සියල්ල වෙන්නේ ඔයා දන්න දේවල් ගොඩෙන් Power of the mind

සියල්ල වෙන්නේ ඔයා දන්න දේවල් ගොඩෙන් Power of the mind

Nadeepa Ranasinghe

55 лет назад

12,819 Просмотров

The outer world is only a reflection of your inner world. That's a fundamental principle of this universe. You will always experience the world you have been seeing in your mind.
If you want to change the outer world experience, it's your inner world you need to change first. But how to change your inner world? Its through understanding your thinking patterns and core beliefs.
You need to understand what's happening within you to understand what's happening in your life.

Follow me
Instagram - @Nadeepar
TikTok - https://shorturl.at/7GpDF
Facebook - Nadeepa Ranasinghe

Join this channel to get access to perks:
https://www.youtube.com/channel/UCyCCBWG3HOEMBqg8zkU4ahA/join

#manifestation #psychology

Тэги:

#Managing_Anxiety_in_Sinhala #Personal_Growth_in_Sinhala #Happiness_Tips_in_Sinhala #Mental_Health_and_Well-being_in_Sinhala #mayadortuwa #මායා_දොරටුව #Psyclogical_Councelling_in_Sinhala #Best_Life_coach_in_Sri_Lanka #Cure_Depression_Sri_Lanka #Cure_Anxiety_Sri_Lanka #Overcoming_Depression_in_Sinhala
Ссылки и html тэги не поддерживаются


Комментарии:

@mallikagunathilaka764
@mallikagunathilaka764 - 14.04.2025 18:42

Ответить
@RasikaNanayakkara-n7u
@RasikaNanayakkara-n7u - 14.04.2025 18:51

🤜🤛👍👍👍👍👍💗💗💗💗💗

Ответить
@SubodaSamanmali
@SubodaSamanmali - 14.04.2025 18:53

🙏🙏🙏💖💖💖💖💖💖

Ответить
@PriyankaHerath-xu3fk
@PriyankaHerath-xu3fk - 14.04.2025 19:01

Thank you Nadeepa miss ❤❤❤❤

Ответить
@chanukajayamal8841
@chanukajayamal8841 - 14.04.2025 19:02

ඔයා ඇත්ත කියන එක සාපේක්ශයි.

Ответить
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 - 14.04.2025 20:06

Thank you miss obathumiya ethulu siyaluma denata theruwan sarani

Ответить
@lyrics9127
@lyrics9127 - 14.04.2025 20:29

Ответить
@Snnara-105
@Snnara-105 - 14.04.2025 20:32

මට එක දෙයක් දැනගන්න ඕන...දැන් හැමදේම අපි හිතන විදියටමනම් දෙන්නෙ සමහර අවස්තා තියෙනවා අපි හීනෙකින්වත් හිතුවේ නැති දේවල් වෙන හරියට ආදරය කරන කෙනෙක් මැරෙන එක වගෙ දෙයක් අපි කවදාවත් එහෙම හිතන්නෙ නෑනෙ ඇයි එහෙම වෙන්නෙ ? අපේ තාත්තා උදේ වැඩට ගියා හවස තාත්තා ගෙදර ආවේ නෑ එයා හැප්පිලා ඇයි එහෙම වෙන්නෙ..😢

Ответить
@kalanananayakkara456
@kalanananayakkara456 - 14.04.2025 21:33

As it is like me. super

Ответить
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 - 14.04.2025 22:51

Thenk you mis..🙏💖🙏

Ответить
@RavindaKumara-h7v
@RavindaKumara-h7v - 15.04.2025 04:54

Good...... Good.. From Sri Lanka....

