පසු දැක්ම | විශිෂ්ට ජයග්‍රහණයක සැඟවුණු කතා| Review - SL vs WI, 3rd T20I 2024 , RDICS

පසු දැක්ම | විශිෂ්ට ජයග්‍රහණයක සැඟවුණු කතා| Review - SL vs WI, 3rd T20I 2024 , RDICS

CRICK VIDU

6 дней назад

45,893 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@GamingNimu-xi7lu
@GamingNimu-xi7lu - 19.10.2024 09:31

Ara bandula kyna manussaya commentaters walta set na appa

Ответить
@gayansangeeth98
@gayansangeeth98 - 19.10.2024 09:34

Mta nikn mawila penwa odi match sl team eka record godak tylama දිනයි kila...🎉🎉🎉🎉

Ответить
@nuwansiriwijesinghe5167
@nuwansiriwijesinghe5167 - 19.10.2024 09:37

ඩැරන් සමී කියපු එක ගැන ඇයි කතා කලේ නැත්තෙ

Ответить
@dilushaeka
@dilushaeka - 19.10.2024 09:45

රෝමන් පවෙල් කියන්නෙ පට්ට චරිතයක්.
ඌ ඇත්තටම මාර නිහතමානී වැඩ්ඩෙක්. ❤

Ответить
@asankamaduranga1331
@asankamaduranga1331 - 19.10.2024 09:47

විදුවො ❤❤❤ ආදරෙයි ඕයී

Ответить
@nadunlahiru5756
@nadunlahiru5756 - 19.10.2024 09:48

Kukuburu walath ghanna puluwan kiyala pennapu team dekatama bhoma isthuthi

Ответить
@dilushaeka
@dilushaeka - 19.10.2024 09:48

රෝමන් පවෙල් කියන්නෙ පට්ට චරිතයක්.
ඌ ඇත්තටම මාර නිහතමානී වැඩ්ඩෙක්. ❤

Ответить
@miyurikalpana2932
@miyurikalpana2932 - 19.10.2024 09:55

මැච් දිනන එක ගැන ගොඩක් සන්තෝසයි. බෝලෙන් බෝලේ මැච් බලන ක්‍රිකට් ඉත්තෑවෙක් මමත්😂..

ඒත් විදූ මම හිතන්නේ මැච් දිනන එක කැන විතරක්ම කතා කරල වැඩක් නෑ. ලෝකයේ අනිත් කණ්ඩායම් T20 සෙල්ලම් කරන විදිය දැක්කම අපි තාමත් ගොඩක් පස්සෙන් ඉන්නේ කියලා හිතෙනවා. අපිට තවමත් අවුරුදු ගානකින් බෝල විස්සකට ලකුණු පනහක් ගහගන්න ක්‍රීඩකයෙක් නැතිවුණා. අවුරුදු ගානකින් ලකුණු දෙසීයක් ගහලා නෑ. ලකුණු සීයක් ගහපු ක්‍රීඩකයෙක් නෑ. ඒ ගැනත් ටිකක් අපිව දැනුවත් කරන්න විදූ.

Ответить
@hiroshanmadhusanka9202
@hiroshanmadhusanka9202 - 19.10.2024 10:00

මොනව උනත් චරියා වෙල්ලාගෙ අන්තිම ඕවර් එක අර වෙලාවේ ලෙෆ්ට් හෑන්ඩ් බැටෙක් ඉන්න වෙලාවේ දාපු එක නම් වැරදියි.. අනික ඒ වෙලාවේ පවෙල් උනත් සෙට් වෙලා හිටියේ.. එ වෙලාවේ කරන්න තිබ්බ හොදම දේ මතීශ හරි තීක්ෂණගේ ඕවර් එක දම්මන එක.. මෝටිව ගහන්නම එවලා තියෙන්නේ කියලා පෙනෙන්න තියෙද්දී අනවශ්‍ය අවදානමක් ගත්තේ.. මැච් එක බැරිවෙලාවත් පැරදුනා නම් ඒ වෙලාවේ ඒ ඕවර් එකේ වින්ඩීස්ලා ගත්ත රිදම් එක හිනන්දා වෙන්න තිබ්බා... 145 ට දාන බෝලර් කෙනෙක් ඉන්නකොට මොන පිච් එකක උනත් ඒ වාසිය ගන්න පුලුවන් මන් නම් කියන්නේ මතීශගේ ඕවර් ටික පාවිච්චි කලා මදි වගේ කියලා මට නම් හිතෙන්නේ විදූ....

