'' වැඩේ වැරදියි, ඒත් උද්දච්ච සමහරුන්ට මේක හොඳ පාඩමක්...''

'' වැඩේ වැරදියි, ඒත් උද්දච්ච සමහරුන්ට මේක හොඳ පාඩමක්...''

SEPAL - short clips

2 дня назад

7,289 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@DeepikaHerath-s1x
@DeepikaHerath-s1x - 07.03.2025 11:08

අනිවාර්යෙන් jvp එකේ චන්ඩියෙක් .එකනේ නිලදාරියෙක් එක මම බලා ගන්නම් කිවුවේ

Ответить
@deejay909
@deejay909 - 07.03.2025 11:23

දැනගන්න ලැබුන විදියට පියාගේ උප්පැන්න සහතිකයක් ගන්න ගිහින් .. අද නෙමේ හෙට අද නෙමේ හෙට ඕක තමයි උන් කරලා තියෙන්නේ.. සමහරක් විට ප්‍පගාවක් නොදුන් නිසා උප්පැන්න සහතිකය ලබා දීම ප්‍රමාද කරන්න ඇති
...

Ответить
@kalusuba1849
@kalusuba1849 - 07.03.2025 11:23

❤❤❤
සේපාල් මහත්තයා... අල්ජසීරා සමග රනිල් කළ සාකච්ඡාව පිළිබඳව ඔබේ සවිස්තරාත්මක වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා...

අජාස් මොහමඩ්

Ответить
@gihannanayakkara2203
@gihannanayakkara2203 - 07.03.2025 11:26

ජවිපෙ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීදූරය හම්බන්තොට ! ප්‍රථම ප්‍රාදේශීය සබාව හම්බන්තොට 🤣🤣🤣 අරගලය මිනිසුන්ට දීපු දායාදය තමයි කුඩුකිරීම ගිනිතැබීම මගින් වෛරය පිටකිරීම !

Ответить
@Thakshilaariyarathna-s5i
@Thakshilaariyarathna-s5i - 07.03.2025 11:29

උං නින්දෙන් නැගිටලා වෙන දෙයක් හිතා ගන්න බැරුව එහෙ මෙහෙ දුවනවා

Ответить
@ranavinagoda9815
@ranavinagoda9815 - 07.03.2025 11:30

ඒ සිද්ධිය වෙන වෙලාවෙ ... කාර්යාලයේ පාළු ගතියක් පෙනෙන්නේ ...පිරිස ආවෙ පසුව...

Ответить
@yohanabayagunarathna6590
@yohanabayagunarathna6590 - 07.03.2025 11:34

රජයේ නිළධාරීන් උදේ පාන්දර නැගිටල ගෙදර වැඩ කප්පරක් කරල, පාරෙ බස් වල හිරවෙලා ඇවිත් ඔය ඔෆිස් එකේ තමය් පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ ඉන්නෙ. ඒක ඇය් මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ? එයාලට පඩි ගෙවන්නේ එතෙන්ට එනවට විතරය්. එයාල මුකුත්ම කරන්න ඕනෑ නෑ. මිනිස්සුන්ට තියෙන අනුකම්පාව නිසාය් පව් කියල මොනව හරි කරල දෙන්නෙ. මිනිස්සු ඒකත් නැති කරගන්න හදන්නෙ

Ответить
@gihannanayakkara2203
@gihannanayakkara2203 - 07.03.2025 11:39

අරගලයේ නාමයෙන් ඉතා සූක්ශමව සැලසුම් ගතව සිට NපීP මදාවි KUඩුකාරයින් ලන්කාව පුරා කර දේපල විනාශකරීම් ගිනිතැබීම් නිට්ටඹුවේදී තම පෞද්ගලික ආරක්ෂක ගිනිඅවිය රැගෙන පලාගිය අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා ගොඩනැගිල්ලක පඩිපෙල දිගේ ලේ පිටින් NපීP මදාවි කුDUකාරයින් විසින් ඇදගෙන ආපු වීඩියෝවක් දැක්කා ! උන් රටේ මහජනතාවට දුන්න ආදර්ශ තමයි ඒ! අනිවාර්යයෙන්ම ඔය ප්‍රාදේශීය සබා වැනි ආයතන අරක්ගෙන සිටින්නේ කාලයක් තිස්සේ වැඩවර්ජන කඩාකප්පල්කිරීම් කර ආයතන බූවල්ලන් මෙන් වෙලාගෙන විනාශකරමින් සිටිය NපීP ත්‍රස්තවාදීන් වෙන්න ඇට්ජි

Ответить
@roshanieinoka3144
@roshanieinoka3144 - 07.03.2025 11:42

Excellent 👏

Ответить
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 - 07.03.2025 11:49

රාජ්‍ය සේවකයින් අකාර්යක්ෂම බව පෙන්වීමේ සංදර්ශණයක්....

