රජගල සෙල් ලිපිය හා මිහිදු හිමියන් | Rajagala Inscriptions | Neth fm Unlimited History  111 - 02

රජගල සෙල් ලිපිය හා මිහිදු හිමියන් | Rajagala Inscriptions | Neth fm Unlimited History 111 - 02

NU1's VLOG

2 года назад

13,723 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@namalpriyantha9568
@namalpriyantha9568 - 13.06.2022 18:55

ඉතිහාසයේ රස මුසු තැන් සොයා දෙනවට ස්තුතියි

Ответить
@driveincanada9713
@driveincanada9713 - 13.06.2022 19:38

♥️

Ответить
@chamod_weerakon
@chamod_weerakon - 13.06.2022 19:44

මෑත කාලයේදි මළ මිනී කල් තබා ගන්න කෝෆි එහෙම පාවිච්චි කලා ලු .... කෝෆි නිසා ගඳ ගහන්නෙ නෑලු

Ответить
@angelonugara3125
@angelonugara3125 - 13.06.2022 21:18

මිහිදු හිමිට අවුරුදු 80 දි පරිනිර්වාණය සිදු වූයේ කියා මා අසා තියෙනවා . දීපවංසයෙහි මේ ගාථාව ""තිසසසස ච අභිසිතෙන අනුනකෙ" "මහිනෙදා දවාදසවසෙස ජම්බුදීපා ඉධාගතා" විග්‍රහ කරන්නේ දේවානම්පියතිස්ස රජු රජ වී සත්මාසයෙන් සහ මහින්ද හිමිගෙ උපසම්පදාව වී 12 අවුරුද්දේ තමයි එතුමා ලංකාවට පැමිණියේ කියා. එ වන විට මිහිදු හිමිට වයස 32 යි. දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යකාලය 40යි. උත්තිය රජුගේ 8 අවුරුද්දේ පරිනිර්වාණය. එකතුව 80යි.

Ответить
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya - 14.06.2022 05:02

🙏

Ответить
@sudathbandara9745
@sudathbandara9745 - 14.06.2022 07:00

👍👍👍🙏🙏🙏👏

Ответить
@naminduhasaranga5719
@naminduhasaranga5719 - 14.06.2022 08:28

මිහිඳු හිමියන් අපවත් වෙනකොට වස් කාලය 60 ක්‌... උපතින් අවුරුදු 80 ක්‌ වෙනවා...

Ответить
@shortvideovn8967
@shortvideovn8967 - 14.06.2022 09:08

💖

Ответить
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 - 14.06.2022 10:49

Really Verymuch valuble workshop. Encourage you to continue . I lernt lot from this programme .

Ответить
@mitrapalaliyanage4773
@mitrapalaliyanage4773 - 14.06.2022 12:17

මගේ සීයා මියගියාට පස්සේ කෝපි රාත්තල් 7ක්බැදලා කුඩුකර මිනිය යටට දාලා තිබුනා .හැබැයි එ්දේකලේ මගේ මාමාවන සීයාගේ පුතාවන සර්පවෙදෙක් විසින් මුතුර් ප්‍රදේසයේ විසු අැඩි කොඩිප්පිලි වෙදමහතා විසින්.

Ответить
@keerthirathna
@keerthirathna - 14.06.2022 12:35

කොටස් තුනම බොහෝම උනන්දුවෙන් බැලුවේ බොහෝම පින්

Ответить
@භූගෝලවිද්යාව-ඵ4ණ
@භූගෝලවිද්යාව-ඵ4ණ - 14.06.2022 15:09

බුදු හාමුදුරුවෝ මෙරටට තුන් වරක් වැඩම කරාද කියලා මට සැකයක් තියනවා,
බුදුන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කරා නම් මෙරට ධර්මය රඳා නොපවතියේ කෙසේද ?
එකළ මැණික් පුටුවක් සඳහන් උන බව පැවසෙනවා, මැණික් පුටුවක් නිර්මිත කිරීමට ඇති හැකියාවක් සාමාන්‍ය මිනිසුන් හට එකළ පුළුවන් උනා නම් ඇයි එකළ ධර්මය සමාජගත කිරීමට නොහැකි උයේ
මට තේරුම් යන විදියට මෙරටට බුදුන්වහන්සේ තෙවරක් නොපැමිණි බවයි.
මගේ අදහස වැරදි හෝ නිවැරදි නම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිනවා.

