sihinayaki raa - amila & narada

sihinayaki raa - amila & narada

Narada Wijesuroya

4 года назад

5,326 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@menakasapumalee3434
@menakasapumalee3434 - 10.08.2020 07:04

හිරැ කිසිදා සදු හා නැත
උරණ වෙලා
සදු කිසිදා හිරැ හා නැත
උරණ වෙලා
මගේ සිනාරැල් දෙතොළග
නතර වෙලා
ඔබ කිසිදා නැත මා හා
සිනාහ වෙලා

හිරැ සැමදා බලයි සදුගේ
මුහුණ දෙස
සදු නොදනියි ඇගෙ එළියත් හිරැගෙ බව
හමුවුනදාට හිරැ හා සදු
එකට එක
මුළු ලොව වෙනස් වෙයි
එදිනට නොසිතූ ලෙස

වසර ගනනාවකට කලින් මා විසින් නිර්මාණය කරන ලද මගේ ප්‍රථම නිසදැස් කවිය සිහියකි රෑ වෙනුවෙන්

Ответить
@arajfryu5985
@arajfryu5985 - 08.01.2021 16:32

Narade suba nawa wasarak wewa

Ответить
@dammikacooray9574
@dammikacooray9574 - 03.08.2021 10:51

හරිම ලස්සනයි

Ответить
@dammikacooray9574
@dammikacooray9574 - 03.08.2021 10:53

ආසාවෙන් බලපු වැඩ සටහනක්

Ответить
@dilhanisanavirathna6039
@dilhanisanavirathna6039 - 28.12.2021 14:25

හරිම ලස්සනයි

Ответить
@alemar8748
@alemar8748 - 05.06.2022 00:46

❤❤😘

Ответить
@pushpathantrige3031
@pushpathantrige3031 - 07.03.2023 12:36

සත්සියක් සියපත් මතින්

Ответить
@iranganijayaweera9483
@iranganijayaweera9483 - 10.03.2023 18:44

හරිම ⁣ ⁣ ශ්‍ර්ෂේඨයි !
හරිම සුන්දරයි !
ස්වභාදහමෙන් වෙන්වෙලා ඉබාගාතේ දුවන සිත් එක් එක්
උපක්‍රම හරහා තල්ලුකරගෙන
තල්ලුකරගෙන ස්වභාදහමට
ගෙනැල්ලා නතර කලා ..
හරිම සුන්දරයි !

Ответить
@dilhanidilhani7221
@dilhanidilhani7221 - 03.06.2023 23:48

හරිම ලස්සනයි 💜️

Ответить
@dhammikapriyantha3431
@dhammikapriyantha3431 - 05.01.2024 18:03

super Star Excellent

Ответить
@KamaniLianarachchi
@KamaniLianarachchi - 18.10.2024 02:18

❤❤❤❤❤

Ответить