Ответить
@kalumsenevirathne345
@kalumsenevirathne345 - 07.03.2025 11:56

රජෙ සෙවකයන්ට නම් දෙන්න ඔනෙ ශොට් එක කම්මැලි වැඩක් කරගන්න බැ ලෙසියකට හෙන රෙස්පෙක්ට් ag ඔෆිස් ගියම

Ответить
@vipuladesilva2060
@vipuladesilva2060 - 07.03.2025 12:01

ඔබගේ තර්කය අනුව අරගලය කාලයේ රජයේ දේපලවලට කල හානිය හෙළා දකින්න
එවත් රජයේ දේපල

Ответить
@srijayanath5395
@srijayanath5395 - 07.03.2025 12:12

NPP එකට ජන්දෙ දීපු එකෙක් වෙන්න බැරිද 😅😅😅😅

Ответить
@MMagamage
@MMagamage - 07.03.2025 12:24

රටක ප්‍රජාතන්ත්‍රවාදිව පත්වුනු ජානාදිපති එලවනකොට, ගිනි තියනකොට හුරේ දමා, ගමට නීතිය ගේන විනාශකාරි මිනීමරු ජෙප්පොන්ට බලය ලැබුනාම වෙන මොනව බලාපොරොත්තුව වෙන්නද? පොලොන්නරුවේ අතුකෝරාල මන්ත්‍රි තුමා මරා දමන අකාරය ගොඩක් උන් බලා හිටියේ ඔහොම වෙන්නති. ඔබ තුමාලා ඒ වට අප්පුඩි ගැහුවා මිසක අදටත් එව්වා වෙවේචනය කරන්නේ නැහැ නේද? බටලන්ද -2 අනාගතයක් බලාපොරොත්තුව වන්න.

Ответить
@arunakelum8417
@arunakelum8417 - 07.03.2025 12:26

NPP ජන්දේ දීපු එකෙක්

Ответить
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 - 07.03.2025 12:28

රාජ්‍ය බිදීමේ කුමන්ත්‍රණයක ජෙප්පන් ඇම්බැට්ටයන් ලවා කරවවීම. වයිරය ප්‍රොමොට් කර ලබාගත් පුනරු ද යුගයේ ආශ්චර්ය ය

Ответить
@darmsersirlon1883
@darmsersirlon1883 - 07.03.2025 12:47

මොකෙක් උනත් ඌ අමු මැට්ටෙක් තමා

Ответить
@damithguruge2365
@damithguruge2365 - 07.03.2025 13:01

👍👍👍👍👍👍👍

Ответить
@KumaraSingha-yp1ub
@KumaraSingha-yp1ub - 07.03.2025 13:52

Meewage ayata bslaya dunama monawa weevida ratata hari dukai

Ответить
@sarathhemachandra5265
@sarathhemachandra5265 - 07.03.2025 14:01

මෙතන තියෙන ප්‍රශ්නේ කලබලය පටන් ගන්න වෙලාවේ පුටුවල නැති සේවකයෝ එක පාරටම මතු උනේ කොහොමද කියන එක.සමහර විට රහස් මිටිමකවත් ඉන්න ඇති නේද ?

Ответить
@shanthijayamanna3255
@shanthijayamanna3255 - 07.03.2025 17:04

හොද වැඩේ..මොකද ඕකුන් වැඩ කරනවට වඩා නිකන් ඉදන් පඩි ගන්නේ..එක්කො අද නොවේ හෙට එන්න..එයා නිවාඩු ගිහින්..ඕවා අහල ඒ මිනිහාට එපා වෙන්න ඇති ..

Ответить
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi - 07.03.2025 19:24

Hello, you are wondering how come people behave this way. The reason my friend is the climatic change. The devas above sending too much energy or whatever. So not only humans but animals also behaving in an unusually aggressive manner everywhere in the world. Even WWIII can also happen if the religious leaders do not come forward and calm things down.

Ответить
@lakshmiadikari8511
@lakshmiadikari8511 - 08.03.2025 07:12

මේ සේවකයෝ දාන්න කැලනිය ප්‍ර්‍ර ලේකම් කාර්‍යාලයට එහි පියන්ගේ සිට ප්‍රා ලේකම්තුමිය දක්වාම කාර්‍යක්ශමයි මනුස්සකම උතුර්‍රනවා ❤❤🎉🎉🎉🎉

Ответить
@ප්රබුද්ධ
@ප්රබුද්ධ - 09.03.2025 09:41

රෙකෝඩ් කරන්න තිබුනේ

Ответить
@SG-xw8jv
@SG-xw8jv - 10.03.2025 08:42

මිහිඳු හාමුදුරුවො මිහින්තලේට නැතුව රජයේ කන්තෝරුවකට වැඩියනම්......

මේ මිස් සිටීද..?
- නෑ...

මේ මිස් හැර වෙනත් මිස්ලා සිටීද..?
- නෑ. නෑ...

මේ මිසුත්, වෙනත් මිස්ලාත් හැර තවත් මිස්ලා හිඳීද..?
- නෑ හාමුදුරුවනේ නෑ...

අවශ්‍යය කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කිරීමෙන් පසු...

- බුද්ධාගම ගේන්න ඕනනම් ධර්මාශෝක රජ්ජුරුවංගෙං ලියුමක් එක්ක, ඔබ වහන්සේගෙ බර්ත් සෙටිෆිකට් එකකුයි, ඔබ වහන්සෙ වැඩ ඉන්න පංසලේ ලොකු හාමුදුරුවංගෙං ලියුමකුයි, අරං එන්න...
ආ.. ත්‍රිපිඨකේ ටෲ කොපියකුත් ඕනි...
ඔය ටික ගෙනල්ලා, අයිඩින්ටි කාඩ් එකේ කොපි දෙකකුත් ටෲ කොපි කරගෙන, අර CC මිස්ටත් පෙන්නලා, ඩිරෙක්ටට ඇඩ්‍රස් කරලා ලියුමකුත් ලියලා තියලා, ආයෙ ඉන්දියාවටම යන්න...
අවුරුදු දෙකක්වත් යයි මේ ටික ප්‍රොසෙස් වෙන්න...
මේ පේනවනෙ තියෙන වැඩ ගොඩ. අවුරුදු දෙකකිං කෝල් එකක් දීලා බලන්න...🤣🤣

කතෘ නොදනිමි෴

Ответить