අක්කර දහසක පැතිරුණු නැගෙනහිර උරුමය - රජගල | Travel With Chatura

අක්කර දහසක පැතිරුණු නැගෙනහිර උරුමය - රජගල | Travel With Chatura

Travel With Chatura

1 год назад

84,310 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 - 13.09.2023 18:56

Thank you Mr Chathura

Ответить
@Disanthapriyadarshaka
@Disanthapriyadarshaka - 20.09.2023 13:06

චතුර ඔයා තමයි හොදටම කරන්නෙ........

Ответить
@manoharakawshalya5199
@manoharakawshalya5199 - 30.09.2023 11:50

බුදුන් දවස රජගහනුවර ,ටිකක් හොයල බලල බුද්දිමත්ව තීරනයක් ගන්න

Ответить
@akiladanuddara183
@akiladanuddara183 - 19.10.2023 16:01

koheda thiyenne

Ответить
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. - 23.10.2023 16:00

යන්න ආසයි .දවසක යනවාමයි..😢😔🙏❤️

Ответить
@MihiraSA
@MihiraSA - 04.11.2023 08:55

Rajagala 🙏

Ответить
@sinnarajaharulnesan5562
@sinnarajaharulnesan5562 - 13.11.2023 23:37

We are living Tamils here in an open jail singhala armed forces around us and more than 90% of police in tamil area can't speak Tamil. We are living here like slaves worse than Palestine in our home land.

Ответить
@h.g.kannangara5524
@h.g.kannangara5524 - 25.11.2023 18:33

anthimete aadiwasi thiunate mokede une?bohome sthuthi chathure👌👍mokakde chathure me music eke😂oyate godak pin💟

Ответить
@pathumpathum9567
@pathumpathum9567 - 28.11.2023 18:27

තියෙනවා මත් දැක්ලා තියෙනවා ❤

Ответить
@sudathkumara4337
@sudathkumara4337 - 08.12.2023 12:35

ලංකාවේ පුරා විද්යා නටබුන් පෙන්නන්නේ බලපල්ලා පසුබිම් සංගීතය එකනේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ 😡

Ответить
@dammikaguna
@dammikaguna - 11.01.2024 01:59

චතුර ඇයි ඔයා රජගල ගැන ඔයාට දැනිච්ච දකින්න ලැබුනු ඇත්ත කතාව කියන්නේ නැත්තේ?
ඔයා කිව්වෙ නැති උනාට ඔයා දෙයක් දන්නවා...

Ответить
@asankapriyadarshana1661
@asankapriyadarshana1661 - 12.01.2024 18:14

මගෙ ගම තමයි.ආඩම්බරයි අපට.මේ මගේ ගමේ නිසා.ලෝක උරුමයක් මගේ ගම😊

Ответить
@chamindachaminda9515
@chamindachaminda9515 - 04.02.2024 12:58

බුදුන්වහන්සේ උපන් පුන්‍ය භුමිය චතුරයා දන්නවා උකියන් නැ ඇයි ඩෝලර් ටික නැති වෙිනවා

Ответить
@travelwithudesh7238
@travelwithudesh7238 - 02.03.2024 18:12

❤❤

Ответить
@iswaragekusum9996
@iswaragekusum9996 - 30.03.2024 16:21

රජගහනුවර නේ මේ
බොහෝ පින්

Ответить
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 - 31.03.2024 11:40

මේ රජගල විස්තර කරන්න ඕනේ ඉතිහාසයේ හොඳ දැණුම් ඇතිව හැගීම් බරවයි. මේවා කරවපු රජවරු ගල් වඩුවන් සහ තවත් විවිධ අයුරින් දායකවත්වය සියළුම හෙළයේ මුතුන් මිත්තන් හට පිං සිදු වේවා. අනාගතේ අපේ නුපන් දැයේ දුවා දරුවෝ හට දැක බලා ගන්න ඉර සදු පවතින තුරාවට පවතීවා කියලා මම පාර්ථනා කරමී. ලෝකයේ අදිතම මානවයාගේ නිර්මාණය රැකදේවා.