Ответить
@achinisamarasinha3621
@achinisamarasinha3621 - 15.04.2025 05:35

නිතරම video aran enna ❤

Ответить
@IshanSellehewa
@IshanSellehewa - 15.04.2025 05:52

මිස් මට මගෙ දරුවා වෙනුවෙන් ම්ස් එක්ක කතා කරන්න පුලුවන්ද ?මිස් මම ධිවර කාන්තවක් .අපෙ ජිවිත එකම තැනක හිරවෙලා අපි ගොඩක් විදවනවා.මිස් මට ඕන මගෙ දරුවා මෙ ජිවන රටවෙන් වෙනස් කරලා හොද දරැවෙක් කරන්න .මිස් මට මිස් එක්ක කතා කරන්න අවස්ථාවක් ගන්න පුලුවන්ද කරුණාකරල .thank you mis.❤

Ответить
@IsankasewandiGunasekara
@IsankasewandiGunasekara - 15.04.2025 06:19

❤❤❤

Ответить
@imanihansika1111
@imanihansika1111 - 15.04.2025 06:43

Oya hemadeyak genama hodata pehediliwa terun karala denawa.mama oyage kalayak tisse idan programme balana kenek.oya godak hodin hithata denenna dewal terun karanawa.thank you soo much❤️❤️❤️

Ответить
@dilinimadushani4768
@dilinimadushani4768 - 15.04.2025 07:03

Godak sthuthi mis🙏🙏🙏

Ответить
@StyleHut-l4r
@StyleHut-l4r - 15.04.2025 07:04

Miss march තිබ්බ manifestation master class එකේ recording එක ගන්න පුලුවන්ද?

Ответить
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 - 15.04.2025 07:20

❤❤

Ответить
@kaweeshaweerathunga6078
@kaweeshaweerathunga6078 - 15.04.2025 08:17

Thank you very much❤️

Ответить
@lakshi_official
@lakshi_official - 15.04.2025 10:01

ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝස් ගේන එක නම්...මේ ටිකේම ගොඩක් වැදගත් වීඩියෝ ගෙනාවා...මමත් මේ ටිකේම ටිකක් අවුලින් ඉන්නෙ එක එක වචන නිසා...දන්නවනෙ ඉතින් අවුරුදු සීසන් එකනෙ මේ 🙂 කොච්චර හිතුවත් මෙයාලා දැන් හොඳ අය කියලා ඒ මිනිස්සු හරි ටොක්සික්...මමයි මගෙ හබියි තවම බින්දුවේ ඉන්නෙ...තවම පටන් ගත්තා විතරයි අපි දෙන්නා ජීවිතේ ගේමක් ගහන්න...ඒ අපේ හීන වලට යන්න මිස්ගෙ වීඩියෝස් සෑහෙන්න උදව්වක් වෙනවා...ගොඩක් ස්තූතියි මිස් ඔයා මේ කරන කැපකිරීමට ❤

Ответить
@inspireworld73___
@inspireworld73___ - 15.04.2025 13:17

කොච්චර මනස වෙනස් කරගන්න හැදුවත් අපේ වටේ ඉන්න මිනිස්සු එක්ක බෑ.හිත කැඩෙන්න මොනවමහරි කරනවා.මම ගොඩක් ධනාත්මක විදියට හිතන්න උත්සාහ කරන කෙනෙක්..මගේ ඉලක්කවලට යන්න උපරිම උත්සාහ කරන කෙනෙක්..ඔලුව අවුල් වෙනවා මිනිස්සු කියන දේවල්වලට..

Ответить
@gayashikachandrasena6449
@gayashikachandrasena6449 - 15.04.2025 15:08

පරණ හේතු ඵල මත ගොඩ නැගෙන සංස්කාර මත ජීවිතය ගොඩ නැගෙනවා නෙවෙයි ද

Ответить
@savindyaweerakoon4762
@savindyaweerakoon4762 - 15.04.2025 16:08

❤ thank you

Ответить
@HarischandraPriyalal
@HarischandraPriyalal - 15.04.2025 16:58

මනස මේ මොහොතේ හැදෙන විදිය කියා දෙනවද..

Ответить
@MalshyaDilakshi
@MalshyaDilakshi - 15.04.2025 20:55

මායා දොරටුවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

Ответить
@S_N964
@S_N964 - 15.04.2025 21:18

❤❤

Ответить
@MariaMarienda
@MariaMarienda - 16.04.2025 08:29

Ответить
@ishankaishanka8983
@ishankaishanka8983 - 16.04.2025 09:57

Thank you Mis

Ответить
@shanikaaberathna9078
@shanikaaberathna9078 - 16.04.2025 12:55

අපි කොහොමද දරුවෙක්ව මනසින් පෝසත් කෙනෙක් විදියට නිර්මාණය කරන්නෙ???

