තුලාව THULAWA ( 2024 - 10 - 24 ) ||ITNDIGITAL

තුලාව THULAWA ( 2024 - 10 - 24 ) ||ITNDIGITAL

ITN News - Sri Lanka

12 часов назад

12,422 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@rajeewa1618
@rajeewa1618 - 25.10.2024 04:31

ජගාට දැක්මක් තියෙනව..රනිල් කියන දේවල් පැහැදිලි නැහැ..කට පාඩම් කරල කියනව වගේ සල්ලි දීල කමෙන්ට් දාගෙන බව හොදටම පේනව😂😂

Ответить
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r - 25.10.2024 04:37

ජගත් කමල් ඔබලට ජය❤❤❤❤❤❤❤❤❤ විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@punsarayahampath695
@punsarayahampath695 - 25.10.2024 04:54

රනිල් කියන එකාගේ කොමෙන්ට් දාන සෙට් එක ඔක්කොමගේ ගූගල් අකවුන්ට් මාස 2 , සතිය 2 සතියකට කලින් චන්දේටම හදපු ඒවා 😂😂

Ответить
@damithgunathilaka7396
@damithgunathilaka7396 - 25.10.2024 05:12

yakoo.. Charith mechcara modayek kiyala hithuwe na .. me wage ekek.... aioooo..

Ответить
@RanveerRanveer-cl7fg
@RanveerRanveer-cl7fg - 25.10.2024 05:12

Charith oyanam supiri

Ответить
@Chamilaj
@Chamilaj - 25.10.2024 05:20

රනිල් දිනයි වගේ අම්මෝ 😂😂😂😂😂😂 සුභ පැතුම් ගොඩ😮😅

Ответить
@asankaranasinghe813
@asankaranasinghe813 - 25.10.2024 05:34

මාලිමාවේ නියෝජිතයින්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු

Ответить
@muthumalanirosh8686
@muthumalanirosh8686 - 25.10.2024 05:42

Charith ajutha molayak

Ответить
@ThanuraSilva
@ThanuraSilva - 25.10.2024 05:43

Jaga❤❤❤❤❤❤❤

Ответить
@udarasankalpa7312
@udarasankalpa7312 - 25.10.2024 05:50

අම්මෝ චරිත්ගේ ඇක්ටින් දැකල තිබ්බට මෙච්චර ගවයෙක් කියල හිතුවෙ නෑ..චොර නේහ්

Ответить
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 - 25.10.2024 05:56

charith sees to be a good annalistic person

Ответить
@chamodck
@chamodck - 25.10.2024 06:02

රනිල් සර් රනිල් සර් රනිල් සර් රනිල් සර් රනිල් සර් කියන account ටික පොඩ්ඩක් බලපල්ලා . ඊයේ පෙරේදා හදපු fake accounts 🤣🤣🤣

Ответить
@ranagirienterprises7255
@ranagirienterprises7255 - 25.10.2024 06:11

කමල්ට විතරයි ඔතැන මොළයක් තියෙන්නේ අනිත් අය පරණ අය වාගේ පරණ මගුල් ඇඳ ඇද දගලනවා

Ответить
@Travaler4
@Travaler4 - 25.10.2024 06:19

චරිත් අබේසිං 💩💩💩 70

Ответить
@Catalog.lk2
@Catalog.lk2 - 25.10.2024 06:28

Jagath nuwarin malimawen

Ответить
@priyanthagamage2287
@priyanthagamage2287 - 25.10.2024 06:38

වාද එපා ..අවබෝදයෙන් කතාකරන්න රෙදිගලවගන්නැතුව මිනිස්සුගැන වැඩකරනදේ හැමෝම කතාකරන්න ..මිඩියා කාරයන්ට ඕනදේ තමයි කට්ටියගෙනත් අවුලවන්න ..

