Комментарии:
Thawa Awrudu 20 kin cover ekak karanna me wage sindu na kiyala hithenakota kochchara dukaida
Ответить❤
ОтветитьSuper
ОтветитьThrikalage video eka dakala awe kauda
ОтветитьBeautiful singing.. God bless you.❤❤❤
ОтветитьAne eke lassn❤
ОтветитьAmmooo e voice ❤️✨️💐🥰
ОтветитьWow.lassani. ❤❤❤❤❤
Ответить❤
Ответитьඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප්රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ්රමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
කියාපු මිහිරි කතා
තවමත් අහනවා වගේ
ප්‍රියාවී රැක ගන්න ම්
හද බලකොටුවේ මා 🥺
ඊයා.. අදෝනාවක්
Ответитьඊය ඉහල සොර කනවා ඔයා. සමනලිගේ සින්දුව අහන්නකො. හොටු පිහාගන්න ඊයා
Ответитьඊයා යකෝ මේක adoonawak වේස වැල්ලේ කටක් තේරුම් ganiyawu 🙏🙏🙏
ОтветитьMeka Dan ahuwa ganam karanna Bari tharamata godak lassanai ♥️🙏🪷
Ответитьkiyapu mihiri katha thavamath ahenva vage ,♥♥♥♥♥
ОтветитьSuperb.........
Ответитьහරිම රහට ගයනවා❤
ОтветитьKiyanna wachana na wooooow. Wooooow. Woooooow
Ответить❤👍❤
Ответить❤
ОтветитьAmmo voice eka❤❤❤
Ответитьbs nangiyo
Ответитьකොහෙද ? යක්ෂනියනේ, තොපි හිටියෙ මෙච්චර කල්..ගිරාගෙ යක්ෂනියෝ දෙන්නට කියන්න වචන නෑ...අපි ආදරෙයි ❤තොපිට..අප්පටයි දෝණියැන්දලටයි..අපිත්, යක්කු බොලව් 💖🫂🫂🫂💝
Ответить❤❤❤❤❤❤❤❤❤bs
Ответитьohoma hina wela edapan nangiyo bs
Ответитьගොඩාක් ලස්සනයි ❤❤❤
Ответить❤❤❤🎉
Ответить❤❤❤❤❤❤
Ответить❤️❤️❤️❤️
Ответитьලස්සනයි
ОтветитьMarama lassanai❤ mee peni wak kranwa wage . ❤ thwa me wage ewa krnn puluwan wenn one😘 good luck🎉
ОтветитьWooooooow
Ответитьභාවනක් 2025 ❤️🙏
Ответить❤❤❤❤
Ответить❤
Ответить❤ Magical Voice
Ответить❤❤❤
Ответитьහරිම ලස්සනයි.. ❤️❤️👍
Ответитьපට්ටම ලස්සනයි නංගී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответитьඔන්න කියන්න one සිංදු owata kiyanna ගායක yo na.වැදගත් ..bahawanawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответить❤️🥰
Ответить❤❤❤❤❤
Ответитьතාරුණ්‍යයේ ලයාන්විතම හඬ. (නූතනයේ)යායුතු දුර බොහෝම යි.හෙලුවැල්ලෙන් සිංදු කියන හොඳම ආදර්ශයක් වෙන්න ❤
Ответитьniyamaii ❤❤❤❤❤❤❤
ОтветитьKochchara ahuvath epa ven na❤
Ответитьවොයිස් එක ලස්සනයි හැබැයි වචන වැරදියි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මාළිමාවට ජයවේවා
Ответитьසුපිරිම සුපිරි..,......❤❤❤❤❤❤
Ответить👍👍👍👍👍
ОтветитьHarima lassanai mage manike...
Ответить