දොම්පේ වෙදමහතාගෙන් තම මව සුව කරගත් රංගන ශිල්පී තාරක දිල්හාන් ජයසිංහ මහතා @suwaaranawedamadura

දොම්පේ වෙදමහතාගෙන් තම මව සුව කරගත් රංගන ශිල්පී තාරක දිල්හාන් ජයසිංහ මහතා @suwaaranawedamadura

6,883 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@chamindabentotage7144
@chamindabentotage7144 - 11.02.2023 17:09

100% 100% ඇත්ත කියන්නේ මං ගියපු නිසා දන්නේ , තෙරුවන් සරණයි අපේ වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏

Ответить
@viseekiy3971
@viseekiy3971 - 11.02.2023 17:29

🙏🙏🙏🙏🙏

Ответить
@sandulminiayesha2225
@sandulminiayesha2225 - 11.02.2023 17:42

මගෙයි මගෙ අක්කගෙයි දෙන්නගෙම ලෙඩ සුව කලේ වෙදමහත්තයා තමයි.දැන් අපි දෙන්නම නිරෝගි සුවයෙන් ඉන්නෙ වෙද මහත්තයට පින් සිද්ධ වෙන්න.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

Ответить
@nimalichamila9057
@nimalichamila9057 - 11.02.2023 19:25

මෙතුමා කියපු හෙමදේම ඇත්ත මමත් මෙතනින් බෙහෙත් ගන්නවා මටත් දැන් ගොඩක් සුවයි වෙද මහත්තයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

Ответить
@nimalsenarathna3574
@nimalsenarathna3574 - 12.02.2023 07:03

🙏🙏🙏

Ответить
@hasithasandaruwan5553
@hasithasandaruwan5553 - 12.02.2023 11:31

සාමාන්‍ය වෙදකමට එහා ගිය හැකියාවක් තියන වෙදමහතෙක් බෙහෙත් වල ලොකු ගුනයක් තියනවා දීර්ගායු ඔබ තුමාට 🙏🙏🙏🙏

Ответить
@pathminiwijerathna3951
@pathminiwijerathna3951 - 12.02.2023 19:56

වෙද මහත්තයාගෙ මෙම සෙවය අගය කරමු ඔබ තුමාට දිර්ඝ ආයුබොවෙවා තෙරුන් සරනයි

Ответить
@jayanathhewagama588
@jayanathhewagama588 - 13.02.2023 09:32

🙏🙏

Ответить
@devikabalachandra8359
@devikabalachandra8359 - 13.02.2023 09:35

වෙද මහතාගෙ ප්‍රතිකාර විශිෂ්ටයි

Ответить
@chandikumarikumari5877
@chandikumarikumari5877 - 14.02.2023 12:32

ඕනෙම ලෙඩකට බෙහෙත් කරනවද

Ответить
@chandikumarikumari5877
@chandikumarikumari5877 - 14.02.2023 12:35

මම විදෙස රටක ඉන්නේ උගුරේ අමාරුවක් තියෙනවා මම අවොත් වේද මහත්තය බෙහෙත් කර ගන්න පුළුවන් වන් වේද

Ответить
@sriyasunny4745
@sriyasunny4745 - 15.02.2023 13:13

kohomada yanne

Ответить
@sandundilruk3320
@sandundilruk3320 - 18.02.2023 08:17

කොහෙද ඉන්නෙ මෙ වෙදමහතා කියන්නකො.යන්නෙ කොහොමද කියලා.

Ответить
@sandundilruk3320
@sandundilruk3320 - 21.02.2023 06:24

කොහොමද යන්නෙ කියන්න. ඔක තියෙන්න්නෙ ගම්පහද

Ответить
@smalika5903
@smalika5903 - 03.03.2023 14:31

🙏🙏🙏

Ответить
@ggjjsbhdke5030
@ggjjsbhdke5030 - 01.08.2023 19:23

Sene valata behath karanavada

Ответить
@Hemalatha-lg9qj
@Hemalatha-lg9qj - 03.01.2024 13:10

කොහොමද යන්නේ ඕනෑම ledakata බෙහෙත් කරනවාද

Ответить
@nayanapriyangani1490
@nayanapriyangani1490 - 01.03.2024 08:39

Cansher wlta beheth karnwda

Ответить
@nayanapriyangani1490
@nayanapriyangani1490 - 01.03.2024 08:43

Pilikwalta beheth karnwada Wedamahththya

Ответить
@t.mbandara8830
@t.mbandara8830 - 03.03.2024 14:47

මම අවු 25 ක්‌ 9දෙනෙක් ගෙන් බෙහෙත් ගත්ත සනීප උනේ නෑ මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් පාරම්පරික වෙදකම් කරන පොතුකබර රෝගයට වෙදකම් කල කෙනෙකුට පමණයි එය මම සති 3 න් අත් විදිනවා මෙතුමා දෙවියන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏

Ответить
@ruwanjanaka-uy6cu
@ruwanjanaka-uy6cu - 14.06.2024 08:19

සති යකට බොහෙත්වලට 12800/=

Ответить
@DilaniChaturika
@DilaniChaturika - 15.06.2024 14:50

අංසබාගෙ ට බෙහෙත් කරනවද

Ответить