Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 828 | 2024-10-23 | Hiru TV

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 828 | 2024-10-23 | Hiru TV

Hiru TV

1 день назад

395,288 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@chamilapriyadarshani6581
@chamilapriyadarshani6581 - 24.10.2024 10:18

වෙඞි ලාල් මරන්නම ඕනී නැති නම් සැනසීමක් නෑ

Ответить
@Madhu3732
@Madhu3732 - 24.10.2024 10:41

ජූඩ් පව්, මොනවා උනත් කලින් තණ්හාව තිබ්බට, දැන් ඇත්තට ම කොච්චර ආදරෙන් ද සත්තයා ට අන්තිමට උදව්.. කරයි ද ජූඩ් 😢❤❤ ජූඩ් ට kathawaaa යාලු කරන්න

Ответить
@lahirudilshan5681
@lahirudilshan5681 - 24.10.2024 10:51

අප්පෙ ඇති ශිවාට පන ආව

Ответить
@sarafathimasyed9897
@sarafathimasyed9897 - 24.10.2024 11:04

ජූඩ් පව්

Ответить
@ChannaNawarathana-f5z
@ChannaNawarathana-f5z - 24.10.2024 11:07

සුපිරි

Ответить
@sunandagamini2531
@sunandagamini2531 - 24.10.2024 11:12

අපි ට ඕනැ ශිවා යි මැණිකේ යි එකතු වෙලා දරුවා හදාගෙන ඉන්න

Ответить
@sunandagamini2531
@sunandagamini2531 - 24.10.2024 11:15

ළමයා ජුඩා කියලා හිතන්න ශිවා මෝඩද අනේ එහෙම නම් කරන්න එපා යෙනුකි ඔයා සත්‍ය ගෙදර ආවා ද බලන්න කෝල් කරන්න එතකොට ශිවා ට කියන්න ඔයා තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ කියලා අනේ යෙනුකි කතා කරන්න

Ответить
@sunandagamini2531
@sunandagamini2531 - 24.10.2024 11:15

මොන දේ උනත් ඒ දෙන්නා වෙන් කරන්න බැ

Ответить
@ManjulaDayasiri-u3l
@ManjulaDayasiri-u3l - 24.10.2024 11:21

එ උනාට ජුඩ් පවු...සුදු මැනිකෙට ආදරෙයි නෙ...😢

Ответить
@induwarabro-yw4ce
@induwarabro-yw4ce - 24.10.2024 11:22

කතාව බලන්නෑ ඒ තරමට එපාවෙලා .දරුවෙක් ලැබෙන්න ඉන්න බව සදු මැනිකෙ ශිවාට කියන්න හදහන් ගලපලා වෙලාවක් බලලා ඇපොයිමන්ට් එකක් එහෙම දාගන්න වෙන්න ඇති ඉන්නෙ.පාදඩ කතාවක් .

Ответить
@samilushan2894
@samilushan2894 - 24.10.2024 12:11

කතාවේ බලන්න තියෙන්නේ විනාඩි 5ක් විතර ඉතුරු ටිකම මිව්සික් එක අහන් ඉන්න තියෙන්නේ 🤣🤣

Ответить
@samanpiyathilaka6731
@samanpiyathilaka6731 - 24.10.2024 12:13

Kathawanam epa wella den

Ответить
@hansinisenavirathna382
@hansinisenavirathna382 - 24.10.2024 12:14

වයිරය,ක්‍රෝධය පලිගැනීම් විතරමයි මේ කතාවේ තියෙන්නේ දරුවෙකුට උනත් මහ නරක විදියට ආදර්ශ දෙන්නේ. වටිනා නිර්මාණයක් දැන් නෑ බලන්න

Ответить
@malkinethara
@malkinethara - 24.10.2024 12:18

මේ කතාවෙ හැට්යට ග්ලිසරින් වලට යනවා ඇති පට්ට ව්යදමක්.ඇයි ඉතිං සුදු මැනිකෙ අඩාගත්ත ගමන්මනෙ

