Комментарии:
Lankawe idala kisi therumak na.. podi ekek unath kohoma hari qualifications hadagena ratakata ymalla... lankawa thamath karuma ratak
Ответить❤
ОтветитьValuable content and well explanation sir❤
ОтветитьAdo etta e attama kiwwa
Ответитьමේ අපේ හංසිනී අක්කි නේද?
අපේ ඉස්කෝලේ හිටියේ 😍
මමනම් තදින්ම තීරනයක් අරන් ඉන්නෙ. ලන්කාවෙ ඉදන් ගේම ගහනව කියල. දැනටමත් ගේම ගහන ගමන්.
Ответитьහැමදෙයක් ගැනම සරලව පැහැදිලිව කියා දුන්නා ස්තූතී ඔබ තුමාට❤️
Ответитьනියමයි අයියේ. මන් හිතන පතන දේ වගේම නිතරම අනික් අය එක්ක කියන දේ ඔයා 18 minitues වලින් නියමෙටම කියනවා. ❤ well done.
Ответитьදැන්නම් රැල්ලට කොහෙ හරි රටකට යන එකෙනෙ කරන්නේ ගොඩක් ලංකාවේ කාලෙන් කාලෙට එක එක රැලි එනවනෙ ඉතිම්
Ответитьඔයා කියන එක ඇත්ත ලංකාවේ ඉදලා ගෙමක් ගහන්නත් පුලුවන් කියලා තමා මන් හිතන්නේ මගේ යලුවෙක් කොරියාවේ ගියා එත් මට තාම රට යන්න මානසිකත්වක් හදාගන්න මට අමාරුයි
Ответить💯 % True
ОтветитьYes it’s true
ОтветитьMamath rata yanna hithan idiye higher studies walata mata thama 17 girl kenek plan eka wenas kala mama den double degree krnw msc,PhD mehe idn krnw kohomari lssn gemak ghnw 25 PhD eka gannawamai 🏹
ОтветитьLast year, I found myself grappling with the same question: should I leave this country or not? I spent countless sleepless nights pondering over it. I completed the IELTS exam, scored well, and even received offer letters from foreign universities. However, I started reflecting on what I would lose if I left Sri Lanka versus what I could gain.
Of course, moving abroad can offer a better quality of life, but for now, I can still afford a good quality of life here in Sri Lanka. I recognize, however, that this isn’t the case for everyone in the country due to the ongoing crisis. I deeply cherish being close to my loved ones, friends, and family, and I adore the Sri Lankan weather.
Recently, I got married, and this is the perfect time for me to enjoy life with my husband, free from major responsibilities. These factors define my current quality of life. However, that doesn’t mean I lack ambition or goals. I do have goals—challenging ones—but I’m actively working toward them.
මගේ යාලුවෙක් ඔසී ඉන්නව...ඌ study කරන කාලේ සතියට job 6ක් කරා...උගේ wife දවස්ට job 3 ක් කරා...දැන් study ඉවර වෙලාත් ඌ දවසට job 2k කරනවා...එහෙම නැතුව එහෙ ජීවත් වෙන්න්න අමාරුයිලු.අවුරුදු 35ක් වෙනවා...වියදම් දරන්න බෑ කියලා තාම දරුවෙක් හදන්නේ නෑ....මම කියන්නේ ඉතිං ඔය විදිහට හැමදාම උදේ 5 ඉදන් රෑ 11 විතර වෙනකම් job තුන හතර මහන්සිවෙලා කරානම් ලංකාවෙත් ගේමක් ගහන්න පුලුවන්නේ...එකම අවුල ලංකාවෙ opportunities අඩුයි....හැබැයි කොච්චර කට්ටක් උනත් ඌ කියන්නේ එහෙ ලංකාවට වඩා හොදයි,quality of life උපරිම තියනවා කියල...
ОтветитьThank you so much for your honest opinion and for pointing out the facts in an unbiased way. With the current economic situation, cost of living and broken hopes in the country, most ppl try to either migrate or plan out their kids education so that they will eventually migrate. While some ppl are hopeful, the country seems to be heading into a fragile future. Hardworking ppl living in SL who have reached their middle ages seem to realize that the bankrupted economy has outweigh their years worth of efforts. Guess if we are planning to stay in SL best thing is to focus on the factors we can control and improve rather than what we can not. This is a timely topic for most Sri Lankans, thanks again for posting
ОтветитьDr. Mata dn 21 wenawa mawath me rate thathweth ekka gewal walin rata yawanna hadanawa mn hithe kamaththak thiyenne it related degree ekak karanna mge dream ekt path eka hadaganna mn mn kochchara explain karath mge parentsla eka therum ganne naa mn mokakde mekt karanna ona hodama de please reply me this comment
ОтветитьMeka pidcast 1k vidiyata in details katha karamdona topic 1k. We can talk even 10 hours
Ответитьmekanam thadi mee harakek..muge video balala demotivated wenna epa
Ответить👊🏽👊🏽👊🏽👍👍👍
Ответитьනියමයි 👍👍👍👊🏽👊🏽👊🏽
Ответитьමේ අශෝක රංවලද?
