ME OBADA SONDURI මේ ඔබද සොඳුරී AMARASIRI PIERIS - NARADA WIJESURIYA- KALANI PERERA

ME OBADA SONDURI මේ ඔබද සොඳුරී AMARASIRI PIERIS - NARADA WIJESURIYA- KALANI PERERA

2,439 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@shiromaperera2160
@shiromaperera2160 - 18.10.2020 17:14

Heart touching song !

Ответить
@dayanialoka9138
@dayanialoka9138 - 18.10.2020 17:20

සද ඉරක් වී - කිරණ සැඩවී කැදලි ගිණිබත් වී............. කුරුලු තටු දැවුණී.... ගීතය පුරාවටම හිත අවුලුවන පද පෙල මෙයයි මට නම් . මට දැනෙන හැටියට නම් දරු සෙනෙහස දෝර ගලන හැම මවකටම, තම දරුවන් වෙනුවෙන් අනන්ත වූ කැපකිරීම් කල හැක , අහිංසක කුරුලු තටු දැවෙන්නට නොදි.....

Ответить
@damayanthisilva2619
@damayanthisilva2619 - 18.10.2020 21:30

ලස්සනයි!

Ответить
@dhammikapriyadarshanie3722
@dhammikapriyadarshanie3722 - 18.10.2020 22:22

හරිම සංවේදී කතාවක් කියවෙන ගීතයක් ...

Ответить
@vidyarathne
@vidyarathne - 19.10.2020 04:55

ලස්සනය්

Ответить
@dhamiransingha5653
@dhamiransingha5653 - 19.10.2020 07:07

ලස්සනයි 🙏🙏🙏 ගොඩක්

Ответить
@ranamalimedha4523
@ranamalimedha4523 - 19.10.2020 07:45

😢😢

Ответить
@nishanthikumari1238
@nishanthikumari1238 - 19.10.2020 08:54

lassanai aiye oyage sindu suba pethum

Ответить
@sachirakallehatharasinhage9867
@sachirakallehatharasinhage9867 - 19.10.2020 14:59

Maru 👍👍👍👍

Ответить
@Nik-hk9hx
@Nik-hk9hx - 19.10.2020 16:25

I’m lost for words...at the end you made me totally lost...please hithanna nodee, kiyanna mokakda mae kiyanne kiyala...😢

Ответить
@geethadebritto4251
@geethadebritto4251 - 22.10.2020 10:31

අනේ හරිම ලස්සන සිංදුවක්. 🙏😊😊

Ответить
@renukasamarasinghe8340
@renukasamarasinghe8340 - 29.10.2020 01:37

දික්කසාදය සහ දරැසෙනෙහස ගැන කියල හිතුන.හැමදාම වගේ වචනවල පුදුම අර්ථයක් තිබුන .හරිමලස්සනයි

Ответить
@medankarajapaksha8591
@medankarajapaksha8591 - 19.07.2021 18:48

Lassana wadan pelak. jaya wewa.

Ответить
@dilhanisanavirathna6039
@dilhanisanavirathna6039 - 27.12.2021 23:25

හරිම ලස්සනයි 🙏🙏

Ответить
@deepanijayathilaka7883
@deepanijayathilaka7883 - 25.09.2022 00:20

So thoughtful song. Thanks Narada ❤

Ответить