Ответить
@jiwithemdukak6156
@jiwithemdukak6156 - 24.10.2024 12:30

මේ කතාවේ තරම් මිනි මරනවා පෙන්නුවේ නැ කිසිම කතාවක...😂😂මිනිය දැන් මාසයක් විතර ගෙදර 🤣🤣🤣හොද වැඩේ වෙඩික්‌ ලාල් ට... වීරවර්ණ කවද්ද මැරෙන්නේ... මේක ලියන්න පිස්සෙක් ද කොහෙද කතාව ඒක තැන පල්

Ответить
@DilumiDeshani-e5l
@DilumiDeshani-e5l - 24.10.2024 12:32

බාබු අයි එනො මලගෙදරට

Ответить
@AyeshaShamali-yj8tw
@AyeshaShamali-yj8tw - 24.10.2024 12:36

Niyamai hodavade okata 👌 siwa

Ответить
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 - 24.10.2024 12:51

ජූඩ් පව්... ශිවාට වඩා සත්‍යට ජූඩ් ආදරෙයි ...

Ответить
@renokaajitha7240
@renokaajitha7240 - 24.10.2024 13:25

නියමයි සිවා මට නම් හරිම සතුටුයි තෙරුවන් සරණයි ඔයාට සිවා

Ответить
@kumaradayas1944
@kumaradayas1944 - 24.10.2024 13:26

Sudu menike katawa iwara wenakanma man vidawana tarame kiya kiyya idivi

Ответить
@manelhenake9522
@manelhenake9522 - 24.10.2024 13:27

Shiwa issara.kochchara.ahinsakada.eyawa..minimaruwek.kale.weerawarna.mudalali.padalalth.karapuwa.padisan.dunna

Ответить
@sitharanilanjan9396
@sitharanilanjan9396 - 24.10.2024 13:28

හංගලා හිටියා කියලා හරී බාබූ අයිත් ඉන්න ඕනී කතාවේ

Ответить
@WDTharuha
@WDTharuha - 24.10.2024 13:43

සුදුමැණිකේ වැරදි කොහොම හරි ශිවාට කියන්න තිබුණේ තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියලා එහෙනමි ශිවා කොහොම හරි මැණිකේ බෙිර ගන්නවා එහෙම දෙයක් දන්නෙ නෑනේ ශිවා එහෙනමි තවත් ඉවසයි ශිවා දැන් ඉතින් අඩලා ⁣වැඩක් නෑ ශිවා එනකම් ඉන්න පරිස්සමට ආසාවෙන් හිටියේ ශිවා තාත්තාගෙ චරිතය රගපානවා බලන්න ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤❤

Ответить
@DilshanMadusanka-r2s
@DilshanMadusanka-r2s - 24.10.2024 13:55

Sudu manikege athin mudalali maruna nam hodai

Ответить
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w - 24.10.2024 14:26

සුදු මැනිකේගේ චරිතේට සාදරනත්වයක් කරනවා නේද 😢😂

Ответить
@nuwanmadhushan
@nuwanmadhushan - 24.10.2024 15:05

Pake pathale mathiryage wedda nodaking

Ответить
@DinushaSandamali-p7l
@DinushaSandamali-p7l - 24.10.2024 15:59

ජූඩ් මොනවා උනත් සුදු මැණිකෙට ඇත්තටම ආදරෙයි

Ответить
@thisharathishara6074
@thisharathishara6074 - 24.10.2024 16:15

බාබු ආයේ ඕනේ😂😂😂

Ответить
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj - 24.10.2024 16:39

Me කතාව , maha විකාර yak ඇත්තටම dan me බැලුවේ ,me මොකද කියලා

Ответить
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj - 24.10.2024 16:41

Indian කතාව copi unath meun වැඩි පුර dala,,sudu මැණික ,,siwa bandama ඔක්කොම ඉවරයි neka

Ответить
@nilukamanohari5081
@nilukamanohari5081 - 24.10.2024 17:30

පුදුම මලගෙදරක් සති3😂😂😂

Ответить
@ChenuriChamindika
@ChenuriChamindika - 24.10.2024 17:59

Mala samayan katawak Meka 🤮🤮🤮

Ответить
@ChithraDewage
@ChithraDewage - 24.10.2024 18:04

ෙවඩිලාල් ඉවරයි නියමයි ශිවා මුදලාලියා නිසා ශිවට තාත්තා ෙහාදම යාළුවත් නැතිවුනා මුදලාලියත් හිෙර් යවන්නම ඔන කරලා තිෙයන අපරාදවලට

