ශ්‍රමදානෙ දෙන එක දීලා තියෙනවා ඩෝසර් වෙන්නම! - ජයග්‍රාහණයේ පොරොන්දුව කියන්න වසන්ත එයි.

ශ්‍රමදානෙ දෙන එක දීලා තියෙනවා ඩෝසර් වෙන්නම! - ජයග්‍රාහණයේ පොරොන්දුව කියන්න වසන්ත එයි.

The Life Traveler

3 часа назад

64,722 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@artsandeducation7716
@artsandeducation7716 - 15.11.2024 11:13

වසන්ත , ඔන්න ඔය වටේ ඉන්න උන්ගෙන් ප්‍රවේසම් වෙයන්, හැම එකාම කෑවෙ ඔන්න ඕකුම් .

Ответить
@gayashanperera-w2e
@gayashanperera-w2e - 15.11.2024 11:13

රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට රටම සජිත්ට

Ответить
@widanalagesumanasiri3172
@widanalagesumanasiri3172 - 15.11.2024 11:13

අපේ යුතු කම ඉටුකළා රටේ සියළු පුරවැසියන් වෙනුවෙන් ඔබ තුමාලා ගේ යුතු කම ඉටුකරන්න. ජයවේවා

Ответить
@swarnahewagamage4531
@swarnahewagamage4531 - 15.11.2024 11:13

යුරෝපයේ ජීවත් වන අපිට මාලිමාවේ ජයග්‍රහණය ඉතාමත් සතුටට කරැණක්.මේ දේ වෙනකම් තමයි අපිත් බලාගෙන සිටියේ.හොරැ ටික නම් අල්ලන්නම ඕනේ.ඔවුන් රට කෑවා.ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක අන්දමින් සිදුවේවා රටේ ජනතාවටත් යහපතක්ම වේවා .මාලිමා රජයටත් ජයවේවා!!

Ответить
@Deepikachandani-h5w
@Deepikachandani-h5w - 15.11.2024 11:14

මහජන ය ගේ යුතුකම් ඔවුන් කර ඒ නිසා දැන් තියෙන්නේ ඔබතුමාලාගේ වාරයයි. අපේ යුතුකම් අපි ඉටුකරා පොරොන්දු විදිහට අපිට ඒ පොරොන්දු යුතු කරන ලෙස ඉල්ලා සිටිනවා ඒ වගේම රට විරූ අපි විශ්‍රාම වැටුපක්වත් දෙනවනම් හොඳයි

Ответить
@sandanirachel1738
@sandanirachel1738 - 15.11.2024 11:15

මහජනතාවෙනි ඉවසන්න,අපගේ බුද්ධිමත් උගත් නිහතමානි යුක්තිගරුක නායකයා කලයුතු දේ පිළිවෙලින් කරනවා ස්ථිර යි...ඒත් කලබලේට නෙමේ පිලිවෙලට.....ක්‍රමවත්ව...

Ответить
@trump-c8m
@trump-c8m - 15.11.2024 11:15

සිංහල ,දෙමල,මුස්ලිම් ජනතාවනි ඔබට තුති❤❤

Ответить
@jinendarisaram1838
@jinendarisaram1838 - 15.11.2024 11:15

Jayawewa❤❤❤❤❤

Ответить
@zarookmlm8302
@zarookmlm8302 - 15.11.2024 11:16

Congratulations 🇱🇰

Ответить
@TeaYogi-007
@TeaYogi-007 - 15.11.2024 11:16

ඊලගට නීත්‍යාකූලව හොරු ටික බන්ධනාගාරයට ඩෝසර් කීරීම ඔබලාට බාරයි 😅😅😅
නැතිනම් ගෝඨා ඩෝසර් කරා වගේ වෙයි හොදේ…෴

Ответить
@supunlakmal514
@supunlakmal514 - 15.11.2024 11:16

ඔය පලාත් සභා ජන්දෙ නම් අයින් කරලා දාන්න ඕන

Ответить
@nuwanhettiarachchi122
@nuwanhettiarachchi122 - 15.11.2024 11:17

ආදරෙයි සහෝදරයා 🙏

Ответить
@sarathpremasiri8480
@sarathpremasiri8480 - 15.11.2024 11:17

Ответить
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms - 15.11.2024 11:19

