤❤❤❤Very productive speech

Ответить
@keninchrist3195
@keninchrist3195 - 13.10.2024 15:43

SHALOM...sir

Ответить
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 - 13.10.2024 15:46

Thank you bro.Darshana, God bless you🙏

Ответить
@pathminisiriyalatha2191
@pathminisiriyalatha2191 - 13.10.2024 15:48

Thanks for your

Ответить
@ranjanekotugalage7343
@ranjanekotugalage7343 - 13.10.2024 15:54

අනිවර්යෙන්ම නලු නිලියන් දේශපාලනයට ගන්න හොඳ නෑ උන් රඟපානවා

Ответить
@jagathsenevirathne3859
@jagathsenevirathne3859 - 13.10.2024 16:20

රංජන් ඩිල්ශාන් රුකඩ වෙන්න එපා

Ответить
@koekloeren3797
@koekloeren3797 - 13.10.2024 17:20

ගම්පහ බුද්ධිමත් ජනතාව හොරැත් එක්ක පටන් ගත්ත හොරැන් ගේ පක්ෂයෙන් චන්දය ට එන ගොංජා ඇපත් නැතුව ගෙදර යැවීම ගම්පහ ජනතාවට බාරයි

Ответить
@Dhammarathanaampegama
@Dhammarathanaampegama - 13.10.2024 18:13

Khoma unath janadipathi samawa aduwata wadiyata dun aya athara api dakina aya innawa dunne kawda ayalage sewanalla hoda ayata yanna puluwan dana go nodana kaloth horu godatai watenne ranjan ape sahodaraya kalpana kalauthui api ranjanta dilshanta api adarei prawesan viya uthi dhammarahana himi

Ответить
@NiroshaLalitha
@NiroshaLalitha - 13.10.2024 20:51

ඩයා.නියමයි.මහත්තයා.මාලිමාවට.ජය

Ответить
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d - 13.10.2024 20:53

රන්ජන් ඔබ අපිට හොද නළුවෙක්. නමුත් දැන් ඔයා lost

Ответить
@happysrilankan2857
@happysrilankan2857 - 13.10.2024 23:02

Mohammad Dilshan tath baduma thamai 😂

Ответить
@happysrilankan2857
@happysrilankan2857 - 13.10.2024 23:03

Ranja ta viagra gahala mole awul wela thiyenne 😂

Ответить
@LalchandrsiriChandrsiri
@LalchandrsiriChandrsiri - 14.10.2024 08:13

ගම්පහ ජනතා ඉස්සර පබා. ට රැවටූනාට දැන් දන්නව. පාර්ලිමෙන්තුවට යැවිය යූත්තේ කවුද කියල. මෙ දෙපල දූම්ල ගහල යවයි ගෙදර

Ответить
@TaniyaSara-u4w
@TaniyaSara-u4w - 14.10.2024 21:22

Proud about you ❤

Ответить
@nihalabeyesekera4159
@nihalabeyesekera4159 - 15.10.2024 03:29

ලංකාමාතාවගේ අපුරු ඒඩිතර රටට ආදරේ ඇතී කේලීන් කථාකරන
පුත්‍රරත්නයක්. ද ර්ශන මහත්මයා.
පාර්ලිමේන්තුව පිටතින් සීට මහජනතාවට ඔබතුමා වීසීන්
කරන්නාවු සේවය අනභිභවනීයයි
මිලකල නොහැකියි.
කථාවීලාශය අපුරුයි. ප්‍රියමනාමයී.
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී.
ඔබතුමාගේ අවංක සේවය අප රටට ඉතාමත්ම අත්‍යවශ්‍යම
වකවානුවක්.
15.10.2024.

Ответить
@a.per9612
@a.per9612 - 15.10.2024 04:34

රන්ජන්ට මාලිමාවත් එක්ක හැරෙන්නවත් බැහැ. ‘’මේවා මාලිමාවෙ ඡන්ද කඩන්න ගහන ගේම්’’.වැඩක් ඇති මනුස්සයෙක් කියලා හිතුවේ බලද්දි දෙපිට කාට්ටුවෙක්, දිය යටින් ගින්දර ගෙනියන කපටියෙක්. රන්ජා කියන්නේ ඔය පිටින් පෙන්වන කෙනා නොවේ. රන්ජන්ට තිබුන ගරුත්වය, තිබුන ව්ශ්වාසය සහමුලින්ම නැති වුනා. මාලිමාවට ජය වේව.

Ответить
@NawagamuwaSisimihimayang-ht7zb
@NawagamuwaSisimihimayang-ht7zb - 15.10.2024 07:54

එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් දකින්න හැකි වේවි. ඔබට යහපතක්ම වේවා

Ответить
@nelanela4923
@nelanela4923 - 15.10.2024 14:02

අනේ.බං.සුනාමියක්.අාවොත්.ඔක්කොම.දාලා.යන්න.වෙනවා.එ්.තරම්..මනුස්ස.සතා.කුහකයි.යනවිට..දේශපාලනය.අරන්.පලයල්ලා.

Ответить
@marya9822
@marya9822 - 15.10.2024 15:06

රංන්. තීබුනා. අදර්. නැතීකරන්න.. ඒපා මනුෂ්‍ය න්. ඔබට ආදරය. කලානේද. ඇයී. බලු වේන්. ඒපා

Ответить
@benfernando6418
@benfernando6418 - 15.10.2024 19:59

May be Subaskaran Allirajah's intention is to rebuild eelam. To gain more power and profits by supplying arms... So he's using utter muts like Ranjan and I heard S A is funding Janaki Wijeratne's party....

Ответить
@travellerSS1733
@travellerSS1733 - 15.10.2024 22:12

මෙහම video එකක් කරපු එක ගැන පුංචි සන්තෝසයක් තියෙනවා.. දවස් කීපෙකට කලින් රන්ජන් ඇවිල්ල්ල ප්‍රජා අයිතිය අහෝසි කරා කියල මේකෙම සුපුරුදු පරිදි ලොකු රංගනයක් දීල ගේම ගහන්න ඔයා ඉඩ දුන්න වෙනවා.. රන්ජන් කියන්නේ සියලුම පක්ෂ balance කරන් ගේම ගහන්න දාපු ඉත්තෙක්.. රගපාන්න දන්නවා මිසක් මොලයක් නැති අලයක්..සජිත් ,අනුර , රාජපක්ෂලා වගේම BRI / Indo - Pacific ලොකු operation එකේ මහ උන්ට පහළ level එකේ තවත් එක් victim කෙනෙක්..

Ответить