පෙර දැක්ම | Home Condition Over Choon  නොවීමටනම්! | Preview - SL vs WI,2nd ODI 2024 , PICS

පෙර දැක්ම | Home Condition Over Choon නොවීමටනම්! | Preview - SL vs WI,2nd ODI 2024 , PICS

CRICK VIDU

11 часов назад

31,958 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni - 23.10.2024 08:25

දිගින් දිගටම අසාර්ථක අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමේ තියාගෙන පලමු තරගයේදීම දස්කම් දැකිවූ නිශාන් මධුෂ්කව කණ්ඩායමෙන් ඉවත් ක⁣ළේ මොන හිතකින්ද?
ඔබ කියන තරමටම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දුර්වලනම් තරගාවලිය 3/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගන්නා බවට ඔබට සහතික විය හැකිද? ශායි හෝප් වෙනුවට දැන් කියන්නෙ ⁣ ශේයි හෝ්ප් කියල ,ඒදෙකම වැරදියි Shai Hope නිකංම ෂේ හෝප් කියන්න.(නැත්නම් ශේ හෝප් )

Ответить
@danushkskumara8140
@danushkskumara8140 - 23.10.2024 08:33

Okkoma padam karanna gihin ekakwath karaganna bari unoth C ekath na

Ответить
@udhw19
@udhw19 - 23.10.2024 08:42

NSL matchesuth fast bowlerls iddi wicket keeper la spin bowl karapau tournamaent ekak una. Fast bowlerls hadennana egollantata hoda match experience denna one, aththatama fast bowling wicket list eka dakkama duka hituna apita ODI walata fast bowler kenek nadda kiyala

Ответить
@djzvideomart8443
@djzvideomart8443 - 23.10.2024 08:46

nishan ai drop karanne aviska drop nissanka in

Ответить
@Nisanduruwan8686
@Nisanduruwan8686 - 23.10.2024 08:59

අරුන් එක්ක commentry කරලා නෝනඩි වෙනෙප

Ответить
@Samanlumra
@Samanlumra - 23.10.2024 09:02

sanathta wada uba dannawa kiyala da kiyanne? Uba danna pakak na

Ответить
@UdaraIndrajith-s4z
@UdaraIndrajith-s4z - 23.10.2024 09:08

මේ වීඩියො එක ඊයේ දායි දායි කියලා බලන් හිටියේ❤️😍🇱🇰

Ответить
@UdaraIndrajith-s4z
@UdaraIndrajith-s4z - 23.10.2024 09:08

මේ වීඩියො එක ඊයේ දායි දායි කියලා බලන් හිටියේ❤️😍🇱🇰

Ответить
@Nimsara-ib3oy
@Nimsara-ib3oy - 23.10.2024 09:17

Wella inna oni chamiduwa genavanm dilshan wenuwata genna oni

Ответить
@A_N_Y_T_H_I_N_G_
@A_N_Y_T_H_I_N_G_ - 23.10.2024 09:23

විදූ fm වලට විතරක් sinhala comentry එක දීල yt එකටත් english එක දෙන්න බැරිද.. අනේ පොඩි යෝජනාවක් හරි කරන්නකො එයාලට.. 💔

Ответить
@dileshnilanka4149
@dileshnilanka4149 - 23.10.2024 09:23

Vidu issara wage waradda piluganne na ne dan kalin mach eke overs adu wennaha kiwata adu una ne issaranam ilanga pasu dakme hari kiyanawane wahinnaha kiwata wassa kiyala

Ответить
@dileshnilanka4149
@dileshnilanka4149 - 23.10.2024 09:24

Dan commentary walata yana nisada you tube subslawa amathaka wegana yanawada dannaha ne

Ответить
@SAMURAIofficial01
@SAMURAIofficial01 - 23.10.2024 09:33

Mee oyaawath hadnnako (sri lanka cricket live) eka fps drope wenwa hama thissema lag anee

Ответить
@dileshnilanka4149
@dileshnilanka4149 - 23.10.2024 09:37

Wella inna one aniwaren ilanga match eke caminduwa genna one

Ответить
@Asd1234Ahha
@Asd1234Ahha - 23.10.2024 09:46

One day international neme haif day international

Ответить
@Asd1234Ahha
@Asd1234Ahha - 23.10.2024 09:48

Vidu t20 walata dena ball akamda odi walata denne nattm ita wada tikak hoda akakda

Ответить
@Cutie-k3m
@Cutie-k3m - 23.10.2024 09:51

අපිට බැරිද දික්වැල්ලව ටී 20 වලට විශේෂීකරණය කරන්න 🤔

Ответить
@Cutie-k3m
@Cutie-k3m - 23.10.2024 09:56

ඕව කිව්වට මදි ඕව කරන්න පුලුවන් ටැලන්ට් එක තියන ප්ලේයර්ස්ල ඉන්නත් ඕන

Ответить
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt - 23.10.2024 09:56