ОтветитьThanks Deshiya❤
Ответитьරට යන්නම බැරි නම් ලංකාවෙ ඉන්න, මොකද ලංකාවෙ ටැක්ස් ගහන්නෙ හරි හිරිකිත විදිහට. ඔයා වෙන රටක ජොබ් එකක් කරපු කෙනෙක් නම් හොදටම දන්නව ලංකාවෙ ඒ පඩියට ගෙවන බද්දට ගහන ටැක්ස් එක හතර ගුනයකින් විතර වැඩියි කියල. ඉට අමතරව ඔයා ඉඩමක් වික්කත් , ගත්තත්, වාහනයක් ගත්තත් හෙන ගහන ටැක්ස්.
Ответитьඅමාරු තීරණයක් ගන්න නම් කතා කරන්න ඕන හොදම කෙනා ...❤
Ответитьඩොක්ට, මම සාමාජ භිතිකාවෙන් පිඩා විදිනවා උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද video එකකින්
Ответить🤍🥹💯
ОтветитьDr. Austrailyawata working visa ena widiha gana video. Ekk krnnko 😢😢
Ответитьමට ඩොක්ටර්ට මුදල් බැදලා පැයක් හෝ පැය භාගයක් වෙන් කරගන්න පුළුවන්ද මට මගේ විස්තරේ කියලා රට යන එකද හොද ලංකාවේ ඉන්න එකද හොඳ කියලා උපදෙසක් ගන්න
ОтветитьThank you so much for your honest explanation.
Ответитьsuprima kathaawa
Ответитьරට යනවා කියන එක නම් මහ අනුවණ වැඩක්. රට ගිහින් හිතේ සතුටින් ඉන්න කවුරුත් නෑ. හැමෝම එළියට පෙන්නන්නේ බොරුව. හැබැයි ලංකාවේ සතුටින් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම්, සල්ලි පස්සෙම යන්නේ නැතුව ආධ්‍යාත්මික දියුණුව ගැන හිතන්න පුළුවන් නම් ලංකාව තමයි හොඳම රට. ලෝකේ හොඳම මිනිස්සු ඉන්න , හොඳම දේශගුණය, ලස්සන පරිසරය තියෙන එකම රට ලංකාව. මේක දාලා යන්න හිතන්නේ වත් නෑ මම නම් ❤
ОтветитьPayee tax in SL also very high noh, paying more than one third in a third world country is massive 😢
ОтветитьMan inne rata, mehe puduma dukak vidinne,
ОтветитьSampurana Attha katawak ❤
Ответитьපිටරට ගිය උන් 90% ක් ආර්ථික වශයෙන් ගොඩ ගිහින් තියෙනවා
ලංකාවේ ඉන්න ය 90% ක් ආර්ථික වශයෙන් ෆේල්
❤
Ответитьමිනිස්සු හෑමොම එක වගේ නෑ. කොච්චර ප්‍රෑක්ටිස් කරත් හෑමොටම සනත් ජයසූරිය වගේ වෙන්න බෑ. ඒ වගේ එක එකාගේ හෑකියාවන් වෙනස්, සල්ලි තියෙනවා නම් රට නෙමෙයි අගහරුලොකේ ගියත් අවුලක් නෑතිව ඉන්න පුලුවන්. සල්ලියි හෑකියාවයි නෑත්නම් වෙන දෙයක් බලන් ඉන්න තමයි වෙන්නේ
ОтветитьDocter abroad msc ekkt wage karann pitarataka scolership ekkt apply karana hati kiynnko❤
Ответитьමේක තමා ඇත්ත කතාව.
මාත් ඉන්නෙ පිටරට..
THIS IS A VERY BEST VIDEO.
Ответитьඇත්ත කතාව 😢😊
Ответитьඑකගයි
Ответитьගේම ගහන එකාට කොහෙද කින්ද මංද අදාල නෑ ගහන එකා match එක ගහනවා ඌ කොහේ හිටියත්❤
ОтветитьApe Lankawe inna minissu maram comfort zone eheka inne ape minissu ratawal walata giyata passe thamai atta thathwe therum ganne mn nam kiyanne hamoma rata yanna one
ОтветитьA very good explanation 👏
Ответить📚🙏
Ответить