ආකර්ෂණ නීතිය තාම ඉටු උනේ නැද්ද?දවසට 3 පාරක් මෙහෙම කරන්න. ප්‍රතිඵල විශ්මිතයි. #sinhalamotivational

ආකර්ෂණ නීතිය තාම ඉටු උනේ නැද්ද?දවසට 3 පාරක් මෙහෙම කරන්න. ප්‍රතිඵල විශ්මිතයි. #sinhalamotivational

Sanath Gamage Blissful Intelligence

1 месяц назад

51,526 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@priyanthabandara149
@priyanthabandara149 - 01.10.2024 17:19

මම තාම ආධුනිකයෙක් මේ දේට නමුත් ඔබ තුමාගෙ වැඩ සටහන් කිහිපයක් බැලුව ඇත්තටම ගොඩක් වටිනව මම මේ දේ කොහොම හරි ඉෂ්ඨ කර ගන්නව ඔබ තුමාට තෙරුවන් සරණයි. මට මේ වීඩියෝ බලන්න සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

Ответить
@SamanGamwarige
@SamanGamwarige - 01.10.2024 17:48

ස්තුතියි මහත්තයා ඔබ thumatath

Ответить
@k.p.nilminipathirana6196
@k.p.nilminipathirana6196 - 02.10.2024 09:38

❤❤❤❤❤❤

Ответить
@gayamihi2673
@gayamihi2673 - 02.10.2024 10:58

❤❤❤

Ответить
@priyanthimuthukuda7768
@priyanthimuthukuda7768 - 02.10.2024 14:13

ආකර්ෂණ නීතිය ගැන දැනගත්තේ සර්ගෙන් මම හිතපු දේවල් ඉෂ්ඨවුනා ඔබට ස්තූතීයි

Ответить
@gayanharshapriya-hf3oz
@gayanharshapriya-hf3oz - 02.10.2024 14:40

කොහොමද කරන්නේ කියල කියන්න පුලුවන්ද

Ответить
@gayanharshapriya-hf3oz
@gayanharshapriya-hf3oz - 02.10.2024 14:40

කොහොමද කරන්නේ කියල කියන්න පුලුවන්ද

Ответить
@piyumikumarasinghe6596
@piyumikumarasinghe6596 - 02.10.2024 18:11

නෙත් FM එකෙ සර් ගෙ කතා අහනකොට කටහඩට ආසාවෙන් හිටියෙ.හරිම ආසයි ඔබතුමාගෙන් ලැබෙන උපදෙස් වලට.♥️

Ответить
@champikasooriyaarachchi8662
@champikasooriyaarachchi8662 - 03.10.2024 09:36

Thank you Sir

Ответить
@sheharadias31
@sheharadias31 - 03.10.2024 13:02

sirta godak pin🙏🙏🙏

Ответить
@diwyanjaleeIruni-qs9be
@diwyanjaleeIruni-qs9be - 03.10.2024 13:47

Good video

Ответить
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 - 03.10.2024 16:48

Ответить
@irankahewavitharana7772
@irankahewavitharana7772 - 04.10.2024 06:40

ඔබතුමාට ස්තූතියි 🙏🙏🙏

Ответить
@KumariWanninayaka-k2p
@KumariWanninayaka-k2p - 04.10.2024 13:50

W eswa.,estiti

Ответить
@ChithranganiJayaweera
@ChithranganiJayaweera - 04.10.2024 17:57

Mage ayyge usawi pashne katwath wadayak nowi samadanwa iwara karadun mage wishwa mathawata aneka warak ස්තූතිය ...ස්තූතියි.ස්තූතියයි❤❤.hithee nidahasa laba dun mage widshwa matawata aneka warayak sthuuthi❤❤

Ответить
@rnm4361
@rnm4361 - 05.10.2024 03:29

Thanks for you ...more than better change of point in my life

Ответить
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 - 05.10.2024 13:38

ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්.

Ответить
@DammikaParanawithana-u8g
@DammikaParanawithana-u8g - 06.10.2024 11:37

Mage adaraniya vihwayta sithuthee sithuthee sithuthee obathumata tharuwan saranayi

Ответить
@mihirangiwandabona9123
@mihirangiwandabona9123 - 06.10.2024 13:46

❤ඔබව මුණගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තූතියි! ස්තූතියි!!!❤❤❤

Ответить
@nilushichamika5070
@nilushichamika5070 - 07.10.2024 04:26

ජීවිතය ජය ගන්නට අපට ශක්තිය දෙන ඔබ කන්ඩායම්ටත් අපට ශක්තිය දෙන විශ්වයටත් ස්තුති වේවා.