Ответить
@animebottomline96
@animebottomline96 - 19.10.2024 10:01

Your commentary is next level . 👍🇱🇰

Ответить
@IrshadIrshad-g9o
@IrshadIrshad-g9o - 19.10.2024 10:11

Ape kolloth ara pitcha ekema tamay gevve

Ответить
@akalankadasunwelagedara3890
@akalankadasunwelagedara3890 - 19.10.2024 10:18

Commentary eka maru. Digatama krnna set unoth maru 🥂

Ответить
@asankamaduranga1331
@asankamaduranga1331 - 19.10.2024 10:23

පෙර දැක්ම ඕනී❤❤❤

Ответить
@_Sandamal_7
@_Sandamal_7 - 19.10.2024 10:26

අර කට මැද දොඩවන මහල්ලා සිංහල විස්ථර විචාරය එපා කරවනවා.

Ответить
@relaxingtks9241
@relaxingtks9241 - 19.10.2024 10:53

පුලුවන් නම් අර බන්දුලයට කියන්න දැන් එයාට ඒ වැඩේ කරන්න බෑ කියල . කියන කියන හැම දේකම මොකක් හරි වැරදි කාරණයක් කියනව. කිසිසේත්ම අදාල නැති රෙද්දවලුත් ඇදල දානව . පව් ඒ මනුස්සය දැන් වයසයි 🤝🤝😑😑

Ответить
@dinushikaswarnamali7112
@dinushikaswarnamali7112 - 19.10.2024 11:27

විදු ශමු අශාන්ට මොකද උනේ කියලා දන්නවද

Ответить
@yasansishanilka5156
@yasansishanilka5156 - 19.10.2024 11:32

විදූ නිවේදකයෙක් විදියට කමෙන්ට්‍රිය ඇතුලෙදි නියමෙට තමන්ගෙ ජොබ් එක කරනව ගුඩ් ලක් විදූ ❤️😽

Ответить
@madawajayasinghe-t2l
@madawajayasinghe-t2l - 19.10.2024 11:33

Roston chese adala na bn uba kiyana vidihata

Ответить
@gayanmanjula2380
@gayanmanjula2380 - 19.10.2024 11:35

❤❤❤

Ответить
@isurudhananjaya7431
@isurudhananjaya7431 - 19.10.2024 11:41

අර බන්දුලයා විදූට කැපිල්ලටම කතා කරන්නේ ඇයි😢

Ответить
@madawajayasinghe-t2l
@madawajayasinghe-t2l - 19.10.2024 11:42

12.54 thawath a kathawa kiyanawa. Apith baluwa uge munata light eka wadinne na bn.

Ответить
@Shaun1993ful
@Shaun1993ful - 19.10.2024 11:51

ජයග්‍රහණය නිහතමානී ව සමරන්න.
නැතත්තම් පැරදුනාම පලු යන්න බැනුම් අහන්න වේවී

Ответить
@jb7947
@jb7947 - 19.10.2024 12:01

WI ට නමි මුකුත් කියන එපා 😢

Ответить
@ishangagihan377
@ishangagihan377 - 19.10.2024 12:15

ඇයි වෙල්ලට වැදුන ඕවරේ මතීශට දුන්නා නම් කියලා විදූ කිව්වෙ ඒ වෙලාවෙත් පිලිගත්තෙ නෑ..ආයෙ තීක්ශන බෝල් කරද්දී ඇයි මෙච්චර හයියෙන් දාන්නෙ කියද්දී විදූ කිව්වා සීම් එකෙන් ප්‍රයොජයනය ගන්න එහෙම දාන්නෙ කියලා ඒක පිලීගත්තෙත් නෑ..අනිත් කමන්ටේටර්ස්ලා...විදූ සුපිරියටම කරනවා...ජය..❤❤❤

Ответить
@WasanthaWijekoon-fs2lw
@WasanthaWijekoon-fs2lw - 19.10.2024 12:21

විදූ ගේ දියුණුව ගැන සතුටුයි. ඒත්ඒත් අනවශ්‍ය දේවල් කියන්න එපා

Ответить
@primalshehan2579
@primalshehan2579 - 19.10.2024 12:38

වැඩිය uda යන්න apa bro 😊😊😊

Ответить
@Edi06570
@Edi06570 - 19.10.2024 13:10

විදූ උබේ පලවෙනි වීඩියෝ එකේ ඉදං මං උබේ බලලා නැති වීඩියෝ එකක් නෑ.මැච් එකක් දින්නාම උදේ උබේ වීඩියෝ එක බලන එක තමයි ඊලග ආතල් එක.මචං උබේ දියුණුව මං සිරවටම ඇස් දෙකෙන් දැක්කා.මං උබේ ෆෑන් ❤