Ответить
@thissaweerapperuma2304
@thissaweerapperuma2304 - 14.06.2022 19:54

මහාචාර්යතුමා වෙත, මිහිඳු හිමියන් වැඩ සිටි සමයේත් ( එනම් උත්තිය රජතුමාගෙ රාජ්‍ය සමය ) මහා විහාරය වැනි ආයතනයක් තිබුනාද ? මා සිතුවේ මහා විහාරය රුවන්වැලි සෑය ඉදිවීමෙන් පසු පිහිටවු සංකීර්ණයක් බවය. කරුණකර පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි

තිස්ස වීරප්පෙරුම , හේවාගම , කඩුවෙල

Ответить
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග - 14.06.2022 21:54

Sir ge pahadhilii kiriima ithamathma watinawa warthamana samajayata

Ответить
@nilminihewa1106
@nilminihewa1106 - 14.06.2022 22:35

මිහිඳු හිමි ගේ කාලයේ මේ රටට ශ්‍රී ලංකා කිව්ව ද අනේ.

Ответить
@lalithweerasinha6136
@lalithweerasinha6136 - 15.06.2022 01:18

රහතන් වහන්සේ නමක් පිරිණිවන් පෑවා කියලා ද නැත්නම් අපවත් වූවා කියලා ද කියන්නෙ ? පහදා දුන්නොත් බොහොම ස්තූතියි

Ответить
@dilupaniranga2669
@dilupaniranga2669 - 15.06.2022 02:40

👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

Ответить
@neilrana4595
@neilrana4595 - 15.06.2022 09:12

තොපිට මඤ්ඤංද? රදව් තමයි හොඳටම කළේ !! රෙදි පාත් කරන්න ඕනෑ උං බයට නැත්නම් ලොකුකමට රෙද්ද උස්සන්න ගියාම ගුටි කනවා. මුල්ලේරියා වෙලේ හටනෙදි පස්සට ගහපු රදා රැහේ හමුදාව බුදිද? උංගෙ දැං පණ නැද්ද? මහ පොළොවට වැඳලා වැඩ පටන්ගනියව්. හරක්-හනුමා ගොං අම්මණ්ඩිලා පඩත්තරයින්ට දීලා තැන ගන්නවා මදිවට කංසා වවලා, කුඩු-කසිප්පු විකුණලා, කැසිනෝ දාලා ඒත් බැරිනම් ණයට හරි සල්ලි දෙනවා නම් ලෝකෙටම පළල්කරලා දීලා රට ගොඩ දාන්න ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ වේසියන්ගෙ පුතාලව රජ කරවනවා. ඕක අපි නොදන්නා අරුමයක් නෙමෙයි. ඔක්කොම වේසිගෙ පුතාලා එකට එකතුවෙලා සින්දු කියනවා අම්මා බුදුවේවා කියලා. මාර සිරා පොරවල් එහෙම පපුවෙත් කොටා ගන්නවා. පට්ට වේසියන්ටයි වේස පුතාලටයි ඕනෑ විදිහට ලෝකේ තියා පුංචි දූපතක්වත් පාලනය කරන්න බැහැ. සමස්ත පද්ධතියම කඩා වැටෙනවා. මොකද එකම සෙට් එක තමයි නැවත නැවත උපදින්නේ. ඒ හැත්තමයි ජනගහණය වැඩිවෙනකොට ගුණනය වෙන්නෙත්. එතකොට උං ඡංදයෙන් බලයට පත්කර ගන්නෙත් උංගෙම ආරම්භක දර්ශකය. දැනුත් මුල්ලේරියා හටනේ ඉස්සරහට-පස්සට ගහපු උං උඩින් ඉන්නේ ඒකයි. හටනෙදි පහු බහින පරංගින්ගේ අධෝ මුඛයට ඇරිය රියල් රදා පොරවල් තවම ඉන්නවා. හෝකන්දර රදා දොලහට නෑකම් ඇති ඒත් දැං ලොක්කෝ වෙච්ච හැත්ත කියයි අපිට උංව අඳුන ගන්න අමාරුයි කියලා. ඒ නිසා මම කියලා දෙන්නම්. "සීතා" හෙවත් "පර අඟන" හටනෙදි "පස්ස වාංගුව" නැත්නම් අධෝ මුඛ ගේම "හොඳටම කළේ" අතුරුගිරියෙ රදව්. ඒනිසා උංට "රණ මුඛ" වාසගම දුන්නා. ඉස්සරහට ගහන හාමුලා-හාමිනේලා රට-ජාතිය-ආගම-සංස්කෘතිය ඒලියන්ලාට පාවාදෙන සක්කිළි වැඩ කරන කොට ඒ පාදඩ හැත්තගේ කුණු-රෙදි හෝදනවාට අමතරව අධෝමුඛ හෝදන රාජකාරියත් ඉටුකරන එක රදවුන්ගේ රාජකාරියේ කොටසක්. ඕකට බය වෙච්ච ගෙරි වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වෙලා සුන්දර අන්දරේ ලවා උඩරට පරංගින්ට පාවා දෙන්න හදලා බැරි වුණු තැන පහත රට පාවා දීලා වහ කාලා මළා. සංසාර චක්‍රය නවතන තෙක් ඉතිහාසය පුනරාවර්තණය වෙනවා එකම විදිහට. ඒවාගෙම "කුණු කය දිරුවත් නාමය පවතිනවා". එහෙව් ලෝකයේ "රාජ නීතිය" හෙවත් "මනු නීතිය" රජු කොතැන ජීවත් උනත් ක්‍රියාත්මක වෙනවා. රටක් ලෝකයක් පාලනය වන්නේ නීතියෙන් හා ඒ හා බැඳුණු ස්ථාවර සමාජ පැවැත්මෙන්. ඊට එරෙහි වුනොත් සමස්ත පද්ධතියම කඩා වැටෙනවා. ඒක වෙන්නේ ක්ශණයකින්. දොරටුපාලයා ගේට්ටුව ඇරියහම අපාය විවුර්ත වෙනවා. දෙව් ලොවට අනිත් පැත්තේ අපාය. හරියට විශ්වයේ තියෙන සියල්ල අවශෝෂණය කර විනාශ කරන "කළු කුහරය" වගේ. කෙලෙස් පිරුණ හැත්ත ඇදලම ගන්නවා. "ඩෙත් ස්පයිරල්" හෙවත් "මරණ චක්‍රයට නැත්නම් සර්පිලයට" හසුවූ කූඹින්ගේ ජීවිත වගේ.
"පරවෙන මල් බුදුන්ට පූජා කරමි ඒ මල් මිලින වී විනාශ වන බව වටහා ගෙන...."     ..