❤🎉😎 👍 , hriyta hri eka tama krnn oni alut players la blnn oni bowling bating dekama best 11 ghla dinn oni na home conditions wala nomal Team walta .hama team ekk ma e wade krnwa api etnmii.😑💔 ,Fast bowlers la 2 onii ,eda T 20 match ek Wella kawe Charith e over ek damm nisa eya .powel gahuwa , kalin Ratherfed gahltt aye damma .😑 terenne na . Ada Pathum innwada 🤔 .
C ekk gatta sri lanka ළමයා 😅😂 ,
පසු දැක්ම pramada krnn epaa.🙃

Ответить
@dilshanudara183
@dilshanudara183 - 23.10.2024 09:56

Bandu vs Vidu tharagaya ada pawathwenawada ? 😅

Ответить
@sachithbuddhika457
@sachithbuddhika457 - 23.10.2024 10:01

Avishka වෙනුවට පැතුම් ගෙනාවනම් හොදයි..🥴

Ответить
@yamahaboy-h3m
@yamahaboy-h3m - 23.10.2024 10:04

👍❤️👍❤️....

Ответить
@sarathnandasiri9461
@sarathnandasiri9461 - 23.10.2024 10:15

කවද්ද මෙන්ඩිස් අයින් කලා කියන වීඩියෝ එක දාන්නෙ

Ответить
@darshikanimanthi3444
@darshikanimanthi3444 - 23.10.2024 10:16

අද දිල්ශාන් ඉන්නම ඕනි.

Ответить
@Sehandumethsuka18
@Sehandumethsuka18 - 23.10.2024 10:26

head to head record eka varadi vidu

Ответить
@samanbasnayake628
@samanbasnayake628 - 23.10.2024 10:26

මම කියන්නෙ කමිදු අංක 3 ස්ථාවර කරන්න ඕන.ගොන් කුසලා පස්සට දාන්න ඕන කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි.අංක 3 යලට මාහට ගහලා වැඩක් නෑ.හුගක්ම මැචි පරදින්න ප්‍රදාන ම හේතුවක් අංක 3.

Ответить
@S_Sandesh2008
@S_Sandesh2008 - 23.10.2024 10:35

05.33 hmm

Ответить
@mahanamatennakoon6272
@mahanamatennakoon6272 - 23.10.2024 10:39

Very good analysis.

Ответить
@RuvanthiRuupika
@RuvanthiRuupika - 23.10.2024 10:48

Niyama Padamak oya kiyala dunne vidu, Oyage idiri dakma ai ape selection commiti ekata natte ai kiyana eka prasnayak? Oya wage plan ekak ekka giyoth tamai lankawata 2027 wc ekata hoda kandayamak nirmanaya kara ganna puluwan wenne, pls puluwan nm upul atulu selection ekata oya plan eka kiyanna, Kohoma unath oya niyama danumak tiyena kenek well done🫡🫡🫡

Ответить
@mohammedfirnas3111
@mohammedfirnas3111 - 23.10.2024 10:51

⚡ බංදුල සමන් වතුරෙගම ⚡

Ответить
@chamaramudalige516
@chamaramudalige516 - 23.10.2024 11:13

මල්ලි දන්නෙ නැති නිසයි ආහන්නෙ.ලංකාවෙ විවිධ පාලත් වල ව්විධ දෙශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන විදිහට ක්‍රිඩාංගන හදලා තියනවා.උදාහරණයක් විදිහට හම්බංතොට පිට්ටනිය නිසා වැස්සෙන් බෙරිලා ක්‍රිකට් සෙල්ලම් කරන්න පුලුවන්.
එත් මුං මෙ කාලයෙ වැඩියෙන්ම වහින නුවර තෝරගෙන ක්‍රිකට් ගහන්නෙ ඇයි????

Ответить
@TharinduWijekoon-e1u
@TharinduWijekoon-e1u - 23.10.2024 11:28

මාලි කුලේ partnership එකෙන් පස්සේ ඒ වගේ එකක් තවම දැක්කේ නෑ.

Ответить
@hashankaveesha8346
@hashankaveesha8346 - 23.10.2024 11:29

ඉතින් ජාතික කන්ඩායමට ආපුහාම ස්පින් වල පුරුදු වෙන්න ඕනේ නැ ක්ලබ් ලෙවල් එකේ හොද පිච් හදලා ඒවාගෙ පුරුදු වෙන්න ඕනෙ ඕනේ පිච් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් ව්දිහට.😊 විදු අයියාට මම බනිනවා නෙමෙයි මම ගොඩක් දේවල් ඉගෙන ගන තියෙනවා විදු අයියාගෙන් cricket ගැන ❤️❤️ වැඩේ කියන්නෙ ක්ලබ් ලෙවල් වල එහෙම හොද ව්කට් දෙන්නෙ නැ ඒකයි පෂ්නෙ 😒 විදු අයියා කියන අනික් ට්ක නම් 100/100 හරි ❤️ හොද ජයක්ගහන පසු දැක්මකින් හම්බ වෙමු ජය වේවා ❤️❤️🇱🇰