Ответить
@ajithpeiris5389
@ajithpeiris5389 - 16.04.2025 13:52

මිනිස්සුන්ව පාලනය කරන්නේ ආගමෙන්. දහමෙන් නොවේ. දහමෙන් පාලනය වන්නේ නම් මීට වඩා සාර්ථක මිනිසුන් බිහිවනු ඇත. බොහෝ මිනිසුන් ආගමික මත වල එල්ලී කටයුතු කරති. තමන්ගේ මෝඩකම ඔවුනට වැටහෙන්නේ නැත. ඔබගේ කතාව හරි. පාසල් විෂයට මෙය අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතුය. මමද ගුරුවරයෙකි.

Ответить
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar - 17.04.2025 05:47

ස්තුතියි.

Ответить
@dpdproduction6322
@dpdproduction6322 - 18.04.2025 17:04

mama nm kiyanne, onawata wada target focus karanna epa apita jiwithe miss wenwa ethakota, dekama balance eke yanna ona, samaharawita time ekek yai, habai api jeewath wela

Ответить
@ruvinilakmali8262
@ruvinilakmali8262 - 19.04.2025 13:32

ගොඩාක් ස්තුතියි මිස්🙏❤️

Ответить
@rainbowart8084
@rainbowart8084 - 21.04.2025 06:58

❤❤❤

Ответить
@chanakasandaruwan7544
@chanakasandaruwan7544 - 21.04.2025 13:19

Thanks❤

Ответить
@nethmisanjana3210
@nethmisanjana3210 - 22.04.2025 21:29

Madam psychology me vidiyata ugannnako.. asai igena gnn ❤❤

Ответить
@kavishkasewwandi441
@kavishkasewwandi441 - 23.04.2025 09:37

You are 100% correct ❤ our state of being creates our reality ...outer world is a mirror reflection of our inner world ( mind ) ❤ others are reflecting back to your inner image about them and u 🙂❤

Ответить
@Utubeuserlk
@Utubeuserlk - 23.04.2025 17:28

බොහොම ස්තුතියි ❤

Ответить
@Imasha_Welivita
@Imasha_Welivita - 24.04.2025 12:09

අක්කි ඔයා ලස්සන වෙලා... skin එක bright වෙලා😘🥰 මාත් Psychology student කෙනෙක්.
අක්කි අපිට කැමති රැකියාවක් කරන , කැමති ගතිගුණ ,පෙනුම තියෙන future partner කෙනෙක්ව visualize කරන විදිය කියලා දෙන්නකෝ 🥺❤

Ответить
@hirunisenadheera
@hirunisenadheera - 27.04.2025 09:19

antyyy subconscious mind eka gana video ekk karannako

Ответить
@nirashamaduwanthi242
@nirashamaduwanthi242 - 11.05.2025 16:13

Thank you mis❤❤

Ответить
@SitharaWijethunga
@SitharaWijethunga - 19.05.2025 07:33

Thank you so much mam

Ответить
@jivanthakadukannage486
@jivanthakadukannage486 - 29.05.2025 07:37

අනේ මිස් මට මිස් ගෙ number 1k hari miss wa contact කරගන්න විදියක් හරි කියන්න පුලුවන් ද... මගේ හොදම යාලුවා.. එයා ට උද වු ඕන... මං පුළුවන් තරම් එයාගේ හිත හැදුවා.. ඒත් එයා එයාගේ ජිවිතේ නැති කර ගත්තොත්...

Ответить
@jivanthakadukannage486
@jivanthakadukannage486 - 29.05.2025 07:40

මට එයාව මිස් ගාවට ගේ න්න පුළුවන් කොහොමද... මට මේකට ඉක්මනින් උත්තරයක් ඕන... මට හිතෙනවා මට කාලය අඩුයි කියලා... අනේ කරුණාකරලා reply karanna...

Ответить