❤❤❤❤❤❤❤

Ответить
@sanjeewa5465
@sanjeewa5465 - 15.11.2024 11:19

❤❤❤

Ответить
@pathupathum5953
@pathupathum5953 - 15.11.2024 11:19

Api ape uthukama kala dan ape rata godanagamu

Ответить
@indikadeshapriya1375
@indikadeshapriya1375 - 15.11.2024 11:19

මේක ශ්‍රමදානයක් නෙමෙයි සහෝදරයා
භූමිදානයක් 🙏🙏

Ответить
@TripKolla
@TripKolla - 15.11.2024 11:20

😅😅😅දැං ඔබලට බාරයි අපි අපේ වැඩෙ කරා දැං ඔබලගේ වැරයයි

Ответить
@roosranjani2154
@roosranjani2154 - 15.11.2024 11:20

❤️💔❤️💔❤️💔💔❤️❤️💔❤️💔❤️💔💔❤️💔❤️👍❤️💔❤️💔🧭🧭🧭🧭🧭👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Ответить
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 - 15.11.2024 11:20

ආදරණීය ජනතාවට හදවතින්ම ස්තූතිය ...ආදරණීය සහෝදරයා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි ..❤❤❤❤🎉🎉🎉🎉🎉

Ответить
@Sampath242
@Sampath242 - 15.11.2024 11:20

❤❤❤❤ AKD🥰💓🔥 සහෝදරයා NPP💕 ජයවේවා

Ответить
@TripKolla
@TripKolla - 15.11.2024 11:21

අපි අපේ වගකිිම කලා උපරිමයෙන්

Ответить
@deepakularathna2597
@deepakularathna2597 - 15.11.2024 11:21

මේක නම් සහෝදරයා ප්‍රාතිහාර්යයක් ..👍👍👍🙏🙏🙏🌹🌹🌹

Ответить
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 - 15.11.2024 11:22

Theruvan sarnai

Ответить
@Travelwithdamith9067
@Travelwithdamith9067 - 15.11.2024 11:22

Nalin hewage sahodarayata aniwaryen adyapana ha usas adyapana amathi kama denna...❤️❤️❤️❤️

Ответить
@surajidilrukshi4697
@surajidilrukshi4697 - 15.11.2024 11:22

ඔන්න පෝය දවසට ටීවී වල යන ධර්ම දේශනා ටිකත් එහෙම්මම ඩෝසර් උනා ලොවෙත් නැති වෙන්නම. හොදයිද සහෝදරවරුනි

Ответить
@Suresh-x4v5u
@Suresh-x4v5u - 15.11.2024 11:23

දැන් අපි සුද්ද කරලා දුන්නා ඒ වගේම මේ රටේ දුෂිත⁣ වංචා කල සියලුම එවුන් සේරම නිිතිය හමුවට ගෙන එල්ලුම් ගසත් ගේන්න මේ රටේ තරුණ පරපුර බේරා ගන්න කුඩු මත්ද්‍රව්‍ය සේරම හැකි ඉක්මනට තුරන් කරන්න කියලා චන්දේ දිිපු ජනතාව හැටියට අපි ඉල්ලා සිටිනවා මින් මතුවටත් අපි මාලිමාව සමඟ එක පවුරක් සේ සිටිනවා .❤❤❤ අපි හදමු ලස්සන රටක් මාලිමාවේ සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ සුභ පැතුම් .❤❤

Ответить
@ManojaKh
@ManojaKh - 15.11.2024 11:24

Dan itin kiyawanne natiwa oyalage wada pennako

Ответить
@RasikaNanayakkaara-o1f
@RasikaNanayakkaara-o1f - 15.11.2024 11:25

🤜❤️🤛 ❤️❤️❤️❤️❤️

Ответить
@Devivlog-k6q
@Devivlog-k6q - 15.11.2024 11:25

💐💐💐💐🇱🇰🇱🇰🇱🇰✨✨✨🙏🏾🙏🏾🙏🏾

Ответить
@anuruddhafernando5477
@anuruddhafernando5477 - 15.11.2024 11:26

සහෝදරයා..... ඔන්න අපි බුල්ඩෝසර් කරලම දියවන්නාව සුද්ද කලා..... දැන් ඔබලා මැච් එක ගහන්න....