Ответить
@KanishkaGunathilaka-l5l
@KanishkaGunathilaka-l5l - 25.10.2024 07:10

රනිල් හොදා කියන අයගේ එකවුන්ට් මාස3කට වඩා පැරණි එකක් වත් නෑ.සල්ලි වලට කමෙන් කොටන අය ගොඩයි ලැජ්ජයි හලෝ.ඉස්සර ඕවට රැවටිලා චන්ද දුන්නට ඒව දකිද්දි දෙන චන්දෙත් නැති වෙන එකයි වෙන්නේ😂😂

Ответить
@KanishkaGunathilaka-l5l
@KanishkaGunathilaka-l5l - 25.10.2024 07:18

මන් ආසම නළුවෙක් තමයි චරිත්.මන් හිතුවේ සජ්බේට එකතු උනාට වෙනස් මතයක් දේශපාලන මතකක් කාතා කරයි කියලා නමුත්.සජ්බේ සිල්ලර දේශපාලන මතයම තමයි කරන්නේ.ඒක නිසා තමයි සජබය ටික ටික අභාවයට යන්නේ.අලුතෙන් එන අයත් ඒකම කරනවානම් වෙනසක් නෑ ඉතින්😂😂

Ответить
@sameerasameera3149
@sameerasameera3149 - 25.10.2024 07:18

මනුවර්ණ කියන්නේ නියම බුලට් එකක්

Ответить
@sameerasameera3149
@sameerasameera3149 - 25.10.2024 07:20

මනුවර්ණ එකටම අනිත් එවුන්ගේ පක්ෂ වලට චන්දේ දෙන එවුන් මෙතන ඉන්න තුන් දෙනාට මනාප දුන්නට අවුලක් නෑ දමිතාල වගේ ජෝකර් ල නෙවෙයි

Ответить
@NDpallebedda
@NDpallebedda - 25.10.2024 07:28

සුපිරි පත්‍තිනි කියලා පෙන්නන ගොඩක් එවුන් ගේ රෙද්දේ අම්බානෙට තුත්තිරි බව අමුතුවෙන් කිවයුතු නෑ. ඒ අතරේ කෙලින් කතා කරන චරියා සුපිරි තේරීමක් . මුංට තමයි හරියන්න ඕන.

Ответить
@nisaljayaweera-y6z
@nisaljayaweera-y6z - 25.10.2024 07:29

චරිත් කෙලින් කතා කරන කොල්ලෙක්. එහෙම කොල්ලෝ තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕන . නාකි පරණ හම්පඩ ආණ්ඩුව පැත්තෙන් වගේම විපක්ෂයෙනුත් අතුගාලා, පාර්ලිමේන්තුව පිරිසිදු කරමු..

Ответить
@NivanthaGamage
@NivanthaGamage - 25.10.2024 07:30

චරිත් අබේසිංහ කියන්නේ ඉගෙනගත් ලිබරල් අදහස් තියෙන ස්මාර්ට් චරිතයක් . ඌ අවංකව උගේ කඳවුර තෝරාගෙන තියෙනවා . ලිබරල් දේශපාලනය විශ්වාස කරන උදවියට දැන් තියෙන්නේ මේ වගේ චරිත පාර්ලිමේන්තුවට යැවීම . වමේ උදවිය ටිපර් වෙන්න දෙයක් නෑ . තෝරාගැනීම වෙනුවෙන් නිදහස තියෙනවා. මේක බහු පක්ෂ සිස්ටම් එකක් තියෙන රටක්..

Ответить
@SulakshanaNethum
@SulakshanaNethum - 25.10.2024 07:30

චරිත් අබේසිංහ වගේ ස්මාර්ට් පොරකට මඩ ගැහුවට ඌ කවදාවත් උඹට මඩ ගහන්නේ නෑ. උඹ ඌ කප්පරක් ගාගෙන ඌරෙක් වෙනකොට චරිත් මහත්තයෙක් වගේ ඉස්සරහට යනවා. ඒකත් සිස්ටම් චේන්ජ් එකේම කොටසක් මචං ..

