Комментарии:
බොරුනෙ බං කියන්නෙ. ලක්ශ 30 ගානට ducati v4 ගන්න බෑ.
Ответитьකලු සල්ලි.
ОтветитьHariyata details hoyala hari de kiuwanam thawa watinawa
Ответитьවටේ හිටපු මිනිස්සුන්ට පොල් ගෙඩියක් වත් බෙදල තිබුනණම් ඔහොම ටවන්නෙනෑ.
Ответитьකොල්ලන්ට බයික් එකක් වත් දීල තිබුනනම් ඔහොම වෙන්නෙනෑ.
Ответитьගමේ ඉන්නවනම් ආරණ්‍ය සුවපහසු උනොත් . බිත්තියක හොඳ කැපීපෙනෙන තීන්ත පාටක් එහෙම ගෑවොත් මිනිස්සු පුදුම තරහයි ආරණ්‍යත් එක්ක ඒතරම් ඉරිසියා කාර ජාතියක් . කෙලවුනනොත් අනේ පවු ගාගෙන අනුකම්පා කරගෙන උදවු කරනවා. බැහැගෙන ඒතමයි සිංහල .
Ответитьයකා ගහනවා වගේ තිරැ බදු ගහන්නේ නැත්තම් අපිත් ඔය වගේ වාහනයක් අරන් 😂
ОтветитьApita owa hina une okun hinda thama
ОтветитьMewaye niyama ayithikaru meyamada.sekai.
Ответитьmewa dan naa😂
Ответитьමිනිස්සුන්ට හොදයි කියල හිතුනානං ඔය වාහන ගෙවල් වාහන ඔහොම වෙන්නෙ නැහැ අනික අපි දන්නෑ ඔතන බැග් ග්‍රවුන්ඩ් කොයිතරම් හොදයිද කියල
ОтветитьAmmo
Ответитьඅඩේ හැබැයි මොනා උනත් වාහන ටික නම් අපරාදෙ 😂😁
ОтветитьIwarai neh oya tika
Ответитьකෝටි 1000ක වාහණ තිබ්බත් මං තෝරගන්නෙ බයික් එක ❤️😌💯
ОтветитьMn thora gaththe bens eka
ОтветитьRr ekai ara brabus ekai tawa deka thunak ma pichchuwe na 😅😅. Caddilac ekai ferrari eksi Lamborghini ekai witharai boruwata penna puchchala damme
ОтветитьBenz jeep eka German
ОтветитьLamborghini 3 core 🤨
Ответить🌿🌿
Ответитьammo pennanna epa kalakanni kuhakayo jeppo owata gini thiyai
Ответитьඇත්තටම මේ සමාජයේ පවතින බොරු ආටෝපය. බලන්නකෝ මේ ප්ලාස්ටික් යකඩ දවසින් දවස දිරාපත් වන කෙහෙල් මල ඔය මිල ගනන් මේ ලොකු පඩිගෙවන රටවල් වල නිෂ්පාදනය කරන නිසා තමයි මේ රටේ හරක් උන්ට පඩි ගෙවනවා
Ответить8
ОтветитьAvenra left place bigin
Ответитьප්‍රනාන්දුපුල්ලේගේ සල්ලි සහා චිචීගේ සල්ලී ඕවා සාදරන සල්ලී නම් ගිනීතියයිද
Ответитьමීගමුව කටාන අපේ ගෙවල් පාරෙ Avenra Hotel...මම ලංකාවෙ ඉන්න කාලෙ ඌට ඔච්චර වාහන තිබ්බෙ නෑ ඕවයින් කීපයක් දැකල තියෙනවා මීගමුවෙදි 2004 2005 කාල වලදි.
ОтветитьDucati panigale v4 එක ලක්ශ තියට මතත් අරන් දියම්කෝ නිකන් බොරු නොකියා ඉදහම් බන් 😂😂😂
Ответитьලංකාවෙ වැඩ්ඩො ❤️
ОтветитьNarakada,2k- 3k hoterleta thyagena ithuru awa vikunala ada welawath kanna nathi minusunnta udaw karala Yana thanakath hodak sidda Kara ganna aka. kohoma kalath 75k 80k thama minihekta jeewath wenna puluwan. Ahema wunoth Yana thanakath hodak weyi. Thiyena kena thawath idiriyata yannath, nathi aka nathata nathi wennath kalakanni desapaluuwo vinnasa karapu ratak meka. Nathinam higanno wela hitapu desapaluwa rate lokuma salli karaya wenne kohomada? Sri lankikayo hatiyata API ipadune 70n passe kalakanni desapalanaya karana kaleka. Oya kalakanni tika nathinam ada Sri lankawa sura purayak. Aparade lankawa nidahasa kiyala akak labagaththe. Engalanthe yatathema hitiyanam ada API gode goda.
ОтветитьYako aragalaya kiuwata kauda yako wahana gini thiyanne
Ответитьමේයාගේ වාහන ඔක්කොම ගිනි තිබ්බද
Ответитьgrad putaa....
ОтветитьToyota land cruiser 300 කියලා කිව්වේ නෑ
ОтветитьDream cars 😍🥰
Ответитьඑයාට ඕවට වන්දි ලැබුනද 😢
Ответитьකැමරෝ එක තමා පට්ටම.....❤
Ответитьමොකද්ද,බං තීරු බදු රහිත කියන්නෙ...
ОтветитьV8
Ответитьසමහර කරුණු වැරදි
ОтветитьDescription eke dala thiyenne Koti 300 hebei video eke kiyanne koti 100🫠🫣
ОтветитьBenz Germany not amarica
Ответитьවාහන Namal ge
ОтветитьChater review 😅
ОтветитьAdo marune
ОтветитьBMW mini cooper 😂😂😂
Ответитьලංකාවෙ ඉන්නෙම ගොඩක්ම කුහකයො. එකෙක් දියුනු වෙනවට කැමති නැති. අඩුම ඌ හොරා කාල ඕව ගත්ත කියපන්. ඒත් වාහන පලිද ඒකට. දැන් ඔය ගිනි තියපු පක්කුන්ට ලැබෙන්ඩ ඇති නේද් ඒවගෙ හොරාකාපු සල්ලි ඕව ගිනි තියල. හිගාකාලවත් වාහනයක් ගන්න බැරි පක්කු තමා වාහන වලින් පලි ගන්නෙ. 😂 ඇත්තටම ඒ වගේ උන්ට කියන්ඩ තියෙන්නෙ කොන්දක් නැති තිබ්බත් ඒක පන නැති පොන්න පක්කු කියල තමා. නැත්නම් මොලයක් තියෙන එකෙක්නම් වාහන ගිනි තියයිවෙ. ඌ හොරා කෑවනම් ඒව ඔප්පු කරල නඩු දැම්මනම් හරිනෙ
Ответитьdn aluth collection eka gana video ekak krannako
Ответитьgini tiyapu ek plan ekk ned.meyt e numbers walinm tax ntuw brand new ewa genn labuna ne
Ответитьකලු සල්ලි
Ответить