Ответить
@krishanthisr9152
@krishanthisr9152 - 15.11.2024 11:26

💕💕💕💕💕💕⚘⚘⚘⚘

Ответить
@BudhdhiChampika
@BudhdhiChampika - 15.11.2024 11:28

අපේ යුතුකම අපිකලා...දැන් ඔබතුමලාගේ යුතුකම රටවෙනුවෙන් නොපිරිහෙලා කරන්න ❤❤❤❤💪💪💪

Ответить
@UpaliWijekoon-l9z
@UpaliWijekoon-l9z - 15.11.2024 11:28

❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@AD-xe2oo
@AD-xe2oo - 15.11.2024 11:28

" වසන්ත , ලාල්කාන්ත , සමන්ත " මාලිමාවෙ නෙමේ මොකේ උනත් උඹලා තුන්දෙනා නම් දාර නයි අරින්නො බන් 🙂✋

Ответить
@Janitha1955
@Janitha1955 - 15.11.2024 11:30

අපේ යුතුකම අපි ඉටුකළා

Ответить
@pathminibasnayaka2961
@pathminibasnayaka2961 - 15.11.2024 11:30

Malimawata ❤❤❤❤❤❤❤❤❤

Ответить
@PremalathaRasmussen
@PremalathaRasmussen - 15.11.2024 11:30

Mama Anuradetpra Dan Denmark Marama sathutui janathea kathiraya gasuwa wagerma Ratawalin Sallith Uthurawa labei

Ответить
@deepamaliful
@deepamaliful - 15.11.2024 11:32

අපි අපේ යුතුකම සතුටෙන් ඉටු කළෙමි. එයට ඔබගේ වගවීම ලෙස උනන්දුවෙන් , ආසාවෙන් බලා සිටමින්, පුරවැසියෙකු, සේවකයෙකු ලෙස අපේ වගවීමද පෙර පරිදිම ඉටුකරමි.🙏

Ответить
@tharushi3642
@tharushi3642 - 15.11.2024 11:32

ඔව් මගේ ,අපේ, අප සියලු දෙනාගේම කමැත්ත අපි දුන්න♥♥♥ ආන්ඩුව හැදුවා දැන් ඔබ සියලු දේනාට බාරයි 🙏🙏🙏🙏🙏 දැන් ඔබේ අතේ 🙏🙏🙏🙏 ♥♥ බබලවන්න ර්ට සියලුම දෙනාට love you 🙏🙏🙏

Ответить
@MignonneYvonne
@MignonneYvonne - 15.11.2024 11:32

Please speak about our votes too. We are burghers. Please..please

Ответить
@MohamadSiyam-l6r
@MohamadSiyam-l6r - 15.11.2024 11:32

ජාතික භේදය නැතුව හැමෝම ශුමදානයට සහයෝගය හැමෝම..මගේ හදවතින්ම ස්තුතිය පුද කරමී... යටියන්තොට ආසනෙන් මා ❤

Ответить
@Iresha-q1j
@Iresha-q1j - 15.11.2024 11:32

ඕක තමයි අපි කිව්වේ අනුර එක්ක බෑ කිව්වේ....❤❤❤❤❤

Ответить
@KumaraWeerakoon-s4y
@KumaraWeerakoon-s4y - 15.11.2024 11:33

❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@sanjunuwan2513
@sanjunuwan2513 - 15.11.2024 11:33

Adarei wasantha sahodarayata ❤
Api eka kala....

Ответить
@saku_himayangani8747
@saku_himayangani8747 - 15.11.2024 11:34

ජයවේවා 🎉

Ответить
@SjJapura
@SjJapura - 15.11.2024 11:34

අසූ නමේ ඉඳලා ඔය ශ්‍රමදානය කරන්ට බොහෝම කැපවීමක් තිබ්බා දැන් මට නිදහසේ හුස්ම ගන්න පුළුවන් මම වහල් බවෙන් මිදුනා

Ответить
@MignonneYvonne
@MignonneYvonne - 15.11.2024 11:34

More than 3000 votes from our burghers alone. Dont forget it AKD. We love your party since 70s.

Ответить
@nishanthiperera5125
@nishanthiperera5125 - 15.11.2024 11:34

❤❤❤❤

Ответить