Ответить
@DhanushkaAsanka-v1l
@DhanushkaAsanka-v1l - 31.03.2024 12:07

බල්ලැහල කන්දේ යන්ද

Ответить
@jinendarisaram1838
@jinendarisaram1838 - 08.04.2024 19:58

Me tamai adi wasi kiyanne ape hodama hela sinhalyo ...

Ответить
@jinendarisaram1838
@jinendarisaram1838 - 08.04.2024 20:02

Mewa ethin rawanage kale edan pewathena awa.ape budunge ethihasaya samprna wahala thiynne ape ratata hodak vida

Ответить
@lalithawijewardhana5580
@lalithawijewardhana5580 - 28.04.2024 14:16

රජ ගහ නුවර

Ответить
@lalithawijewardhana5580
@lalithawijewardhana5580 - 28.04.2024 14:22

බුදු රජාණන් වහන්සේ වැඩ සිටි සේක

Ответить
@KanthiSamarasinghe-t1l
@KanthiSamarasinghe-t1l - 05.05.2024 20:01

බුදුන් වැඩහිට් තැනක් බවට දැනෙන්නේ නැත්ද?

Ответить
@oshadhaabeysekara9460
@oshadhaabeysekara9460 - 08.05.2024 11:07

මේ රටේ ඉතිහාසය දැවැන්ත විකෘතියක පවතින්නෙ..මෙම රජගල තමයි බුදුන් දවස දඹෙදිව හෙවත් ජම්බුද්දීපයට අයත් වූ පාටලීපුත්‍රය ගොඩනැගීමට පෙර මගධයේ අග්‍රනගරයක්ව පැවති රජගහ නුවර...උගතුන් විසින් අධ්‍යනය කර බලන්න.

Ответить
@Memo12-k6k
@Memo12-k6k - 08.05.2024 16:21

🎉

Ответить
@ChithraniWijenayaka
@ChithraniWijenayaka - 11.05.2024 12:08

චතුර ඔබට තව ඉගෙන ගත යුතු දේ බොහෝයි.........

Ответить
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 - 14.05.2024 12:45

ගොඩක් ලස්සනයි 🎉🎉🎉

Ответить
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg - 28.05.2024 05:05

Arahathun wahansege dakma paridi budhun dawasa rajagaha nuwara.

Ответить
@wweerasooriya3077
@wweerasooriya3077 - 03.06.2024 04:52

පසුගිය සතියේ මමත් මෙහි යම් ප්‍රමාණයක් නැරඹුවා ඇත්තටම විස්මය ජනකයි සැබවින්ම ලෝක උරුමයක් මේ වැඩසටහනේ පසුබිම් නාදය වන අරණට ගැලපුනේ නෑ

Ответить
@ManjulaEdirisinghe-rp6ys
@ManjulaEdirisinghe-rp6ys - 20.06.2024 03:38

Harima lassanai.mamat giya.poddai balanna puluwan une

Ответить
@saman7116
@saman7116 - 22.06.2024 18:31

Apith ampare

Ответить
@sadalisadali-tc3he
@sadalisadali-tc3he - 24.06.2024 12:28

පිංකෙත රං හෙළ දෙරණේ යලි උපදින්නට මේතු වාසනා,,,මගේ මාතෘ භුමියට මගේ නමස් කාරයවෙිවා🌹🌷🌼🌼🌼🌼🌼🌼

Ответить
@sadalisadali-tc3he
@sadalisadali-tc3he - 24.06.2024 12:42

අපිට දැකගන්න ලැබුනට පුතේ ඔයාට ⁣ ගොඩක් පිං අපිට යන්න පුගුවන් නැනත් නෙමෙි ඔයාට බුදු සරනයි