Ответить
@Nimalwije-s1n
@Nimalwije-s1n - 25.10.2024 07:31

ආණ්ඩුව වගේම විපක්ෂයත් පිරිසිදු කරන්න ඕන. චරිත් අබේසිංහ කියන්නේ ඒ විපක්ෂයේ ඉන්නම ඕන චරිතයක්. අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යා යුතුමයි.

Ответить
@UvinduRanaweera
@UvinduRanaweera - 25.10.2024 07:31

කොළ නිල් දම් රතු අදාළ නෑ. මානව හිතවාදී දේශපාලනඥයින් පාර්ලිමේන්තු යවන්න ජනතාව කටයුතු කරන්න ඕන. එතනදි චරිත් කියන්නේ පාර්ලිමේන්තු යවන්න ඕන ස්මාර්ට් චරිතයක්.

Ответить
@SulakshanaNethum
@SulakshanaNethum - 25.10.2024 07:32

සජිත්ලා හර්ෂලාගේ අත්දැකීම් එක්ක චරිත්ලාගේ තරුණ ජවයත් එකතු කළ විට, ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ 💪 ලේසි නෑ.

Ответить
@Ngfsa
@Ngfsa - 25.10.2024 07:34

රනිල් හොදයි කිව්වොත් මට කීයක් දෙනවද😂

Ответить
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 - 25.10.2024 07:42

සුධර්මන් ජේප්පෙක් නේ.. ජගත්ට වැඩිපුර chance දෙනව..

Ответить
@santi-gm5zo
@santi-gm5zo - 25.10.2024 07:43

රනිල් ට හොද බලකයක් ඉන්නවා වගේ 🤣🤣🤣

Ответить
@santi-gm5zo
@santi-gm5zo - 25.10.2024 07:46

හැබැයි, මට මතකයි චරිත්, ගිය සැරේ, 2019උද්දික චන්දෙ ඉල්ලද්දී, coffechat වැඩසටහනකට ඇවිල්ල කිව්වා, කාලා කරුවන් දේශපාලනය කරන්න හොද නැ. එහෙම කලාකරුවන්, ට ආයේ වැඩවලටවත් සම්බන්ද කර ගන්න හොද නැ කියලා, ආයේ තමන්ගේ කලා නිර්මාණ වලට දේසපාලනයට සම්බන්දවෙන කිසිවෙකුටත් අවස්ථාවක් දෙන් නැ කියලා,එහෙම කියපු චරිත් අද චන්දෙ ඉල්ලනවා 😂😂

Ответить
@GayanHarshana-ry9bu
@GayanHarshana-ry9bu - 25.10.2024 07:58

Charith wege bulat ekak sajabaen ena eka aul...malimawen enna thibbe

Ответить
@kinretravelvlog6947
@kinretravelvlog6947 - 25.10.2024 08:05

In summary mun ekekwath politic walata wadakna na .. better do a drama and sing a song

Ответить
@NppKuwaitapi
@NppKuwaitapi - 25.10.2024 08:15

රනිල් කියන එකා හොදට සල්ලි දීලා නේද කමන්ට් කරන්න මොනා කිවත් ජගත් විතරයි ඔතන දිනන්නේ

Ответить
@kaliduhimsara1835
@kaliduhimsara1835 - 25.10.2024 08:31

රුපියල් 50 ඩේටා කාඩ් දාපු කොල්ලෝ කෙල්ලෝ තමයි රටේ ජනාධිපතිවරයෙක්ව ගෙදර යැවුවේ කියලා සජබේ මන්ත්‍රී මතක තියා ගත්තනම් හොඳයි 👍

Ответить
@lalaniperera3446
@lalaniperera3446 - 25.10.2024 08:35

ජගත් මනුවර්ණ ❤❤

Ответить
@VibuWickramasuriya-n4u
@VibuWickramasuriya-n4u - 25.10.2024 08:35

Charith මහ මොඩයෙක් 😂😂😂😂

Ответить
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 - 25.10.2024 08:37

Charith Abeysinghr is a.very.popular personality on sirasa tv and.on other popular programmes. He should be in parliament as a young character. To our knowlrdge he has joined the correct party. Charith you have our blessings. We do.not like Manuwarna as did a bad thing in Kurunegala at sjb rally

Ответить
@DushanMaduranga-tw8qs
@DushanMaduranga-tw8qs - 25.10.2024 08:38

කමලුත් සජිත් වගේ.හැම දේම දන්නව.