Ответить
@Ravindukanishka358
@Ravindukanishka358 - 23.10.2024 11:31

ජයග්‍රාහී දවසක් වේවා ❤

Ответить
@thejananalin4329
@thejananalin4329 - 23.10.2024 11:44

🥰🇱🇰🥰

Ответить
@LIFE-STUDIO-020
@LIFE-STUDIO-020 - 23.10.2024 12:13

Bandilava ain karanna

Ответить
@TeshanKavindu-jk3rt
@TeshanKavindu-jk3rt - 23.10.2024 12:15

අඩො වහිනව නෙහ් 7 වෙයිද පාටන් ගන්නා කොට

Ответить
@udarasamaravickrama8705
@udarasamaravickrama8705 - 23.10.2024 12:22

අර සූරියවැව ක්‍රීඩාංගනයක් තියනවා වහින්නෙත් බොකු රත්වෙන්න පායලා වේලි වේලි තියනවා මුංට මොළ නැද්ද යකෝ මාස ගානක ඉඳන් වහිනවා.. එහෙම වහින්නෙ නැති පැත්තක තියන්න..

Ответить
@rukmalpushpakumara3940
@rukmalpushpakumara3940 - 23.10.2024 12:23

Ответить
@samanpushpakumara198
@samanpushpakumara198 - 23.10.2024 12:46

අසිත නම් තේරුමක් නැහැ

Ответить
@AshanMalisha-to8vj
@AshanMalisha-to8vj - 23.10.2024 13:15

Thawa wahida dannh neh😢

Ответить
@SumedhaChathuranga-m8s
@SumedhaChathuranga-m8s - 23.10.2024 13:16

Vidu සුපිරි

Ответить
@SumedhaChathuranga-m8s
@SumedhaChathuranga-m8s - 23.10.2024 13:17

බන්දුල pau chanel akak හදලා dipan malli

Ответить
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk - 23.10.2024 16:04

ශ්‍රී ලංකා ගූ විදියට දිනන බය ක්‍රිකට් කණ්ඩායමේ මීලඟ තරඟාවලිය සඳහා නවසීලන්තයේ හොඳම ක්‍රීඩකයන් සහභාගි වෙන්නේ නැත උන්ට මේ ගූ තරඟාවලියේන් ඇති පලක් නැත මේ පිච් වලට හුරු උනොත් උනුත් මෙවැනිම මන්දමානසික ගොබ්බ බයි රිච්මන්ඩ් ලොන්තයො ගානට වැටේවි. ඉතින් ඉඳිරි තරඟාවලියේත් විස්තර අරගෙන එන්නම්

Ответить
@nivarthanaihalagedara3504
@nivarthanaihalagedara3504 - 23.10.2024 16:20

අරුන්ට පිස්සුද බන් ජනිත්ව අල්ලගෙන හමගහනව කැච් එකක් බැව කියලා ඌන්ට ගිහින් ගහන්ඩ කිවුවනන් හරි ඌන්ගේ ගොට්ටක් ඇතුලට දගන්ඩ ඔනද කොහෙද?

Ответить
@Sanjeewakuma
@Sanjeewakuma - 23.10.2024 16:47

විදූ ඉන්න දවසට අවුලක් නෑ අනිත් දවස් අප්පිරියි අයියෝ විස්තර විචාරය සිංහල ලෙන් එපා ඉංග්‍රීසි විස්තර විචාරය තමයි මරූ මැච් එකත් එපා වෙනව සිංහල විස්තර විචාරය

Ответить
@Aqua.7786
@Aqua.7786 - 24.10.2024 15:22

Totally agree 💯 we shouldn't depend on spin this much bc back in the day we had nuwan and malinga but now we only have spinners 😂

Ответить
@pesandugunarathna1888
@pesandugunarathna1888 - 24.10.2024 21:26

" මගේ ආතල් මටම ආතල්" 😂
විදූගෙ ගොඩක් වීඩියෝ වල මොකක් හරි ආතල් කෑල්ලක් තියනවා. 😁
පැහැදිලි කිරීම් නම් සම්පූර්ණ ඇත්ත ❤

Ответить
@danullaksara3835
@danullaksara3835 - 25.10.2024 08:05

විදු ඉස්සර කුසල් මෙන්ඩිස් odi දිගටම ෆේල් වේව් ගස්සන එක ගැන කතා කරපු උබ ඇයි දැන් ඒ ගැන කතා නැත්තේ. ඔකව ඔච්චර තියගන්න ඔනීනම් කමිදුයි ඔකවයි මරු කර එක ගැනවත් අහපන්කො මීඩියා කම්පරන්ස් එහෙකදිවත්.

Ответить