Ответить
@basilde960
@basilde960 - 25.06.2024 13:01

චතුර ඔබ මෙහි සම්පූර්ණ ඉතිහාසය දන්නේ නැත. එය කණගාටුවට කරුණක් සංකීර්ණය තමයි බුදුන් වහන්සේ වැඩි කාලයක් වැඩහිටි පුණ්‍ය භූමිය මෙම ප්‍රදේශය තමයි දඹදිව වශයෙන් හැඳින්වූයේ

Ответить
@basilde960
@basilde960 - 25.06.2024 13:03

සුද්දෝ මේ ප්‍රදේශය දැකලා නැති එක නිසයි මේ විදිහටවත් මේවා රැකිලා තිබෙන්නේ

Ответить
@smgnanaratna3092
@smgnanaratna3092 - 25.06.2024 18:24

එදා රජගහනුවර් ශ්‍රි විභූතිය

Ответить
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 - 26.06.2024 16:50

ඔය ප්‍රදෙශය තමා නියම පොළොන්නරුව වර්තමාන පොළොන්නරුව ප්‍රදේශය බුදුන් දවස කාලිංග නුවර වෙ

Ответить
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc - 30.06.2024 17:43

මෙික බලන්න අපිත් ගියා දවසකින් බලලා ඉවර කරන්න බැරි තැනක් මෙික මහා පුදුම තැනක් මෙිකෙන් නොවැට හේද අපේ පෟඩ ඉතිහාසය .

Ответить
@upalisenarath8610
@upalisenarath8610 - 01.07.2024 20:56

පෙන් ව්ම අගය කරනවා නොදන්නා ඉතිහාසය වලලන්න හදන්න එපා

Ответить
@BandumathiVidyarathna
@BandumathiVidyarathna - 04.07.2024 12:52

චතුර කළොත් එය බලන්න ම වටින වැඩක් 👍👍❤️❤️

Ответить
@rmchandralatha5856
@rmchandralatha5856 - 05.07.2024 13:50

ලජ්ජි තිස්ස කපල හදපු යුගයක් නොවෙි රජගල කොටිටියාරාමය කියන්නෙ කෝටියක් ආරාම අරිහතුන්වහන්සේලා වැඩසිටි අනේපිඩු සිටානෝ කල මාලිගා තමා තියෙන්නෙ දුටුගැමුනු යුගයේ ගඩොල්වලින් කලේ රාවනාරජවරැ කල පස්බුදුවරැන්ට ල ආරාම තමා ඔය තියෙන්නෙ

Ответить
@ravindralal3920
@ravindralal3920 - 13.07.2024 19:18

❤❤චතුර මහතා නෙනි ,අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ පරම්පරාවට අයිති ,❤මහසම්මත මනු මහරාජ සිහහනු රජ තුමා ගේ දඹදිව ,කිඹුල්වත් පුරය ,රජගහනුවර ,රජගල ,දැයි කියලා අපේ රටේ සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර බලන්න .🎉🎉මහවංසය ඇතුළු බොහෝ පොත්පත් ,ජෛන ආගම මිස්‍ර කර ලියා ඇති බව එතුමා පවසා ඇත .🎉🎉🎉🎉🎉

Ответить
@ravindralal3920
@ravindralal3920 - 13.07.2024 19:45

❤❤චතුර මහතා නෙනි ,අපේ රටේ රජ පෙල පත් විකුර්ති කර ඇත .😊මහවංසය ,ලියපු අය අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ඉන්දියාවට , නේපාලයට ,පවරා ගෙන ඇති විකුර්ති පොතකි .🎉 තිස්ස රජු නම් කීපයකින් හදුන්වා දීලා ඇත .🎉ධර්ම අසෝක රජු ,කූට කණ්න තිස්ස රජු ,කාවන්තිස්ස , ,දෙවන පියදසි ධර්ම අසෝක රජු ,යන නම් බාවිතා කළ එකම රජ තුමා , අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ දී ලංකාදීපයේ , දඹදිව ,ඇතුළු ලංකාදීපයේ රජ කළ රජ තුමා ,දේවානම් පියතිස්ස ,බවට විකුර්ති කර ඇත්තේ .🎉මහිද මහ රහතන් වහන්සේ , 😂 ( ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු ,ඇතුළු පිරිස කර විකුර්ති කර පෙන්නලා ඇත්තේ .🎉)ඉන්දියාවේ ජෛන ආගම මිස බුදු දහම නැහැ .🎉බුදු දහම නැති රටක මහේන්ද්‍ර හෙවත් මිහිඳු කර නංගී සංගමිත්තා කර පෙන්වන ඉතිහාසය විකුර්ති ඉතිහාසයකි.🎉 ඔබ තුමා සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර බලන්න ,🎉බුදු සරණයි ,!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢

Ответить
@ravindralal3920
@ravindralal3920 - 13.07.2024 19:45

❤❤චතුර මහතා නෙනි ,අපේ රටේ රජ පෙල පත් විකුර්ති කර ඇත .😊මහවංසය ,ලියපු අය අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ඉන්දියාවට , නේපාලයට ,පවරා ගෙන ඇති විකුර්ති පොතකි .🎉 තිස්ස රජු නම් කීපයකින් හදුන්වා දීලා ඇත .🎉ධර්ම අසෝක රජු ,කූට කණ්න තිස්ස රජු ,කාවන්තිස්ස , ,දෙවන පියදසි ධර්ම අසෝක රජු ,යන නම් බාවිතා කළ එකම රජ තුමා , අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ දී ලංකාදීපයේ , දඹදිව ,ඇතුළු ලංකාදීපයේ රජ කළ රජ තුමා ,දේවානම් පියතිස්ස ,බවට විකුර්ති කර ඇත්තේ .🎉මහිද මහ රහතන් වහන්සේ , 😂 ( ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු ,ඇතුළු පිරිස කර විකුර්ති කර පෙන්නලා ඇත්තේ .🎉)ඉන්දියාවේ ජෛන ආගම මිස බුදු දහම නැහැ .🎉බුදු දහම නැති රටක මහේන්ද්‍ර හෙවත් මිහිඳු කර නංගී සංගමිත්තා කර පෙන්වන ඉතිහාසය විකුර්ති ඉතිහාසයකි.🎉 ඔබ තුමා සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර බලන්න ,🎉බුදු සරණයි ,!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢

Ответить
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 - 14.07.2024 19:17

චතුරය පසු දවසක ඇත්ත කියාවි, බටහිරින් මිදුන රජයක් බිහිවූ දවසක 😂❤

Ответить
@bhagyarathnayaka-w5p
@bhagyarathnayaka-w5p - 06.08.2024 06:05

අම්මෝ කැම්පස් එකෙන් දවස් 14ක කැනීමක් කරා අපි......, ලස්සන පරිසරයක් වෙනම ලෝකයක් වගේ

Ответить
@fernandosarath4694
@fernandosarath4694 - 15.08.2024 23:52

Niyamai❤❤❤❤ From Italy

Ответить
@FunnyButterfly-ym9hu
@FunnyButterfly-ym9hu - 18.08.2024 12:33

වැරදී පාරෙන් නගින්නෙ...බහින්නෙ ඔය පාරෙන් ..

Ответить
@-dila-dila
@-dila-dila - 24.08.2024 03:12

බුදුන් දවස දඹදිව

Ответить
@ajithrathnasinghe6906
@ajithrathnasinghe6906 - 29.08.2024 08:41

මගදරාජ්‍ජේ අගනුවර රජගහනුවර ,

Ответить
@yamunasriyani9182
@yamunasriyani9182 - 20.09.2024 09:59

අනේ මේ ලස්සණ රටේ බුදුන්ට උරුම වූ රටක් සත්තකින්ම බුදුන් ඉපදුන රට මේ රට කොච්චර සුන්දරත්වයෙන් පිරිලද මේ බිමේ පාදතැබූ බුදුබව ලැබූ පුන්‍ය භූමියයී ලස්සණයී

Ответить