Ответить
@neilrana4595
@neilrana4595 - 15.06.2022 09:35

ඇයි යකෝ "මේ ද්වීපයේ ප්‍රථමයෙන්(කලින්) ඉඳ (යලි)පැමිණි" දෙන්නෙක් ගැනනෙ ඔය සෙල්ලිපියෙන් කියවෙන්නේ. කොයි තිස්සත් වගේ "දෙවියන්ට ප්‍රිය තිස්සත්" යටි හිතින් කැමතිවෙලා නැහැ උන්වහන්සේලා ලක්දිව පුරවැසියන් හෝ උරුමක්කරුවන් බව පිළිගන්න.

Ответить
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 - 15.06.2022 11:03

Eththenma api yanne me essara thibbathakshane me hemadeema hoyanna balanna yanne.

Ответить
@with1931
@with1931 - 15.06.2022 13:00

සර් උත්තිය සම්බල බද්දසාල රහතුන් වහන්සේලා ගේ හා සුමන සාමනේර හා බන්ඩුක උපාසක යන පිරිස දාතුන් වහන්සේලා පිලිබදව තොරතුරු නැද්ද ?

Ответить
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 - 15.06.2022 15:26

👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐

Ответить
@vijithaherath6280
@vijithaherath6280 - 15.06.2022 21:23

රහතන් වහන්සේ නමක් මියගිය විට ඒ තත්වය කියන්නේ පිරිනිවන් පෑම කියලයි. අවශේෂ චීවරධාරීන් තමයි අපවත් වුනා කියන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ අපවත් වුනා කියන්නේ මහාචාර්යවරයා හිතල මද

Ответить
@lakshmygunawardhana3843
@lakshmygunawardhana3843 - 16.06.2022 05:35

Many thanks to professor somadeva's emphasis on highlighting that the "pilgrimage " was
Undertaken as a spiritual journey helpful in contributing to good governance and citizenship.
Legendary story of mahindagamanaya includes how the king was ("IQ")tested for his level of intelligence beforehand in understanding Buddhist philosophy.

Ответить
@niroshangunarathna7075
@niroshangunarathna7075 - 16.06.2022 07:48

මම අහලා තියෙනවා මල සිරුරු කල් තබා ගන්න petrol පොවනවා කියලා

Ответить
@gmax178
@gmax178 - 16.06.2022 15:36

Dhannam Mattala ema nah habai

Ответить
@Hashas4343
@Hashas4343 - 16.06.2022 16:33

ඔබ දෙපලට තෙරුවන් සරණයි.. සර් , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කරන සෙල්ලිපිසහ ඒවායේ පරිවර්තන ගැන අපට කියවා ගැනීමට යම් මූලාශ්‍රයක් තිබේද? කෙසේ ඇත්නම් එය ලබා ගන්නේ කෙසේද?

Ответить
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 - 17.06.2022 15:34

Very rare and very important program for our entire nation. If we do not see these, that means, we are blind to our historical dignity. Our professor is a golden resource for our country and to world intelligentsia too. We wish him good health and longevity! May all the deities safeguard you!

Ответить
@khp7425
@khp7425 - 17.06.2022 18:25

වසර 2300 ක් තිස්සේ සිංහලයන්ට මිහිඳු මහරහතුන්වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩියබව ගැන සැකයක් තිබුණේ නැහැ.

