Комментарии:
සුද්දාා තනිකරම සපොටි ංජ් වි පි මිනිමරැවන්ට
Ответитьවලස් මුල්ල ❤️❤️❤️❤️අදරෙයි... Npp
Ответитьජයවෙිවා සුදා අාදරේයි මල්ලි මාලිමාවට ජයවෙිවා
❤💪👍
පොලොන්නරුව ත් බලන්නකෝ හරක් කොච්චර ඉන්නවාද බලාගන්න
Ответитьදකුණෙන් ලැබෙනවා අනුරට ඉතිහාසගත ජයක් 🔥💪❎
Ответитьසුපිරි වල්මුල්ල,❤❤❤
Ответитьමලිමාවට ජය
Ответитьමෝඩ මිනිස්සු ගොඩක් ඉන්නවා..පවු.මාලිමාව ආවම එයාලටත් හොද කලක් යන්න ඕනේ.
Ответитьමාලිමාවට ජය වේවා
ОтветитьSudo avissawellatath endo api anurata
ОтветитьNamal kiyapu ekage puke maluwek obanma thibbe aran..😂
Ответитьකව්රු ආවත් එකයිලු චන්ද පු@ ගහන්න ්නේ mehema sombinge
Ответитьසමහරක් හිතා ඉන්නවා මේ පාර අනුර ආවම රට සුරපුරයක් වෙයි කියලා...මන් මෙහෙම දෙයක් කියන්නම්....මේක ගෝටාභයට දුන්නා වගේ තවත් එක් රැල්ලක් පමණක්ම වග..අද වන විට රට ලොකු ආගාධයකට වැටිලා ඉන්නෙ..මේ වැටුනු තැන හදන්න විදේශ ආධාර,විදේශ ණය,විවිධ සංවිදාන එකතුන් නැතුව කරන්න බෑ.. අනුර ජනපති වුණොත් ඔහුගෙ අගමැති,අමාත්‍යවරු කව්ද..රටක් පාලනය කරන්න අවබෝධයක්,හැකියාවක්,අත්දැකිමක් ඇති අය සිටීද..එය මුලින්ම තේරුම් ගන්න..රට මේ මොහොතේ ස්ථාවරයකට ගෙනත් ඔවුන්ටත් පාලනයට අවස්ථාවක් දෙමු..නමුත් එය මේ අවස්ථාව නෙමෙයි.. මහජනතාවනි තේරුම් ගන්න..රැල්ලට හසු වෙන්න එපා..මෙය හොද දෙයක් නෙමෙයි.. රට තව තවත් අගාධයට ඇද දැමීමක් පමනයි..රට අනුරට කියලා රැල්ලක් හදන්න එපා..මේක තවත් තේරුමක් නැති වැඩක් වෙනවාමයි මේ සැරේ...ඔවුන්ට මේ දේ කරන්න බෑ..කෙදිනක හෝ ඔහුත් මේ රට බාරගත යුතුයි..එහෙත් මේ ඒ අවස්ථාව නොවෙයි...තීරනය ඔබ සතුයි..සිය දහස් වාරයක් කල්පනාකොට නිවැරදිව ඔබෙ ඡන්දය බාවිතා කරන්න.රටට..ඔබලාට තෙරුවන්සරණයි...❤😊
Ответить❤npp
ОтветитьSuda kde yanawa. kada gane🤭🤭🤭🤭🤭
Ответитьජයවේවා සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත්
ОтветитьNpp jauawawa
Ответитьසුදා අයියේ ඔබතුමා මම මේ කියන එක සමහරවිට දන්නේ නැතුව ඇති මේකයි කාරණය කන්තලේ දැනට වසා දමා ඇති සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කර දෙන්න කෝටි ගානක යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙමින් පවතී ඔබතුමාගේ අවධානය යොමු කර මෙම ආයතනය නැවත ආරම්භ කර දෙන්න
Ответитьවලස්මුල්ල ❤❤
Ответитьදකුන ගහනව උඩින්ම❤❤
ОтветитьWalassmulla..A.K.D ❤❤❤❤
Ответить❤annura
Ответить☎️❌
Ответитьසජිත් ❤
Ответитьසුදා අයියෙ මලිමවට support වගෙ පෙන්නන්න එපා ඔයා ජන මතෙ අහන්න එල කිරි කියන්න එපා..... මෙ පර අපිත් මලිමවට... මඩ ගහන්න බලන් ඉන්නෙ... මිනිස්සු❤😂❤
Ответитьජයවේවා වලස්මුල්ලේ අපේ අය 😍😍😍
Ответитьකෙළින් මිනිස්සු කෙළින් කියනව
Ответитьමාලිමාවට ජයවේවා සුදාඅ ජයවේවා
Ответить❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ОтветитьMachan suda yapane patte karaonko
Ответитьවිශ්වයෙ උතුම්ම භූමි කොටස වන අප බුද්ද බූමියෙ නව රාජකීය බාරකරු ශ්‍රීමතාණන් ,යුග පුරුශ "අනුර කුමාර දිසානායක මැතිතුමා.
ОтветитьRataka kondak nati minissu godak
Ответитьගොඩකවෙල eun වගේ ? දකුණේ 💪 ගැම්ම
Ответитьඑලකිරි සුදා
Ответитьඅපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු සහ ස.ජ.බ ඡන්ද 52ක් මෙවර මාලිමාවට හැරවූවෙමි...! ❤❤✌️
Ответитьගොඩකවෙල inverse. Thank you Walasmulla
Ответить😂 Kapila disanayakage wife innw ,namaltalu
Ответитьඅපක්ෂපාත එකම සමීක්ෂණය අපේ සුදා අයියා .ගල්ගමුව පැත්තෙ එන්නේ කවද්ද
Ответитьසජිත් කීව 90% හද්ද නාකි
Ответитьekanayakatath like ekak damu gys 😍🥰
ОтветитьAiyoo mutath auwena gonnu innawane
Ответитьරාජපක්ෂලාගෙ ගූ කන කාලකන්නි ටිකක් තාම ඉන්නව ..😂
Ответитьඅමු ගවයොත් ඉන්නවා තාම් 😂 තව රට කන්න දිපන්කො
Ответитьඅනුරට ජයවේවා
Ответитьමාලිමාවට ජයෙව්වා
වලස්මුල්ල සුපුරි😊😊
Yapne pttat bluwnm hri wens weld kiyl
Ответитьරෝහන විජේවීර මතකයි නම්...අන්න මිනිස්සු....❤
ОтветитьSuda දැනට සමීක්ෂණයේන් කීදෙනෙක් ගේ කැමැත්ත අකමැත්ත ගත්තද සමික්ශනයේ ප්‍රතිපල කොහොමද?
Ответитьගෙදර ඡන්ද 6යි හයම මාලිමාවට🤍 ගියපාර ගෙදරින් එක චන්දයයි දුන්නෙ. ඒකාලෙ හැමදේම කලේ jvp කලා කියලා හිතපු ආච්චිවයි සීයවයි දෙන්නත් මේ පාර මලිමාවට🤍
Ответитьපිස්සු වැඩ කරන්න එපා . ඔයාගේ ජන්දෙ බලලා ජනාධිපති කරන්න ද කියලා කියන්නේ. ඔ්‍ය කිහිපදෙනෙක් අල්ලන් කියන කතා වලින්ද ජනාධිපති තොරන්නේ
Ответить