Ответить
@PasinduDevinda-e8n
@PasinduDevinda-e8n - 24.10.2024 18:24

ඔවා කතා බන්😂😂😂

Ответить
@SamiraSenadira
@SamiraSenadira - 24.10.2024 18:28

Randika ayye oyage actine nam niyamai

Ответить
@SNMalkanthi
@SNMalkanthi - 24.10.2024 19:03

සිවා වෙඩි ලාල් මැරුවේ පරාදේ මිනීමරුවෙක් උනාඑහේමනම් ජූඩ් මරන්නත් ඕනීනේ කොහෝම කලත් මිනී මැරුමක් සමාව දෙන්න තිබුනේ 😢😢

Ответить
@SNMalkanthi
@SNMalkanthi - 24.10.2024 19:07

මොන වරදක් කලත් ඒ පවනම් කරගන්න හොදම නෑ සමාව දීම තමයි දර්මය😮😮😮

Ответить
@Picadelic
@Picadelic - 24.10.2024 20:10

මොන විකාර කතාද මෙ මෙලො රහක් නෑ අදමයි බැලුවෙත් ආයෙ බලන්නෙ නෑ මිට වැඩිය හොඳයි.. 😂😂

Ответить
@upamalika
@upamalika - 24.10.2024 20:58

ඇයි එච්චර.පිහියෙන්.අනින්නෙ

Ответить
@upamalika
@upamalika - 24.10.2024 20:59

එකපාරක් දෙපාරක් ඇති

Ответить
@ashandanuska9038
@ashandanuska9038 - 24.10.2024 21:23

wo

Ответить
@nodutulowen-esaninpuwath6870
@nodutulowen-esaninpuwath6870 - 24.10.2024 21:25

Le vala patane ne yakoo vadee😂😂😂

Ответить
@GggTt-d6t
@GggTt-d6t - 24.10.2024 21:28

අයියෝ ශිවත් මිනී මරුවෙක් දැන් නීතියෙන් දඩුවම් අරන් දෙන්න තිබ්බෙ කොච්චර කොහොම නමුත් එහෙම නෙවී ඉන්න තිබුන

Ответить
@stellafonseka8036
@stellafonseka8036 - 24.10.2024 23:43

මල ඇඩියා music එක 😟

Ответить
@SampathSrilal-i8c
@SampathSrilal-i8c - 25.10.2024 05:07

MA vadan una Shiva werawarna vaga una eka

Ответить
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj - 25.10.2024 08:33

Me kathawa iwara wei. Katha sista kenek wei. Jud sudu manikewa shiwatama dei. Virawarna marei

Ответить
@NiroshaniNiroshani-rs2zz
@NiroshaniNiroshani-rs2zz - 25.10.2024 09:02

මරන්න එපා සමාව දෙන්න

Ответить
@SuneththraKusumalatha
@SuneththraKusumalatha - 25.10.2024 09:51

ශිවා කියම විරයෙක්

Ответить
@Maheshasa-ru9rk
@Maheshasa-ru9rk - 25.10.2024 10:10

Monawa unath jud pau😢😢

Ответить
@HiruTVOfficial
@HiruTVOfficial - 23.10.2024 18:11

සුදු මැණිකේ කාමරයට වී අඬමින් සිටින අතරේ මේරි ඇවිත් කන්න දුන්නත් මේරි තමන්ගේ දරුවා ගැන සිතා කෑම ටිකක් ගනී. මේ අතරේ ශිවා තමන්ට වෙඩි ලාල් කරපු දේවල් මතක් කරමින් කොහෙද මේ යන්නේ. කාව මුණ ගැහෙන්න ද? පීටර්ලටවත් තාම ශිවාව හොයා ගන්න නොහැකි වෙයි. වීරවර්ණ මුදලාලිගෙන් ජූඩ් බැනුම් අහන්නේ සුදු මැණිකේ ගැන අහන්න ගිය නිසයි. අද ශිවා කුමක් කරයි ද? ඔයාලත් රැල්ල වෙරළට ආදරෙයි බලන්න අපිත් එක්ක එකතු වෙන්න

Ответить