Комментарии:
මාලු 500g
තෙල් මේස හැදි 2යි
බී ලූනු ගෙඩියක්
කරපින්චා
රම්පා
බැදපු තුනපහ කුඩු තේ හැදි 2
බැදපු මිරිස් කුඩු තේ හැදි 3
කහ තේ හැදි 1/2
ලුනු තේ හැදි 1
කරදමුන්ගු 4
කරාබු නැටි 4
කුරුදු
ඉගුරු
සුදුලූනු බික් 8-10
රම්පේ
කරපින්චා
ගොරකා කෑලි 4ක්
Fish 500g
4 cardamom
4 cloves
curry leaves
Cinnamon
Roasted curry powder 2 tsp
Roasted Chili powder 2 tsp
Turmeric
Salt
Pepper 2 tsp
Garlic 8-10
Ginger
Goraka
Curry leves
Rampa
Green chili
Oil
Bandifull bandifull wow wonderful super curry super tasty 🌹🌹🌹🌹🌷🌷🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼💖💖💖💖👍👍👌👌👌👌
ОтветитьHarima rasata awa.kipasaryakma gaduwa❤
ОтветитьMama heduwa harima rasayi❤
Ответитьරසයි
Ответитьරසයි
Ответить❤❤
ОтветитьMan heduwa me widiyata harima rasai. ❤
Ответитьස්තූතියි
ОтветитьThank you very much nangi.
It's very taste ..I start cook fish the way you cook..
Thank you nangi..
Mn mela haduwaa maruuu
Ответитьමන් මේ recipe එක හැදුවා මාර රසයි❤
Ответить❤
Ответитьරසායි... තැන්ක් යූ... ! 😇
Ответитьඅක්කි මාත් හැදුවා. හරිම ලස්සනයි. දිගටම vedios දාන්න
ОтветитьWooow ❤
ОтветитьAththam me malu curry eka hugak rasai❤
ОтветитьU did not add fenugreek thats very important for fish curry
Ответитьගොඩක් ස්තූතියි රෙසපි එකට අක්කේ ❤️😋
Ответить👩🍳 me recipy ekata haduwa.. super..❤❤❤
Ответитьඇත්තටම අක්කේ මාරම රසයි ඔහොම මාලු එක හදලා. මං දැන් හැමදාම හදන්නේ ඔහොම තමා මලු කරි එක..🤭🤭
ОтветитьMama meka dan haduwa akki harima rasai tnx akkiyoo❤️😘
ОтветитьVery nice! Thanks for the recipe!
Ответить👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ответить❤️❤️👌👌👌👌🙋♂️🇶🇦
Ответитьඇත්තටම හදන පිලිවෙල දැක්කම කියන්න පුලුවන් මාලු කරියෙ රස...අද මම මාලු හදන්න අරගෙන බැලුවෙ වෙනස් ක්රමයකට මාලු හදන්න. ඉතින් ඔයාගෙ මාලු කරිය දැක්ක.... මම ඒ විදියට තමයි අද හදන්න යන්නෙ. මම හදල නංගියට ලියන්නම්....ගොඩක් ස්තුතියි නංගිය.❤👍
Ответитьada haduwa hrima rasai🤤
Ответитьbollu haduwata kamak naa nee
ОтветитьAkke thank you video ekata..rata yawanna me vidihata haduwoth narak wena ekak nadda
Ответитьතලපත් කියන්නෙ වැව් මාළු නෙවේනෙ🙄
ОтветитьTheruwan saranai akke lassanai wadasatahana parissamen inna!!
ОтветитьEththatm rahai akke ada amm gedr nh mek bln mlu hduwe den kn gmn ❤❤❤
ОтветитьMiris badinkota handen kalawam krata kmk nadda
Ответитьහොදට පැහැදිලිව කියල දෙනවා... මම ඔයාගෙ කෑම කිහිපයක්ම හැදුවා , හරිම රසයි, ස්තූතියි .
ОтветитьWoww
ОтветитьThankyou for.the Racipe looks good 👍godbless
Ответитьරස ඇති මෙහෙමත් හදලා බලනවා..❤😄
ඔයාට බුදුසරණයි" 🙏🙏
මම මේක හැදුවා ගොඩාක් රහයි අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි 💫❤️
Ответитьයකෝ උදේම wife ට පාට් එකක් දාලා උයන්න ගත්ත මැදදි කියනවා කලින් දවසෙ රෑ හදලා තියන්න කියලා අන්තිමට කියනව හෙට කන්න කියලා. දැන් කඩේ යනවා පාන් ගේන්නා
ОтветитьMama haduwa mara rasai thanks oyata
Ответитьගම්මිරිස් දාන්නේ නැද්ද.
ОтветитьWaw👌👌👌
Ответитьboru posh nathi lassana programa ekak...congratulation..😍😍😍😍😍😍😍
Ответитьමම අද විඩියෝ බලන්න ගත්තේ ආස හිතෙනවා.. ❤️
Ответитьමම හිතුවෙ කොත්තමල්ලි කියලා ඔයා ගම්මිරිස් කිව්ව හන්දා හොඳයි ෆ්රිජ් එකේ යට කොටස කියන්නේ මොකක් ද අනේ ස්ටෑන්ඩි එකද ඇත්තටම මේක ගොඩක් රසයි පහුවදාට කෙන්ගෙඩියේ වටුවට කමක් නැද්ද ඔක්කොම එකට දාලා 😁😁
Ответитьඔය විදිහටම චිකන් නුත් හදන්න පුලුවන්ද මිස්
ОтветитьWow
Ответить❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ОтветитьHarima rasai akke.api. heduwa
ОтветитьAkkkki yoooo...khmda....akkki saman hadana vedeha keyla dennnkooo
Ответить