Ответить
@khp7425
@khp7425 - 17.06.2022 18:35

මිහිඳු හිමියන් ලංකාවට වඩිනවිට වයස 32යි දේවානම්පියතිස්ස රජු සමග වසර 40ක් සහ උත්තිය රජු සමග වසර 8ක් ගතකලා.ඒ අනුව 32+40+8=80. මිහිඳු හිමියන් වසර 60ක් නොව වසර 80 ක් ජිවත් විය.එහෙත් උන්වහන්සේ වයස 20 දි උපසම්පදාව ලැබු නිසා පිරිනිවන්පාන විට වස් 60කි.

Ответить
@karuapp6083
@karuapp6083 - 17.06.2022 19:31

මිහිඳු හිමියන් ගැන කතාව පැත්තට දාල ලාම්පු තෙල් ගැන කතාව ....මොන විකාර ඉදිරිපත් කිරීම ගක්ද????

Ответить
@neviltec4687
@neviltec4687 - 17.06.2022 19:44

ගොඩක් ස්තුතියි සර් , නුවන් , නෙත් එෆෙම් ඔබලාට ..මෙ අරබුද අස්සෙ මෙ වටිනා වැඩසටහන ගෙන ඒම නිසා ...

Ответить
@n.a.palitharajithakumara775
@n.a.palitharajithakumara775 - 19.06.2022 15:55

දාතුන් තැන්පත් කල රජගල එදවස මහාවංශයේ සදහන් නම කුමක්ද. දාතුන් තැන්පත් කල අනෙක් පදේස කොහේද.

Ответить
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 - 20.06.2022 09:26

Thanks

Ответить
@warunakachamiranga9795
@warunakachamiranga9795 - 20.06.2022 16:27

ගොඩක් වටින වැඩසටහනක් ජය වේවා ..

Ответить
@gimhankavishka
@gimhankavishka - 25.06.2022 21:22

🙏

Ответить
@lakshmidapana1569
@lakshmidapana1569 - 26.01.2023 21:47

🍁🍁🍁🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤

Ответить
@lakshmidapana1569
@lakshmidapana1569 - 26.01.2023 21:47

🍁🍁🍁🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤

Ответить
@DonsMartialArt
@DonsMartialArt - 18.02.2023 15:15

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 - 05.03.2023 18:12

elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Ответить
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 - 15.04.2023 03:45

🌷🌷🌷🌷🌷

Ответить
@mostalk9677
@mostalk9677 - 23.04.2023 20:39

මේ වැඩසටහන බලන අද දවස 2023 අප්‍රේල් 23දා.මාස දහයටම විවුස් 10 දාහයි.ඒත් කුනුහරුප ටික්ටොක් එකක් දැම්මොත් දවස් දෙකට ලක්ශ ගනන් පැනලා.මේකත් අපේ රටේ පසුබෑමට හේතුවක් කියලයි මං හිතන්නෙ.ඔබතුමාගෙ මේ වැඩසයටහන් මා හැකි හැම විටම බලනවා.ඒ වගේම ගූගල් මැප් මගින් පුරාන නටබුන් විහාරස්තාන සහ ඒවායේ නටබුන් බලනවා.එවිට එන හැගීම විස්තර කරන්න අමාරුයි.ඒත් ලංකාවේ ජීවත් වන මිනිසුන් සහ ටීවී නාලිකා මේ වටින ඉතිහාසය ගැන නොතැකීම ජාතියේ අවාසනාව.

Ответить
@susanthaindrajith2995
@susanthaindrajith2995 - 03.08.2023 09:27

ඔබ තුමන් දෙපලට නිදුක් නීරෝගී චිරාත් කල් අයු ලැබේවා

Ответить
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 - 26.10.2023 12:20

ඉන්දියවෙ න් ආවනම් වැඩේ කරල ආපසු ඉන්දියවෙ යන්නෙ නැතිව ලබ්බ කන්නද ලංකාවේ නැවතුනේ අහවල් මගුලටද අම්පාරේ ගියේ

Ответить
@NalinEkanayake-r4e
@NalinEkanayake-r4e - 22.08.2024 13:20

මිහිදු හිමි ඉපදුනේ බු.ව. 204 දී. පිරිණිවන් පෑවේ බු.ව. 284 දි. ඒ අනුවමිහිදු හිමි වසර 60 දී පිරිණිවන් පෑවා කියන ඔබගේ ප්‍රකාශය සාවද්‍ය වනවා. එවගේම උත්තිය රජවන්නේ බු.ව. 277 දී. මිහිදු හිමියන් උපසම්පදාව ලබා 60 වසරකදී පිරිණිවන් පෑවා යන්න තමා සත්‍ය ප්‍රකාශය වන්නේ.

Ответить