Ответить
@mlith
@mlith - 25.10.2024 08:41

චරිත් නම් ගු ගොඩක්....🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮මට තෙරුනේ එක දෙයයි...උගේ දෙශපාලනයත් සන්ජිව සෙමසින්හ වගේ තමා😂😂😂😂

Ответить
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 - 25.10.2024 08:43

Kamal, Charith both of them are criminals. Only Jagath Manuwarna is perfect as a politician.

Ответить
@srilankagemstones5685
@srilankagemstones5685 - 25.10.2024 08:46

චරිත් සුපිරි

Ответить
@morningpride7922
@morningpride7922 - 25.10.2024 08:47

ජගත් කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක්..... භාවිතාවයෙන්ම පෙන්වා ඇත... සජියාගේ එකා නම් කෑ ගහන්නේ ටිකක් ලකුනු දා ගන්න.

Ответить
@kanthisamarakoon1954
@kanthisamarakoon1954 - 25.10.2024 08:54

Npp දේශපාලකයින් ඉන්නෙ පුදුම අසහනයකින් වෛරයකින් . හිතේ සතුටක් ඇත්තෙම නැ

Ответить
@udaya1900
@udaya1900 - 25.10.2024 09:13

මේ වෙලාවෙ මම හැමෝටම ගැහුවත් නළුවංට ගැහුවෙ නෑ විශේශයෙන්ම චරිත් එනකොට මම දන්නෙත් නෑ මගේ වට්සැප් ගෲප් දෙකකටම මම ඇඩ් කලා කවදාවත් ඍණාත්මව දැක්කෙ නෑ චරිත් කරපු දේ හරි මම පළුමු දවසෙත් දාපු කොමෙන්ට් එක ඇති චරිත්ගෙ FB එකේ තරුණයන් ඕන. ඒක මගෙත් මතය. 4 දෙනාම තරුණ නායකයන්ට මගේ සුභ පැතුම්. 🎉

Ответить
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 - 25.10.2024 09:20

Me i t n news wala miting wala senaga pen nane tikak horata
Ai eahema wenne oita wada
Sirasa
Derana
Hiru
Pennanawa podi akamathak dakinawa mage ahe doosayak da manda tikak oruwa karanaw wage
Mokada oya miting wala inna senaga kanda udarata janathawata watinawa.
Eayalata hodata peene
ITN eaaka nisa. Viswasaya godanagana katha hitha natiwa a inna janathawa pen nana.
Anith naalika wage.

Ответить
@srilankagemstones5685
@srilankagemstones5685 - 25.10.2024 09:23

69 lak vote karapu buruwo ,ප්‍රතිපත්ති බැලුවේ නැහ,උන්ට වෙන මොකෙක්වත් නැති නිසා පචෝරිස්ට දීල බලමු කියල ඔහේ දුන්න,

Ответить
@sadahamsitha
@sadahamsitha - 25.10.2024 10:01

චරිත් අවංකව කතා කරනවා 👍

Ответить
@SunethraGurusinghe
@SunethraGurusinghe - 25.10.2024 10:09

Charith abesinghe ☎️👌

Ответить
@Thaka-x1c
@Thaka-x1c - 25.10.2024 10:19

හර්ෂ ද සිල්වා,සජිත් ප්‍රේමදාස,චරිත් මගේ ඡන්ද තුන

Ответить