Ответить
@greenbaby3586
@greenbaby3586 - 07.10.2024 07:54

Thank you sir

Ответить
@RandimaThiwanka
@RandimaThiwanka - 07.10.2024 15:36

මමත් අවංක ආදරේ කරන කෙනෙක් හැමදාම විශ්වයෙන් ඉල්ලනවා.අපි බලමු

Ответить
@SachiHansika-t2k
@SachiHansika-t2k - 07.10.2024 21:14

ඔබ ඉතාමත් වටිනා කෙනෙක් .ඔබව මුනගැස්වු විශ්වයට ස්තුතියි..❤❤

Ответить
@nimeshachamindi5343
@nimeshachamindi5343 - 08.10.2024 04:26

ස්තූති ඔබතුමාට❤

Ответить
@dinuranga11
@dinuranga11 - 08.10.2024 17:32

ඔබතුමාට මාගෙ හදවතින්ම ස්තූතිය ... ❤❤❤

Ответить
@creations9542
@creations9542 - 08.10.2024 21:40

Thank you Universe ❤🎉

Ответить
@padminikumari5117
@padminikumari5117 - 09.10.2024 10:19

Mage Doni sisathwa vibagayan visitta jaya duu obawahanseta esduthi esduthi esduthi esduthi esduthi esduthi esduthi esduthi esduthi esduthi esduthi esduthi ❤❤❤❤❤❤

Ответить
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv - 09.10.2024 13:08

මෙය මට දකින්නට සැලැස්වූ ආදරණීය විශ් ව මාතාවටත් මගෙ ආදරණීය ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේකවාරයක්🙏🙏🙏

Ответить
@ReshikaNeranjana
@ReshikaNeranjana - 09.10.2024 16:30

මගේ ආදරේ නැවත ලබා දුන් විශ්වයට ගොඩාක් ස්තුතිය 🙏

Ответить
@sujieewapiyadarashnorathan4353
@sujieewapiyadarashnorathan4353 - 09.10.2024 17:08

Viyata anakawarayaka ishathui maga balporothu itu karala dunata

Ответить
@anonymous-du9tj
@anonymous-du9tj - 11.10.2024 07:26

බොහොම ස්තූතියි සර්..❤

Ответить
@nelumdesilva6282
@nelumdesilva6282 - 12.10.2024 05:42

ඔබතුමාගේ මෙම වැඩසටහන දැකීමට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තුති වේවා..ඔබතුමාටත් ස්තූති වේවා❤❤

Ответить
@shashikashyamalee
@shashikashyamalee - 12.10.2024 08:02

මාගේ සියලුම මුල්‍ය ප්‍රශ්න සහ ණය බරින් මා නිදහස් කලාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා

Ответить
@vijitharamanayaka8406
@vijitharamanayaka8406 - 12.10.2024 11:09

ඔබ තුමාට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

Ответить
@vijitharamanayaka8406
@vijitharamanayaka8406 - 12.10.2024 11:10

මම හරි ම අසරනවේලා ඉන්නේ යනමග කියා දේන්න ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

Ответить
@BubbleBallCats
@BubbleBallCats - 13.10.2024 02:53

Thank you so much sir 💐.

Ответить
@pavithramaduwanthi9457
@pavithramaduwanthi9457 - 13.10.2024 13:11

ඉදිරියේදි තරඟ විභාගයක් මුහුණ දීමට ඔනකමින් ඉන්න වෙලාවක ඔබතුමාගේ වැඩසටහන් බලන්න මට අවස්ථාවක් ලැබුනා. කම්මැලිකම නැතුව පාඩම් වැඩ වලට යොමු වෙන්නත්, උසස්විමක සිහිනය දකින්නත් ඒ් වැඩසටහන් ශක්තියක් වෙනවා මට. විශ්වමාතාව ඔබතුමා මට අහම්බෙන් හරි මුණගස්සන්න ඇත්තේ මගේ සිහිනය සැබැවක් කරගන්නට මට ධෛර්යය දෙන්න කියලා මට විශ්වාසයි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ඔබතුමාගේ වැඩසටහන් බලන්න අවස්ථාව ලබාදුන්නට.ඔබතුමාටත් ගොඩක් පින්.

Ответить
@dhilasl2002
@dhilasl2002 - 13.10.2024 15:27

Thank you so much sir 💜️❤

Ответить
@nadeekajayamini8181
@nadeekajayamini8181 - 14.10.2024 15:21

ඔබට පින් සර් ගොඩක් ස්තුතීයි සර්.

Ответить
@shandishandi9585
@shandishandi9585 - 15.10.2024 15:18

🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

Ответить
@ashikapriyadarshani9343
@ashikapriyadarshani9343 - 15.10.2024 18:21

මෙම වීඩියෝ එක දකින්න සැලසුවාට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏

Ответить
@asankapradeep7977
@asankapradeep7977 - 16.10.2024 19:39

Stuti.istuti.stuti

Ответить
@hmkarunarathna1435
@hmkarunarathna1435 - 17.10.2024 03:02

ඔනීම දෙයක් පුලුවන් නේද සර් මේ ක්‍රම්‍යෙන් ලබාගන්න ...තමන් ආදරේ කරන කේනාවම වගේ මට උත්තරයක් දෙන්න්කෝ සර්....

Ответить
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f - 17.10.2024 10:57

ස්තූතියි ඔබ තුමාට

Ответить
@MelaniJayasekara-s3x
@MelaniJayasekara-s3x - 17.10.2024 13:56

Sirta බොහොම ස්තූතියි

Ответить
@GamingGhost-bj4gt
@GamingGhost-bj4gt - 18.10.2024 06:27

Ответить
@Uthuumesha
@Uthuumesha - 18.10.2024 07:02

විශ්වයට ස්තූතී ❤️

Ответить
@gayaniperera9825
@gayaniperera9825 - 23.10.2024 08:47

බොහොම ස්තුතියි.! සර්❤❤❤

Ответить