Ответить
@somaja7199
@somaja7199 - 19.10.2024 13:22

🎉,,, ❤❤❤❤❤ Great win sri lankan lions🎉🎉🎉🎉🎉 wish you all the best

Ответить
@virajBrilliant
@virajBrilliant - 19.10.2024 13:49

❤❤

Ответить
@anuruddasuriya4625
@anuruddasuriya4625 - 19.10.2024 14:07

Sanath athulu siyalu danaga natha gatawa..mach akata para pasu vidu ga vidiyo balanna ganna baho da atha.❤

Ответить
@sanjulasajith5145
@sanjulasajith5145 - 19.10.2024 14:28

Ответить
@cricketparadise7091
@cricketparadise7091 - 19.10.2024 14:32

Vidu අයියේ පුළුවන්නම් පිච් වර්ග ගැන වෙනම විඩියෝ එකක් කරන්නකෝ ❤

Ответить
@amilaanuruddha
@amilaanuruddha - 19.10.2024 14:54

Ответить
@melansenanayake3964
@melansenanayake3964 - 19.10.2024 15:21

Tharaha ganna epa guysss...Bandula lokka athal ekak dunne...😁

Ответить
@MaduraNuwan-ez2sm
@MaduraNuwan-ez2sm - 19.10.2024 15:22

Bandula gona akka visathara vicharayata yanna apa uge gon mathe vitharai hari oka maha gona anith akata irisiyai kalin jaliyata ohoma kepilla demma.

Ответить
@MilanthaPathirana
@MilanthaPathirana - 19.10.2024 15:49

ඇත්තටම වතුරේගම මෙන්ඩිස් වහල..
පැතුම් කැච් එකක් ගත්තම වු පර සක්වල ගහල කිව්ව අවුට් නෑ කියල.. ලංකාවෙ වුනාට වූට රට නෙවෙයි වැදගත් මෙන්ඩිස් විතරයි

Ответить
@Sanjeewakuma
@Sanjeewakuma - 19.10.2024 16:32

නියමයි අපේ කොල්ලනේ ආදරෙයි අනිත් සීරිස් එකත් ගහමූ විස්තර විචාරේ මරූ ව්දූ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Ответить
@chulakalakmal3110
@chulakalakmal3110 - 19.10.2024 17:32

Mu cricket danne na gobbayek!

Ответить
@arjunaweerathunga8567
@arjunaweerathunga8567 - 19.10.2024 19:02

හඳට ගිහිල්ලා එන්නම් කියලද/ කිව්වේ 😂

Ответить
@GameLoreSL
@GameLoreSL - 19.10.2024 19:23

විදූ අයියෙ හරියට ගේම ගහගන්න.
පුලුවන් නම් English Commentry පැත්තත් හොදටම හදාගමු. ඔයාට මේ field එකේ ලොකු ගමනක් යන්න පුලුවන්. හදවතින්ම සුබ පතනවා. අනිත් අය ඕන තරම් කොස්සවල් දායි. ඒත් ඔයා දවසක අනිවා ලංකාවෙ වගේම ලෝකෙම හොද commentator කෙනෙක් වෙයි. Good luck kollo ❤🎉🎉

Ответить
@kolla-ii6bm
@kolla-ii6bm - 19.10.2024 19:50

Hodt commentary kala vidu❤️

Ответить
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 - 19.10.2024 21:07

බන්දුල නාකියත් එක්ක ආයේ Commentry කරන්න යන්න එපා විදූ❤️❤️❤️

Ответить
@gayashanmadushanka7620
@gayashanmadushanka7620 - 19.10.2024 22:07

බංදුල සමන් කියන මනුස්සයා පිස්සු කෙලින එකේ සීමාවක් නෑනේ

Ответить
@jayanchathuranga136
@jayanchathuranga136 - 19.10.2024 23:11

Kjp ගේ jersey නම්බරෙ 55 .ලකුනුත් 55😊

Ответить
@sampathchathuranga8505
@sampathchathuranga8505 - 19.10.2024 23:12

Ei ithin ara dail eka oya kiyadddi ppiligatte nethi welawe kiuwe nette oyala wage ac kmare idan newei man kiyanne man eka ptactcle e gen balala awe kiyala....banukge caatch ekedi

Ответить
@surangasampath7550
@surangasampath7550 - 20.10.2024 04:27

Widuwa kiyanna supiri yak....❤❤❤❤

Ответить
@RuwanChanaka-dt1lq
@RuwanChanaka-dt1lq - 20.10.2024 07:28

❤❤❤❤❤

Ответить
@KushanKarunathilaka-jp8uz
@KushanKarunathilaka-jp8uz - 20.10.2024 12:58

Rank eke udata enne ndd api

Ответить
@amillamadushanka7232
@amillamadushanka7232 - 20.10.2024 17:43

Oay gon besikayawa danna hoda ne.u kiyana aka vitarak hari.vidu kiwwa aka hariyatama hari.

Ответить